එල එල ට්‍රේන් ට්‍රිප් 2ක් යන්න තියෙනවා එතකොට.කන්කසන්තුරේ සහ තලෙයිමන්නාරම
ඔය දෙකම මේ අවුරුද්දේ යන්න ඕනේ.
ලොවෙත් යමං...
KKS තල් සෙවණ....

එල එල ට්‍රේන් ට්‍රිප් 2ක් යන්න තියෙනවා එතකොට.කන්කසන්තුරේ සහ තලෙයිමන්නාරම
ඔය දෙකම මේ අවුරුද්දේ යන්න ඕනේ.

ayi awoth kiyapan![]()
wuts that bottle?
ayi awoth kiyapan![]()
මල ජරාවක් බං...
එතනෝල් දාලා හදන එකක් ඒක. සුවර්... 
ජින් එකට හෙන ගහපුදෙන් මට එක වැඩක් නෑ........ බයිට් ටික දැක්කම බඩ ඇතුලේ ගින්දර පත්තු වුනා යකෝ....... යකාගේ වෙලාවකතෝ මේක දැම්මෙත් අනික......![]()



යකෝ.. මම සේදවත්තේ...

really? sedawaththe koheda? ado pattama langane නිතර එවෙන්නේ නම් නෑ...... එල ආවොත් කියන්නම් මචං...... කැළණි යන එක තමා ඉතින් ඔහෙන් යැවෙන්නේ...... ඒත් අංගොඩින් මෙගොඩ කැලණිය පැත්තට ඇවිත් පාලමෙන් තමා දැන් යැවෙන්නේ....
warenkoBlack Lable එකක් උස්සන් ගියා. ඒක Gift කරලා ලෝකල් ජින් එකක් ගත්තා..මල ජරාවක් බං...
එතනෝල් දාලා හදන එකක් ඒක. සුවර්...
![]()


Oya kohe kihe yannath kalin narakada denna ekathuwela issella registration ofc giya nam![]()
හෆොයි...... ලිදක්...
ලඟම ගොඩබිම ඩෙල්ෆ්ට්. Delft DS එකට තමා අයිති වෙන්නේ. Navy එකෙන් පාලනය වෙන්නෙත් Delft වල ඉඳං. ඊට පස්සේ ලඟම පුන්ඩුකුතිව් වල කුරිකට්ටුවාන් ජැටිය. (අපි නාගදීපේ යන ජැටිය) දුරම මන්නාරම. තලේමන්නාරමෙනුත් බොට්ටු යනවා. ඒක ලඟයි. මට ඉතිං අහවල් එකේ අමාරුවක් තියෙනවා නේ. ඒ නිසා මම මන්නාරමෙන් ගියේ. (තලේමන්නාරම නෙමෙයි) අනිත් එක සෑන්ඩ් බෑන්ක්ස් අස්සෙන් රිංගලා යන්න මට ලොකු ආසාවක් තිබුනා ඩිංගියක. ඒ නිසා තමයි මමයි මාත් එක්ක ගිය අයියයි ඒ විදියට ගමන ප්ලෑන් කරේ. එහෙදි සමහර බොට්ටු හම්බ උනා බත්තලන්ගුන්ඩුවේ ඉඳන් ආපු. එයාලා රිංගන්නේ සෑන්ඩ් බෑන්ක්ස් වල දෙවෙනි එකයි තුන්වෙනි එකයි (අපි ගිය එක) මැද්දෙන්... ටවර් එක හොඳට පේනවා..
අපි නම් ගියා රාජ්‍ය ආරක්ෂාව සහිතවම.........


ජින් එකට හෙන ගහපුදෙන් මට එක වැඩක් නෑ........ බයිට් ටික දැක්කම බඩ ඇතුලේ ගින්දර පත්තු වුනා යකෝ....... යකාගේ වෙලාවකතෝ මේක දැම්මෙත් අනික......![]()
තවම දිවා ආහාරය ලැබුනේ නැති වෙලාවක ඕක දැක්කේ කියහන්කෝ ඉතින්....... 
අපි නම් ගියා රාජ්‍ය ආරක්ෂාව සහිතවම.........
![]()
![]()

තවම දිවා ආහාරය ලැබුනේ නැති වෙලාවක ඕක දැක්කේ කියහන්කෝ ඉතින්.......
![]()

![]()
අඩේ මෙතනින් ඔය පාලම දිගේ ගිහින් නේ අපි නේවි එකේ බෝට් එකට නැගලා ගියේ..... ඔතන එහා පැත්තේ තිබ්බ නේවි කෑම්ප් එකේ අපි හිටියේ.......![]()
![]()
ගොටු අල්ලලා ඔහොම යනවට වඩා නිදහසේ තමන්ගේ වියදමෙන් යන එක සැපයි සහෝ![]()
දුප් යන්න....... 
අපි නම් ගියා රාජ්‍ය ආරක්ෂාව සහිතවම.........
![]()
![]()

එහෙම යන්න නම් ඕනා හැටියක පුළුවන්කම තිබුනා සහෝ...![]()

එයා පොදු දේපලක් වෙන්න ඇති සහෝ රාජ්‍ය ආරක්ෂාව සපයන්න![]()

මායි වයිෆුයි සමහරදාට ( එගොඩ කෑලනි පන්සල හරියෙ ට්‍රෑෆික් වෑඩි දාට) ඔය පෑත්තෙන් යනවා, ඒ හරිය පට්ට ලුකින් නේද හවසටwuts that bottle?
ayi awoth kiyapan![]()
