දැනුයි විදුලි බලය ආවේ කොල්ලනි.
අද විදුලි බල කප්පාදුවක් නිසා ඇපොයිනිට්මන්ට් දුන්නේ නෑ.....
කරන්ට් ගිහිල්ලා පාසැල් සේවයට යනකං හිටියා. යුරාජ් ගේ උපදෙස් මත ලැපේ බැට්ටිය බැහැලම යන්න ඇරියා.

මාමේ සුවර්ද මේ පාලමම කියලා.මේක මැදින් කැඩිලානේ තියෙන්නේ.ඉතින් කොහොමැයි ගියේ
මූ මොනව කරන එකෙක්ද?