කෙලින්ම බුර්කාවක් දාගෙන යන්න තියෙන්නේ.. මෝඩ හැත්ත.![]()
මම නම් කියන්නේ බැංකු තහනම් කරානම් හරි කියල
තියන හින්දනේ කොල්ලකන්නේකෙලින්ම බුර්කාවක් දාගෙන යන්න තියෙන්නේ.. මෝඩ හැත්ත.![]()
තියන හින්දනේ කොල්ලකන්නේඒකනේ ආණ්ඩුවේ වැරදි කියන්නෙත් බඩා මාමිගේ වැරදීම වෙන්නත් ඇති.....ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරුද්ද අය අපේ බඩා මාමිට තමන්ගේ විරෝධය ප්රකාශ කරන්න
![]()
කැකිල්ලේ තීන්දු...... 
hitlerට වංගෙඩිබදු - මේකේ තේරුම දන්න එකෙක් කියහල්ලකෝ.......![]()

hitlerට වංගෙඩිබදු - මේකේ තේරුම දන්න එකෙක් කියහල්ලකෝ.......![]()

කව්ද ඕයි ඕවා දන්නේ.. දාපු එකාගෙන්ම අහමු.![]()
දැන් දෙපාරක්ම ඈහුවා.... දාපු එකෙක් නෑ වගේ......
සමහර එවුන් හොරෙන් ටැග් දාලත් යනවනේ එහෙම එකක්ද දන්නේ නෑ......අර කැ* තරිස් කියල එකක් දාල තිබ්බේ මම දැම්ම වගේ පේන්න.......කොන්දක් නැති අනාථ චරිත![]()
ඒක උඹ දාපු එකක් නෙවේ නේ.... ගයියා දැම්මේ කියලා ඌ කිව්වේ කලින් දවසක..... 
ඒක උඹ දාපු එකක් නෙවේ නේ.... ගයියා දැම්මේ කියලා ඌ කිව්වේ කලින් දවසක.....
![]()

අර කැ* තරිස් කියල එකක් දාල තිබ්බේදැන් දෙපාරක්ම ඈහුවා.... දාපු එකෙක් නෑ වගේ......
![]()
ඒක උඹ දාපු එකක් නෙවේ නේ.... ගයියා දැම්මේ කියලා ඌ කිව්වේ කලින් දවසක.....
![]()

කෝ කවදද එහෙම කිව්වේ?![]()
ow ban balapan ko kiyana boruwa tag ganna fake walin thariyata tag daala apita bara karanawaa 

කෝ කවදද එහෙම කිව්වේ?![]()
මගේ ඩේටා ලිමිට් වෙලා..... මට හොයන්න බෑ..... පොඩ්ඩක් බලපන්.... අර ටැග් අයින් කරලා වලි ගියපු දවස් වල ගයියා කිව්වා...... 
මට ටැග්ස් නැහැ..මන් නම් නෙමේ
මම දැම්මේ වැලා එලවමු කියන එක...මට 1තියෙන්නෙ..![]()

මගේ ඩේටා ලිමිට් වෙලා..... මට හොයන්න බෑ..... පොඩ්ඩක් බලපන්.... අර ටැග් අයින් කරලා වලි ගියපු දවස් වල ගයියා කිව්වා......
![]()
සොන්නාගමනයක් සිදු වී ඇති බව පෙනේ!

මටත් ටැග් නෑ.....ත්රෙඩ් එක දාපූ ගමන් ටැග් දෙකක් අරගෙන ආය ටැග් ඉස්සුවා කියල අහගන්න වෙයි කියල අත අරිය![]()