EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝනිං තට්ට මාමිලා... කලු නැන්දලා....වැල කොල්ලලා :cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ගුඩ් මෝනිං තට්ට මාමිලා... කලු නැන්දලා....වැල කොල්ලලා :cool:
    කෝ දෙවියනේ අර ලින්ක් වැඩ නැහැ නෙහ්...හෆොයි ඊයේ රෑ සෙට් උනා ඒක ගන්න....12 වෙනකම් හිටියා ඇහැරලා...මගේ නයිට් පැකේජ් එකක් තියෙනවා එකෙන් ගන්න බැලුවේ..හෆොයි ඒක වැඩ නැහැ කියන්නකෝ...:dull::dull::dull: ඔන්න මන් ගත්තේ නැහැ හරි...ඉතුරු අර 4 ගැන කිවුවේ මන් නෙමේ ඔන්න....:rolleyes::rolleyes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට නිකන් මේ ටිකේ පිස්සු වගේ. හරිම වචනේ ස්ට්‍රෙස්...මොකද මන්ද..ටික දවසක් වෙන වැඩක් කරන්න ඕන කියලා හිතුවා.:(:(.. ටික දවසක් මේ පැත්තේ එන්නේ නැති වෙයි සමහර විට එයි..කියන්න බැහැ.:dull::dull: දැන් ඉතින් බලයි කැරම් ගහන්න එන්න...හා හා ඒක සෙට් කරන්නේ නැහැ හරි.....:lol::lol:..එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න..අපි ගියා...:love::love::love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්



    ආලය බීඩියකි, එය උරන්නා මෝඩයෙකි - ශ්‍රීලාංකික දාර්ශනික මිණිපුර

    :rofl: මිනියා ලිදේ....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11043079_10200351535946973_602810918347996271_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටැග් හුටපටයක් ගොහින් ඇති බව දුටිමි...... මේ මගේ ටැග්....... යම් සැකයක් ඇත්නම් එය දුරුවේවා.....

    :shocked: ටහිකෙයි..... යකෝ ඔච්චර ගොඩක් ටැග් උඹට.....?? :rofl:
     
    Status
    Not open for further replies.