he's having a good time

තවම මොකෝ නැත්තේ?![]()
දැන් ආවේ නැන්දා කෑමත් අරන්..... කෑවා බඩ පැලෙන්න...... 
මූ නිකන් රඟපානවා විතරනේ
අපරාදේ සල්ලිහරිඳුවෝ උඹේ ප්රොග්රමර එක හරි ගිය සතුටටයි මැෂිමට ජොබක් හම්බුන සතුටයි අල්ලලා දීපන් පාටියක්![]()

දැන් ආවේ නැන්දා කෑමත් අරන්..... කෑවා බඩ පැලෙන්න......
![]()

කොහෙද?![]()
මන්නාරම් තමා......
නාගදීප.... පෝට් හැමිල්ටන් එහෙම......
වැලි පර ලගට යන්න උනේ නෑ ගොඩක් ලගට..... ගියපු බෝට් එක ලොකු වැඩි සීන් එකක් සහ රළ වැඩි නිසා......
කෑම නම් පට්ටම තමා.....
අපිට සෙට් උනේ ඔතන..... ගියපු අනිත් සෙට් එකට නම් වෙනම හෝල් එකක් සෙට් උනේ..... ඒකත් AC එහෙම කරලා හැබැයි.... 

එහෙම යන්න නම් ඕනා හැටියක පුළුවන්කම තිබුනා සහෝ...![]()
හා
එයා පොදු දේපලක් වෙන්න ඇති සහෝ රාජ්ය ආරක්ෂාව සපයන්න![]()
Okey......

මාමේ සුවර්ද මේ පාලමම කියලා.මේක මැදින් කැඩිලානේ තියෙන්නේ.ඉතින් කොහොමැයි ගියේ
පොටෝ කැල්ලක්වත් නැද්ද බලා ගන්න
පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා......
ඩේටා ඉවර වෙලා ඉන්නේ.......

ආන්න බලන්ට බඩා මාමි බඩගින්නේ මැරුණත් නැන්ද එවනකන් ඉන්නවා මිසක් කන්නේ නෑ පිටින්![]()
එකම හෝටලෙන් කාලා ඈති වෙලා ඉන්නේ ඕයි.......

ඌ මැක්සිමම් සොන්න™![]()

පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා......
ඩේටා ඉවර වෙලා ඉන්නේ.......
![]()
![]()
තෝ මොනාද බෑවේ...

පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා......
ඩේටා ඉවර වෙලා ඉන්නේ.......
![]()
![]()

යකෝ මුන් මහින්ද මහත්තයට බැන බැන ඒ මනුස්සයගේ ආන්ඩුවේ සල්ලි වලින් පවුල් පිටින් ජොලි කරල නේ. නෙදකින්......මන්නාරම් තමා......
නාගදීප.... පෝට් හැමිල්ටන් එහෙම......
වැලි පර ලගට යන්න උනේ නෑ ගොඩක් ලගට..... ගියපු බෝට් එක ලොකු වැඩි සීන් එකක් සහ රළ වැඩි නිසා......
![]()
ගිය වාහනේ......![]()
![]()
![]()
තලෙයිමන්නාරම් ලයිට් හවුස්
![]()
තලෙයිමන්නාරම් ජැටිය..... මේක නේද අර උඹලා සෙට් එකම ෆොටෝ එකක් අරන් තියෙන්නේ..... ඔතනින් තමා අපි බෝට් එකට නැග්ගේ...... ඔතන එහා පැත්තේ ඉස්ටේෂන් එක හද හදා තිබ්බේ......![]()
නාවික හමුදාව...... රාජ්ය ආරක්ෂාව සමගින්......![]()
![]()
![]()
තල්සෙවනේ........![]()
කෑම නම් පට්ටම තමා.....
අපිට සෙට් උනේ ඔතන..... ගියපු අනිත් සෙට් එකට නම් වෙනම හෝල් එකක් සෙට් උනේ..... ඒකත් AC එහෙම කරලා හැබැයි....
![]()
පෝට් හැමිල්ටන්..... විජේවීරවත් රදවලා තියලා තියෙනවා මේකේ........ පොර බිත්තියේ ලියපු මොනවදෝත් තිබ්බා ඔතන.....

no mate, he's surrounding himself with fat chicks![]()
).......