සිංහලුනේ..පාරට බැස්සනම් හරො ඕයි මේ මෝඩ නීති වලට...
![]()

අඩෝ මේ ගොන් තහනම ඇත්තටම ආවොත් මම අර බාගෙ පොලොස් හෙල්මට් එකක් ගන්නව. බුර්කාවක් දාල දානව ඒක. කොහොමද ටිකිරි මොලේ![]()

අඩෝ මේ ගොන් තහනම ඇත්තටම ආවොත් මම අර බාගෙ පොලොස් හෙල්මට් එකක් ගන්නව. බුර්කාවක් දාල දානව ඒක. කොහොමද ටිකිරි මොලේ![]()
එකෙන්ම...... මුන්ට එපා වෙන විරෝධයක් දක්වන්න ඕනා....... ලෙහෙසි නෑ ඕක මොකෙක් හරි මානව හිමිකම් කේස් එකක් එහෙම දැම්මොත්.......

nadimale da koheda dan bank ekak kadala![]()

බැංකු තහනම් කරා නම් ඉවරයි බං![]()


ඔක්කොම මගුල් තහනම් කරල අබුඩෙ ගහන් කුබුරක් කොටන් ඉන්න තියෙන්නෙ බන්. ආය හොරකන් කරන්න දෙයක් නෑනෙ එතකොට![]()

ගොන්නුන් විසින් හැමදාම පාලනය කරන රටක් බන් මේක. කවදාවත් ගොඩ ඒමක් නෑ. මිනිස්සු එපාවෙලා රට අත් ඇරලා යන්නෙ නිකම්ද බන්..![]()



වැඩක් නෑ බන් මේ රටේ ඉදලත්. මේක හැදෙන රටක් නෙවේ
කොහොම හරි වෙන රටකට පැනගන්න විදියක් බලාපල්ල.![]()





