EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනුන්ට කියලා ඔයාටම වස් වැදෙනවා සහෝ..:yes: රව්ටරේට අකුණක් එහෙම පාත් වුනොත් මාව එහෙම මතක් කරන්න එපා...:rofl:

    Lighning walata ape router awulak na kukuloh...:D oonama wunoth thawa cisco ekak gedara thiyenawa...:dull::dull:
     
    11043079_10200351535946973_602810918347996271_n.jpg

    ෆට්ට සහතික ඈත්ත:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :growl: පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා...... :yes: ඩේටා ඉවර වෙලා ඉන්නේ....... :dull: :baffled:

    හෆොයි මාමේ ඔය දාලා තියෙන්නේ තලෙයිමන්නාරමේ පියර් එකනේ.මම දාලා තියෙන්නේ මන්නාරම ස්ටේෂන් එකට කලින් තියෙන පාලම.:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හෆොයි මාමේ ඔය දාලා තියෙන්නේ තලෙයිමන්නාරමේ පියර් එකනේ.මම දාලා තියෙන්නේ මන්නාරම ස්ටේෂන් එකට කලින් තියෙන පාලම.:yes:

    මිරිදිය ළිං වලට පමණක් බහින මාමි ව කරදිය මුහුදටම බැස්සවීම තරයේ හෙලා දකිනවා..... :rofl::P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මිරිදිය ළිං වලට පමණක් බහින මාමි ව කරදිය මුහුදටම බැස්සවීම තරයේ හෙලා දකිනවා..... :rofl::P

    අපි මක්ක කරන්නද මාමේ බඩා මාමි ලිං හොයාගෙන ගිහින් පැනලා බලනවනේ.මිරිදිය පැනලා ඇති වෙලා දැන් කරදිය ලිං හදාගෙන ඒ වලටත් පනිනවා :lol:
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපි මක්ක කරන්නද මාමේ බඩා මාමි ලිං හොයාගෙන ගිහින් පැනලා බලනවනේ.මිරිදිය පැනලා ඇති වෙලා දැන් කරදිය ලිං හදාගෙන ඒ වලටත් පනිනවා :lol:

    මේකා හදන්නම බෑ........ :lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කුකුළණි..... මෙහට වැස්සක් පාත් උනා කියහන්කෝ...... උඹලා සිටින පලාත්වල කෙසේද.....??
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුළණි..... මෙහට වැස්සක් පාත් උනා කියහන්කෝ...... උඹලා සිටින පලාත්වල කෙසේද.....??

    හරිනේ කලින් පේජ් එකේ මාමා ලිඳට දැම්මනේ.ඒක අඟවන්න තමා ඔය පැත්තට වහින්න ඇත්තේ :rolleyes:
     
    Status
    Not open for further replies.