EK Married Club-13

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැනුයි විදුලි බලය ආවේ කොල්ලනි.
    අද විදුලි බල කප්පාදුවක් නිසා ඇපොයිනිට්මන්ට් දුන්නේ නෑ.....
    කරන්ට් ගිහිල්ලා පාසැල් සේවයට යනකං හිටියා. යුරාජ් ගේ උපදෙස් මත ලැපේ බැට්ටිය බැහැලම යන්න ඇරියා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැනුයි විදුලි බලය ආවේ කොල්ලනි.
    අද විදුලි බල කප්පාදුවක් නිසා ඇපොයිනිට්මන්ට් දුන්නේ නෑ.....
    කරන්ට් ගිහිල්ලා පාසැල් සේවයට යනකං හිටියා. යුරාජ් ගේ උපදෙස් මත ලැපේ බැට්ටිය බැහැලම යන්න ඇරියා.

    අපරාදෙ ලයිට් ආවේ...:P

    දැන් ඉතින් ඉවරයි සුද්ද සිංහල...:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනුයි විදුලි බලය ආවේ කොල්ලනි.
    අද විදුලි බල කප්පාදුවක් නිසා ඇපොයිනිට්මන්ට් දුන්නේ නෑ.....
    කරන්ට් ගිහිල්ලා පාසැල් සේවයට යනකං හිටියා. යුරාජ් ගේ උපදෙස් මත ලැපේ බැට්ටිය බැහැලම යන්න ඇරියා.

    මාමා!!! :love:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මායි වයිෆුයි සමහරදාට ( එගොඩ කෑලනි පන්සල හරියෙ ට්‍රෑෆික් වෑඩි දාට) ඔය පෑත්තෙන් යනවා, ඒ හරිය පට්ට ලුකින් නේද හවසට:D

    hawasata hemadama trafic ne ban :P yes, ganga aiyne patta..iwrata bassahama..

    umbalata api aluth parak hadagena yanawa ...so not to worry :P
     
    hawasata hemadama trafic ne ban :P yes, ganga aiyne patta..iwrata bassahama..

    umbalata api aluth parak hadagena yanawa ...so not to worry :P
    ෆට්ට ලොකු පාරක් යකෝ එතන හදන්නෙ, අපි බයික් එකේ යන්නෙ එතන අයිනෙන් තියෙන කෑම්ප් එක ලග පාරෙන්, ඒකෙ යන්නෙ බයික් විතරයි ගොඩාක් වෙලාවට
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ෆට්ට ලොකු පාරක් යකෝ එතන හදන්නෙ, අපි බයික් එකේ යන්නෙ එතන අයිනෙන් තියෙන කෑම්ප් එක ලග පාරෙන්, ඒකෙ යන්නෙ බයික් විතරයි ගොඩාක් වෙලාවට

    paara podiy wena waahana walata..oya paththe set wenda maara potz thiyenne :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :P අපි නම් ගියා රාජ්‍ය ආරක්ෂාව සහිතවම......... :D :love:
    ඒ උනාට අපි ගත්ත ෆන් එකෙන් කාලක්වත් ගන්න බැරි උනා කියලා නම් ෂුවර්
    අඩේ මෙතනින් ඔය පාලම දිගේ ගිහින් නේ අපි නේවි එකේ බෝට් එකට නැගලා ගියේ..... ඔතන එහා පැත්තේ තිබ්බ නේවි කෑම්ප් එකේ අපි හිටියේ....... :yes: :D
    :oo:මාමේ සුවර්ද මේ පාලමම කියලා.මේක මැදින් කැඩිලානේ තියෙන්නේ.ඉතින් කොහොමැයි ගියේ :baffled:
    පොටෝ කැල්ලක්වත් නැද්ද බලා ගන්න
    දැනුයි විදුලි බලය ආවේ කොල්ලනි.
    අද විදුලි බල කප්පාදුවක් නිසා ඇපොයිනිට්මන්ට් දුන්නේ නෑ.....
    කරන්ට් ගිහිල්ලා පාසැල් සේවයට යනකං හිටියා. යුරාජ් ගේ උපදෙස් මත ලැපේ බැට්ටිය බැහැලම යන්න ඇරියා.

    කිඹුලා මාමේ :D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ උනාට අපි ගත්ත ෆන් එකෙන් කාලක්වත් ගන්න බැරි උනා කියලා නම් ෂුවර්

    :oo:මාමේ සුවර්ද මේ පාලමම කියලා.මේක මැදින් කැඩිලානේ තියෙන්නේ.ඉතින් කොහොමැයි ගියේ :baffled:
    පොටෝ කැල්ලක්වත් නැද්ද බලා ගන්න

    කිඹුලා මාමේ :D

    :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරිදුවෝ.......
    අන්න මැසිම වැඩට ඇවිත් කියල මට බිරින්දෑ කිව්වා.....
    වැඩේ ගොඩ කියල මට පෙරේදා කියන්න බැරි වුනා නේ ඕයි.......

    අද අහනවා අර ළමය වැඩට ඇවිත් මම දන්නෙත් නෑනේ කියලා.....
    තව පොඩ්ඩෙන් මම ළිදේ......
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැඩේ හරිද කුකුලෝ?:D

    හරි ගියා බන්.. අහම්බෙන් අහුවුනේ.. දැන් ගින්දර වගේ වැඩ...:yes::yes:

    ගොඩ ගියා සිංහලුනේ ගොඩ ගියා....:yes::yes::D:D

    නොයිස් අවුලක් ගිහින් තියෙන්නේ..:yes: කැප් දෙකක් එබුවම හරි ගියා....:baffled::baffled:

    t8HdpHL.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවෝ.......
    අන්න මැසිම වැඩට ඇවිත් කියල මට බිරින්දෑ කිව්වා.....
    වැඩේ ගොඩ කියල මට පෙරේදා කියන්න බැරි වුනා නේ ඕයි.......

    අද අහනවා අර ළමය වැඩට ඇවිත් මම දන්නෙත් නෑනේ කියලා.....
    තව පොඩ්ඩෙන් මම ළිදේ......

    :rofl:
    අද තමා කතාකරන්න ඇත්තේ නැන්දත් එක්ක...:yes: මං කතාකරලා කියන්න කිව්ව එහෙම බෑ බෑ ගගා හිටියා..:yes:

    ස්තූතියි අම්බානක් උදව්වට...:love::love:

    අපේ උන්දෑ කිව්වා කිඹුල් නැන්දා හෙන බුද්ධිමත් පෙනුමයි කියලා...:yes:
    අපේ උන්දැ මාව කයි ඕක කිව්වයි කියලා දැන්...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරිඳුවෝ උඹේ ප්‍රොග්‍රමර එක හරි ගිය සතුටටයි මැෂිමට ජොබක් හම්බුන සතුටයි අල්ලලා දීපන් පාටියක් :P
     
    Status
    Not open for further replies.