EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොඩ ගියා සිංහලුනේ ගොඩ ගියා....:yes::yes::D:D

    නොයිස් අවුලක් ගිහින් තියෙන්නේ..:yes: කැප් දෙකක් එබුවම හරි ගියා....:baffled::baffled:


    t8HdpHL.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :yes: :yes:
    දාන්නම්.. ත්‍රෙඩ් එකක් දාන්නම්.
    පට්ටම operation එකක් යන්නේ එතන Navy එකේ. ඉන්දියාවෙන් 4500ක් විතර ආවා.
    මම Keeri Beach වලින් ගියේ මන්නාරමේ ඩිංගියක් හයර් කරගෙන. ලොවෙත් නෑ බං. සෑන්ඩ් බෑන්ක්ස් වලින් යන්න පුළුවන් ඩිංගියකට විතරනේ. මේ තියෙන්නේ අපි ගිය ඩිංගිය.

    http://s27.postimg.org/c593n0f4j/WP_20150301_036.jpg

    මන්නාරම>කච්චතිව්>ඩෙල්ෆ්ට්>කච්චතිව්>මන්නාරම - සම්පූර්ණ දුර කිලෝමීටර 110ක් විතර මන්නාරම් මුහුදේයි Open sea එකෙයි..http://s27.postimg.org/u1jvxecgj/WP_20150301_025.jpg

    http://s27.postimg.org/mpj15ljmb/WP_20150301_027.jpg

    http://s27.postimg.org/4y2tdeetv/WP_20150301_028.jpg

    මේ තියෙන්නෙ ආදම්ගේ පාලමේ සෑන්ඩ් බෑන්ක්ස්. ඔය ඉස්සරහින් පේන්නේපලවෙනි එක. මම එතනදි මැප් එකේ Screen shot එකක් ගත්තා. උඹව මතක් වෙලාමයි ගත්තේ. :D

    http://s27.postimg.org/51wmtnkb7/wp_ss_20150301_0002.png

    ඔතනින් මන්නාරම් මුහුද පටන් ගන්නවා නේ. ඕපන් සී එකෙන් ලංකාවට ඇතුල් උනා කියන හැගීම එන්නේ එතකොටයි. ඔතන තියෙනවා පට්ටම වංගුවක්. ඩිංගිය ඒ වංගුව ගන්නකොට මාර ආසයි බන්. අමුතු ෆීලිං එකක් එනවා..:love: :love: :love:
    තැන්කු තැන්කු
    අඩෝ පට්ටම පට්ටයි.මට මන්නාරම ටුවර් එක මතක් උනා බන්.:yes:
    මටනම් කච්චතිව් ඩෙල්ෆ් යන හීනේ කවදා සැබෑ කරගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ :(
    ත්‍රෙඩ් එක දාපු ගමන් ලින්ක් එක VM/PM එකක්වත් දාපන් හොඳේ
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ekek ta ridila -rep deela ganu hora kiyala :lol: rep thiyala indaganin :rofl:

    :lol::lol::lol: අපරාදේ කපපු රෙප් වලින් අද රෑට කන්න පාන් ගේන්න නේද හිටියේ..... දැන් ඉතින් අද සෑ බඩගින්නේ තමා...... :lol::lol:

    අර මෙනේරි පැකට් එක ගත්තා....... ස්තුතියි....... :)
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol::lol: අපරාදේ කපපු රෙප් වලින් අද රෑට කන්න පාන් ගේන්න නේද හිටියේ..... දැන් ඉතින් අද සෑ බඩගින්නේ තමා...... :lol::lol:
    :rofl::rofl:
    තෝ ටියුබ් ලයිට්....... ඌ & උඹ දවසකුත් ඔය උඹලගේ ලුමියා ෆෝන් ගැන මේ ත්‍රෙඩ් එකේම කතා කළා...... :rofl:

    ලුමියා තහනමක්
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තරි මාමිට අපේ මන්නාරම ට්‍රිප යන්න බැරි උනානේ.ඒක නම් පස්ටයි ඈ.මටනම් අයෙත් යන්න ඕනේ.

    අඩෝ මාත් එනවා ඈ..:angry::angry:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ලුමියා තහනමක්

    :no::no: මාත් දැන් ලුමියා වලට වහ වැටිලා ඉන්නේ..... අපේ එක්කෙනාට අරං දෙන්න ඉන්නේ ලුමියා 535 එකක්..... ඇත්තම කිව්වොත් ඉතින් එයාටම නෙවෙයි ගන්නේ.... :rolleyes::rofl::P
     
    Status
    Not open for further replies.