ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    11034193_597292833748778_4331264125113370667_n.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ..:cool: පාරට බැස්සනම් හරො ඕයි මේ මෝඩ නීති වලට...:growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,516
    113
    Auckland
    අඩෝ මේ ගොන් තහනම ඇත්තටම ආවොත් මම අර බාගෙ පොලොස් හෙල්මට් එකක් ගන්නව. බුර්කාවක් දාල දානව ඒක. කොහොමද ටිකිරි මොලේ :D
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩෝ මේ ගොන් තහනම ඇත්තටම ආවොත් මම අර බාගෙ පොලොස් හෙල්මට් එකක් ගන්නව. බුර්කාවක් දාල දානව ඒක. කොහොමද ටිකිරි මොලේ :D

    මම නම් පරණ හෙල්මට් ඒකම දාලා නහය වැහෙන්න ඔක්සිපියුරා එකයි සන්ග්ලාස් එකයි දාගෙන හොඳට කවර කරගෙන පොලිසියේ උන්ට පෙන්නම යනවා.

    ගොන් හැත්ත මක බැවිලා යන්න ඕන ඕකුන්ව.

    7x7=49x7 ක්ම හෙන ගහපන් :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ ගොන් තහනම ඇත්තටම ආවොත් මම අර බාගෙ පොලොස් හෙල්මට් එකක් ගන්නව. බුර්කාවක් දාල දානව ඒක. කොහොමද ටිකිරි මොලේ :D

    :yes: එකෙන්ම...... මුන්ට එපා වෙන විරෝධයක් දක්වන්න ඕනා....... ලෙහෙසි නෑ ඕක මොකෙක් හරි මානව හිමිකම් කේස් එකක් එහෙම දැම්මොත්.......:yes::angry:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,516
    113
    Auckland
    බැංකු තහනම් කරා නම් ඉවරයි බං :nerd:

    ඔක්කොම මගුල් තහනම් කරල අබුඩෙ ගහන් කුබුරක් කොටන් ඉන්න තියෙන්නෙ බන්. ආය හොරකන් කරන්න දෙයක් නෑනෙ එතකොට :yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔක්කොම මගුල් තහනම් කරල අබුඩෙ ගහන් කුබුරක් කොටන් ඉන්න තියෙන්නෙ බන්. ආය හොරකන් කරන්න දෙයක් නෑනෙ එතකොට :yes::yes:

    ගොන්නුන් විසින් හැමදාම පාලනය කරන රටක් බන් මේක. කවදාවත් ගොඩ ඒමක් නෑ. මිනිස්සු එපාවෙලා රට අත් ඇරලා යන්නෙ නිකම්ද බන්..:dull:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,505
    17,516
    113
    Auckland
    ගොන්නුන් විසින් හැමදාම පාලනය කරන රටක් බන් මේක. කවදාවත් ගොඩ ඒමක් නෑ. මිනිස්සු එපාවෙලා රට අත් ඇරලා යන්නෙ නිකම්ද බන්..:dull:

    වැඩක් නෑ බන් මේ රටේ ඉදලත්. මේක හැදෙන රටක් නෙවේ :no:

    කොහොම හරි වෙන රටකට පැනගන්න විදියක් බලාපල්ල. :nerd::frown:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හෙල්මට් වලට මක්කැයි වෙන්නෙ කොලුවනේ :nerd::dull::oo:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Helmet walata/ ape arakshava wenuwen api hamootama paarata bahinna wei.... jivithe palaweni vathavata board ekak ussan yanna wei.... moka unat ape jivitha wenuwen satanak demu.............. 15th march aniwaaa mokak hari wei me helmet case ekata wiruddava................... "Keep in touch" machanlaaa...........

    FB eke Motorbike.lk group ekata set wenna eke updates daai.....

    :yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.