අනුන්ට කියලා ඔයාටම වස් වැදෙනවා සහෝ..රව්ටරේට අකුණක් එහෙම පාත් වුනොත් මාව එහෙම මතක් කරන්න එපා...
![]()
oonama wunoth thawa cisco ekak gedara thiyenawa...

Lighning walata ape router awulak na kukuloh...oonama wunoth thawa cisco ekak gedara thiyenawa...
![]()


බය වෙලා....![]()

SLT ekata pissuda manda..
thawath GB wadi karala..
dan 25GB withara ithuru wenawa..
rideyi dan samaharunta....

පාලම මැදින් කැඩිලා තමා බොල...... ඔව් ඕන් ෆොටෝ කෑල්ලක් දැම්මා......
ඩේටා ඉවර වෙලා ඉන්නේ.......
![]()
![]()

Kawda danne na baya wune..SLT ekata pissuda manda..
thawath GB wadi karala..
dan 25GB withara ithuru wenawa..
rideyi dan samaharunta....
![]()

හෆොයි මාමේ ඔය දාලා තියෙන්නේ තලෙයිමන්නාරමේ පියර් එකනේ.මම දාලා තියෙන්නේ මන්නාරම ස්ටේෂන් එකට කලින් තියෙන පාලම.![]()


මිරිදිය ළිං වලට පමණක් බහින මාමි ව කරදිය මුහුදටම බැස්සවීම තරයේ හෙලා දකිනවා.....![]()

අපි මක්ක කරන්නද මාමේ බඩා මාමි ලිං හොයාගෙන ගිහින් පැනලා බලනවනේ.මිරිදිය පැනලා ඇති වෙලා දැන් කරදිය ලිං හදාගෙන ඒ වලටත් පනිනවා![]()




මෑශිම කිවුවාම මෙතන ඉතින් වෙන මොකක්දහුටා...... මම කිව්වේ ඩෙස්ක්ටොප් එකක් දීලා තියෙනවා හදන්න...... අන්න ඒ මැෂිම ගැන......


මෑශිම කිවුවාම මෙතන ඉතින් වෙන මොකක්ද![]()


මෑශිම කිවුවාම මෙතන ඉතින් වෙන මොකක්ද![]()

කුකුළණි..... මෙහට වැස්සක් පාත් උනා කියහන්කෝ...... උඹලා සිටින පලාත්වල කෙසේද.....??

කුකුළණි..... මෙහට වැස්සක් පාත් උනා කියහන්කෝ...... උඹලා සිටින පලාත්වල කෙසේද.....??