EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::love::love:
    එල එල ට්‍රේන් ට්‍රිප් 2ක් යන්න තියෙනවා එතකොට.කන්කසන්තුරේ සහ තලෙයිමන්නාරම :yes::yes::love:
    ඔය දෙකම මේ අවුරුද්දේ යන්න ඕනේ.

    ලොවෙත් යමං... :yes:
    KKS තල් සෙවණ.... :love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ayi awoth kiyapan :D

    නිතර එවෙන්නේ නම් නෑ...... එල ආවොත් කියන්නම් මචං...... කැළණි යන එක තමා ඉතින් ඔහෙන් යැවෙන්නේ...... ඒත් අංගොඩින් මෙගොඩ කැලණිය පැත්තට ඇවිත් පාලමෙන් තමා දැන් යැවෙන්නේ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P wuts that bottle?

    ayi awoth kiyapan :D

    Black Lable එකක් උස්සන් ගියා. ඒක Gift කරලා ලෝකල් ජින් එකක් ගත්තා.. :dull: මල ජරාවක් බං... :dull: එතනෝල් දාලා හදන එකක් ඒක. සුවර්... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ජින් එකට හෙන ගහපුදෙන් මට එක වැඩක් නෑ........ බයිට් ටික දැක්කම බඩ ඇතුලේ ගින්දර පත්තු වුනා යකෝ....... යකාගේ වෙලාවකතෝ මේක දැම්මෙත් අනික...... :frown:

    :lol::lol::lol:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :confused:
    යකෝ.. මම සේදවත්තේ...

    :rofl::rofl: really? sedawaththe koheda? ado pattama langane

    නිතර එවෙන්නේ නම් නෑ...... එල ආවොත් කියන්නම් මචං...... කැළණි යන එක තමා ඉතින් ඔහෙන් යැවෙන්නේ...... ඒත් අංගොඩින් මෙගොඩ කැලණිය පැත්තට ඇවිත් පාලමෙන් තමා දැන් යැවෙන්නේ....

    umba kelanith yanawada :P warenko

    Black Lable එකක් උස්සන් ගියා. ඒක Gift කරලා ලෝකල් ජින් එකක් ගත්තා.. :dull: මල ජරාවක් බං... :dull: එතනෝල් දාලා හදන එකක් ඒක. සුවර්... :dull:

    Gin i don't like much ..semata honda athi :P

    black label :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලඟම ගොඩබිම ඩෙල්ෆ්ට්. Delft DS එකට තමා අයිති වෙන්නේ. Navy එකෙන් පාලනය වෙන්නෙත් Delft වල ඉඳං. ඊට පස්සේ ලඟම පුන්ඩුකුතිව් වල කුරිකට්ටුවාන් ජැටිය. (අපි නාගදීපේ යන ජැටිය) දුරම මන්නාරම. තලේමන්නාරමෙනුත් බොට්ටු යනවා. ඒක ලඟයි. මට ඉතිං අහවල් එකේ අමාරුවක් තියෙනවා නේ. ඒ නිසා මම මන්නාරමෙන් ගියේ. (තලේමන්නාරම නෙමෙයි) අනිත් එක සෑන්ඩ් බෑන්ක්ස් අස්සෙන් රිංගලා යන්න මට ලොකු ආසාවක් තිබුනා ඩිංගියක. ඒ නිසා තමයි මමයි මාත් එක්ක ගිය අයියයි ඒ විදියට ගමන ප්ලෑන් කරේ. එහෙදි සමහර බොට්ටු හම්බ උනා බත්තලන්ගුන්ඩුවේ ඉඳන් ආපු. එයාලා රිංගන්නේ සෑන්ඩ් බෑන්ක්ස් වල දෙවෙනි එකයි තුන්වෙනි එකයි (අපි ගිය එක) මැද්දෙන්... ටවර් එක හොඳට පේනවා..

    :P අපි නම් ගියා රාජ්‍ය ආරක්ෂාව සහිතවම......... :D :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    dsc04371yy.jpg

    අඩේ මෙතනින් ඔය පාලම දිගේ ගිහින් නේ අපි නේවි එකේ බෝට් එකට නැගලා ගියේ..... ඔතන එහා පැත්තේ තිබ්බ නේවි කෑම්ප් එකේ අපි හිටියේ....... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ජින් එකට හෙන ගහපුදෙන් මට එක වැඩක් නෑ........ බයිට් ටික දැක්කම බඩ ඇතුලේ ගින්දර පත්තු වුනා යකෝ....... යකාගේ වෙලාවකතෝ මේක දැම්මෙත් අනික...... :frown:

    :dull: තවම දිවා ආහාරය ලැබුනේ නැති වෙලාවක ඕක දැක්කේ කියහන්කෝ ඉතින්....... :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :P අපි නම් ගියා රාජ්‍ය ආරක්ෂාව සහිතවම......... :D :love:

    ගොටු අල්ලලා ඔහොම යනවට වඩා නිදහසේ තමන්ගේ වියදමෙන් යන එක සැපයි සහෝ :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    dsc04371yy.jpg

    අඩේ මෙතනින් ඔය පාලම දිගේ ගිහින් නේ අපි නේවි එකේ බෝට් එකට නැගලා ගියේ..... ඔතන එහා පැත්තේ තිබ්බ නේවි කෑම්ප් එකේ අපි හිටියේ....... :yes: :D

    :eek: :nerd:
    Okey
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම යන්න නම් ඕනා හැටියක පුළුවන්කම තිබුනා සහෝ... :D

    එයා පොදු දේපලක් වෙන්න ඇති සහෝ රාජ්‍ය ආරක්ෂාව සපයන්න :rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එයා පොදු දේපලක් වෙන්න ඇති සහෝ රාජ්‍ය ආරක්ෂාව සපයන්න :rofl:

    මම ගියේ Delft CEO ගේ හොඳ යාලුවෙක් එක්ක සහෝ. ගහක් යට ඉඳලා අත්දැකීම ගන්නයි ඩිංගියක යන්නයි අමාරුව නේ තිබුනේ. නැත්තම් නේවි වෝටර් ජෙට් එකක යන්න බැරි කමකට නෙමෙයි.. :yes:
     
    Status
    Not open for further replies.