EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙලින්ම බුර්කාවක් දාගෙන යන්න තියෙන්නේ.. මෝඩ හැත්ත.:growl:

    මම නම් කියන්නේ බැංකු තහනම් කරානම් හරි කියල :yes: තියන හින්දනේ කොල්ලකන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒකනේ ආණ්ඩුවේ වැරදි කියන්නෙත් බඩා මාමිගේ වැරදීම වෙන්නත් ඇති :P.....ෆුල්ෆේස් හෙල්මට් තහනමට විරුද්ද අය අපේ බඩා මාමිට තමන්ගේ විරෝධය ප්‍රකාශ කරන්න :yes:

    :growl: :growl: කැකිල්ලේ තීන්දු...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hitlerට වංගෙඩිබදු - මේකේ තේරුම දන්න එකෙක් කියහල්ලකෝ....... :angry:

    කව්ද ඕයි ඕවා දන්නේ.. දාපු එකාගෙන්ම අහමු.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    hitlerට වංගෙඩිබදු - මේකේ තේරුම දන්න එකෙක් කියහල්ලකෝ....... :angry:

    සමහර එවුන් හොරෙන් ටැග් දාලත් යනවනේ එහෙම එකක්ද දන්නේ නෑ......අර කැ* තරිස් කියල එකක් දාල තිබ්බේ මම දැම්ම වගේ පේන්න.......කොන්දක් නැති අනාථ චරිත :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කව්ද ඕයි ඕවා දන්නේ.. දාපු එකාගෙන්ම අහමු.:dull:

    :oo: දැන් දෙපාරක්ම ඈහුවා.... දාපු එකෙක් නෑ වගේ...... :dull:

    සමහර එවුන් හොරෙන් ටැග් දාලත් යනවනේ එහෙම එකක්ද දන්නේ නෑ......අර කැ* තරිස් කියල එකක් දාල තිබ්බේ මම දැම්ම වගේ පේන්න.......කොන්දක් නැති අනාථ චරිත :lol:

    :oo: ඒක උඹ දාපු එකක් නෙවේ නේ.... ගයියා දැම්මේ කියලා ඌ කිව්වේ කලින් දවසක..... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: ඒක උඹ දාපු එකක් නෙවේ නේ.... ගයියා දැම්මේ කියලා ඌ කිව්වේ කලින් දවසක..... :yes:

    කෝ කවදද එහෙම කිව්වේ?:nerd:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: දැන් දෙපාරක්ම ඈහුවා.... දාපු එකෙක් නෑ වගේ...... :dull:

    :oo: ඒක උඹ දාපු එකක් නෙවේ නේ.... ගයියා දැම්මේ කියලා ඌ කිව්වේ කලින් දවසක..... :yes:
    අර කැ* තරිස් කියල එකක් දාල තිබ්බේ
    mama damma tag ekak naha boru kiyanna epaa koheda maam kiyaala thiyenne:angry::angry::angry:
    maam damme balu kaputu dana horen balnne kiyana eka thariyata jivitheta tag ekak dalaa naha :angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම දැම්මේ වැලා එලවමු කියන එක...මට 1තියෙන්නෙ..:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කෝ කවදද එහෙම කිව්වේ?:nerd:

    :oo: මගේ ඩේටා ලිමිට් වෙලා..... මට හොයන්න බෑ..... පොඩ්ඩක් බලපන්.... අර ටැග් අයින් කරලා වලි ගියපු දවස් වල ගයියා කිව්වා...... :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට ටැග්ස් නැහැ..මන් නම් නෙමේ

    මම දැම්මේ වැලා එලවමු කියන එක...මට 1තියෙන්නෙ..:yes:

    මටත් ටැග් නෑ.....ත්‍රෙඩ් එක දාපූ ගමන් ටැග් දෙකක් අරගෙන ආය ටැග් ඉස්සුවා කියල අහගන්න වෙයි කියල අත අරිය :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :oo: මගේ ඩේටා ලිමිට් වෙලා..... මට හොයන්න බෑ..... පොඩ්ඩක් බලපන්.... අර ටැග් අයින් කරලා වලි ගියපු දවස් වල ගයියා කිව්වා...... :yes:

    mage nam kiyalaa mata chodanaa karanawaanam maam kiyana ewa quote karaala uththara diyan uba wadihitiyaa nisaa samen katha kare ethakotath mama kiyana eka nodakkaa wage hasirenna epaa ubata wayasa thibunaata molaya wadilaa nadda
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සොන්නාගමනයක් සිදු වී ඇති බව පෙනේ!

    නිකන් නෙමේ සොන්නාති සොන්යෙකුත් අර්ස මරක්කල සොන්නයෙක් සහ සොන්නාති සොන්නයෙකුයි වැඩලා .. :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මටත් ටැග් නෑ.....ත්‍රෙඩ් එක දාපූ ගමන් ටැග් දෙකක් අරගෙන ආය ටැග් ඉස්සුවා කියල අහගන්න වෙයි කියල අත අරිය :dull:

    අපරාදේ...ආයිත් මේ ත්‍රෙඩ් වල ටැග් අහුවුනාම ගන්න ඉක්මනට..එතකොට පිට අයට ගන්න බෑනේ...අපි අපිට මොනා කරගන්න බැරිද?:)
     
    Status
    Not open for further replies.