අද ඇල්ටොත් නෑ බං. උදේ 5ට කඩේට ගිහින් සිගා පැකට් එකක් ගෙනාවා. ඒක විතරම තමා වගේ දවසටම... උඹ 14 මඩු යනවද?

08 ඉරිදා මම කිව්වා නේ CCNA පටන් ගන්නවා කියලා. ඒක පටන් ගත්තේ නැත්තම් 14 ගිහින් 15 එනවා

අද ඇල්ටොත් නෑ බං. උදේ 5ට කඩේට ගිහින් සිගා පැකට් එකක් ගෙනාවා. ඒක විතරම තමා වගේ දවසටම... උඹ 14 මඩු යනවද?

ජම්ම පුරුද්දට ඔලුව වනන්නේ අලියෝ
හොඳ අහිංසක
ශික් ඕකව බලන්න යන්න බැරි උනා බන් සැහෙන කාලෙකින්.මගේ කකුල සනීප උන ගමන් යන්න ඕනේ බලන්න![]()
අම්මපා බං මෙතුවාක් කාලෙකට දැක්කයින් දැක්කේ නෑ එහෙම මල්ටි කෝට් පාරක්........ මල්ටි කෝට් ගැහුවා නෙවෙයි මල්ටි බැරල් ගැහුවා වගේ.........
මේහ්හ් ලොක්කා...... පොඩ්ඩන්ට හොඳ සපත්තු සන්ඩ්ල්ස් එහෙම ගන්න තැනක් දන්නේ එහෙම නැද්ද........ රෙද්ද හැම තැනම තියෙන්නේ DSI, BATA එකේ එව්වමයි..... ඒ වුනාට සමහර පොඩ්ඩෝ දාගෙන යනවා හොඳ ලස්සන ලස්සන සපත්තු....... කොහෙන් ගන්නවද මන්දා......
ස්ත්රී දූශන නවත්වන්න, වහා ක්රියාත්මක වන පරිදි ලබන සදුදා සිට සියලු පිරිමින්ගෙ ජුන්ඩා කෑපීමට තීරනය කර තිබෙනවා - බ්රේකින්ග් නිවුස්
08 ඉරිදා මම කිව්වා නේ CCNA පටන් ගන්නවා කියලා. ඒක පටන් ගත්තේ නැත්තම් 14 ගිහින් 15 එනවා![]()

ටහිකේ....... දුක තමා රන්ජනී.....![]()
change karaganna puluwanda kiyala balanna oone...
මචෝ පොඩ්ඩක් පිටකොටුවෙ බලපන්, අපි ලස්සන ශූශ් දෙකක් ගත්තා කූල් ප්ලෑනට් එකෙන්, ඒකෙත් බලපන්
ekane..5000 gaththa nam aathal eke balanawa..change karaganna puluwanda kiyala balanna oone...
![]()

දැන්මම කතා කරලා බලහං.....කොහේ කූල් ප්ලෑනට් එකෙන් ද උඹලා ගත්තේ..... මෙහෙ පැලවත්තේ තියෙන එකෙත් මහා ස්පෙෂල් එව්වා නෑ බං....... මම හොයන්නේ මෙන්න මේ වගේ එව්වා......

මචන් පොඩ්ඩක් මාලබේ එකෙන් බලපන්, තව කිරිබත්ගොඩ තිලකවර්දන ශූ සෙන්ටර් එකෙත් බලපන්, තියෙනවා![]()

Dan ba..gaththa ekema balanawa...![]()

යනවද නැද්ද කියලා මම තාම කල්පනා කරන්නේ........![]()
aaye kaalekata enne naane...
මට නිකන් මේ ටිකේ පිස්සු වගේ. හරිම වචනේ ස්ට්රෙස්...මොකද මන්ද..ටික දවසක් වෙන වැඩක් කරන්න ඕන කියලා හිතුවා... ටික දවසක් මේ පැත්තේ එන්නේ නැති වෙයි සමහර විට එයි..කියන්න බැහැ.
දැන් ඉතින් බලයි කැරම් ගහන්න එන්න...හා හා ඒක සෙට් කරන්නේ නැහැ හරි.....
..එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න..අපි ගියා...
![]()

තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.

ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?
හෙට-බ්රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයිතවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.
ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!![]()

සොන්නයෙක් ගේ එකවුන්ට් එක පෝස්ට් එක්කම අතුරුදන්....
දැන් රිදිලා මරු කියවනවා.....ලොල්ස්!

ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?
හෙට-බ්රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයිතවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.
ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!![]()

හදිස්සිවෙලා බ්රේක් නැතුව එක සෙට් කරගන්න එහෙම එපා...

මෙහෙම ලිඳක් නම් දැක්කමයි...