EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද ඇල්ටොත් නෑ බං. උදේ 5ට කඩේට ගිහින් සිගා පැකට් එකක් ගෙනාවා. ඒක විතරම තමා වගේ දවසටම... උඹ 14 මඩු යනවද?

    :dull:
    08 ඉරිදා මම කිව්වා නේ CCNA පටන් ගන්නවා කියලා. ඒක පටන් ගත්තේ නැත්තම් 14 ගිහින් 15 එනවා :yes:
     
    ජම්ම පුරුද්දට ඔලුව වනන්නේ අලියෝ :rolleyes:

    හොඳ අහිංසක :rofl:
    ශික් ඕකව බලන්න යන්න බැරි උනා බන් සැහෙන කාලෙකින්.මගේ කකුල සනීප උන ගමන් යන්න ඕනේ බලන්න:yes:

    මට ඌව ලගදි දවසක් හම්බ උනා යුරාජයාගෙ ශොප් එකෙදි බන්, මූ කිහිලි ලරු වලින් හිටියෙ, අවන්කවම දුකයි මචන් වෙච්චි වෑඩේ ගෑන

    අම්මපා බං මෙතුවාක් කාලෙකට දැක්කයින් දැක්කේ නෑ එහෙම මල්ටි කෝට් පාරක්........ මල්ටි කෝට් ගැහුවා නෙවෙයි මල්ටි බැරල් ගැහුවා වගේ.........

    මේහ්හ් ලොක්කා...... පොඩ්ඩන්ට හොඳ සපත්තු සන්ඩ්ල්ස් එහෙම ගන්න තැනක් දන්නේ එහෙම නැද්ද........ රෙද්ද හැම තැනම තියෙන්නේ DSI, BATA එකේ එව්වමයි..... ඒ වුනාට සමහර පොඩ්ඩෝ දාගෙන යනවා හොඳ ලස්සන ලස්සන සපත්තු....... කොහෙන් ගන්නවද මන්දා......

    මචෝ පොඩ්ඩක් පිටකොටුවෙ බලපන්, අපි ලස්සන ශූශ් දෙකක් ගත්තා කූල් ප්ලෑනට් එකෙන්, ඒකෙත් බලපන්

    ස්ත්‍රී දූශන නවත්වන්න, වහා ක්‍රියාත්මක වන පරිදි ලබන සදුදා සිට සියලු පිරිමින්ගෙ ජුන්ඩා කෑපීමට තීරනය කර තිබෙනවා - බ්‍රේකින්ග් නිවුස්

    කෝ ගයියො කොපි රයිට්ස්
    http://elakiri.com/forum/showpost.php?p=17988202&postcount=104
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    :dull:
    08 ඉරිදා මම කිව්වා නේ CCNA පටන් ගන්නවා කියලා. ඒක පටන් ගත්තේ නැත්තම් 14 ගිහින් 15 එනවා :yes:

    එළ එළ.. මගේ ජොබේ වැඩෙත් ගොඩ වගේ බං... මේල් එකක් ආවා දැන්. :D :D :D :D

    උඹ CCNA කරන්නේ කොහෙද?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචෝ පොඩ්ඩක් පිටකොටුවෙ බලපන්, අපි ලස්සන ශූශ් දෙකක් ගත්තා කූල් ප්ලෑනට් එකෙන්, ඒකෙත් බලපන්

    කොහේ කූල් ප්ලෑනට් එකෙන් ද උඹලා ගත්තේ..... මෙහෙ පැලවත්තේ තියෙන එකෙත් මහා ස්පෙෂල් එව්වා නෑ බං....... මම හොයන්නේ මෙන්න මේ වගේ එව්වා......

    Children-dance-shoes-2014-NEW-girls-boys-shoes-white-canvas-shoes-Soft-bottom-sneakers-kindergarten-lightweight.jpg

    Baby-girl-shoes-cartoon-sneakers-slip-resistance-sports-shoes-kids-autumn-shoes.jpg

    36b9bd7de516ced39c9064d131184a9f.jpg

    2013-autumn-children-039-s-shoes-canvas-shoes.jpg
     
    කොහේ කූල් ප්ලෑනට් එකෙන් ද උඹලා ගත්තේ..... මෙහෙ පැලවත්තේ තියෙන එකෙත් මහා ස්පෙෂල් එව්වා නෑ බං....... මම හොයන්නේ මෙන්න මේ වගේ එව්වා......

    මචන් පොඩ්ඩක් මාලබේ එකෙන් බලපන්, තව කිරිබත්ගොඩ තිලකවර්දන ශූ සෙන්ටර් එකෙත් බලපන්, තියෙනවා:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් පොඩ්ඩක් මාලබේ එකෙන් බලපන්, තව කිරිබත්ගොඩ තිලකවර්දන ශූ සෙන්ටර් එකෙත් බලපන්, තියෙනවා:yes:

    එලාස්........ හෙට එහෙනම් මාලඹේ කුල් ප්ලැනට් එකට ඔලුව දාලා බලන්න ඕනේ...... කිරිබත්ගොඩ නම් වයිපරේගේ අක්කලාගේ දිහා යන දවසක් තමා ඔලුව දාන්න වෙන්නේ...... :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට නිකන් මේ ටිකේ පිස්සු වගේ. හරිම වචනේ ස්ට්‍රෙස්...මොකද මන්ද..ටික දවසක් වෙන වැඩක් කරන්න ඕන කියලා හිතුවා.:(:(.. ටික දවසක් මේ පැත්තේ එන්නේ නැති වෙයි සමහර විට එයි..කියන්න බැහැ.:dull::dull: දැන් ඉතින් බලයි කැරම් ගහන්න එන්න...හා හා ඒක සෙට් කරන්නේ නැහැ හරි.....:lol::lol:..එහෙනම් හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න..අපි ගියා...:love::love::love:

    ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?:confused:
    හෙට-බ්‍රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
    අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
    පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයි :baffled:තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.:P

    ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?:confused:
    හෙට-බ්‍රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
    අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
    පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයි :baffled:තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.:P

    ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!:love:

    අර පහුගිය දවසක ගොයම් කපන්න ගිහිල්ලා ගොයම් පාගන්න දක්කන් ඇවිත් හිටපු කෙනෙක් එක්කවත්....... :rolleyes::rolleyes:

    අනේ මන්දා ඉතින් එයාට හොඳනම් අපිට මොකෝ........ :P

    අපිට වෙඩින් කේක් කෑල්ලක් දෙන්න තියෙන ලෝභකමනේ....... :oo:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?:confused:
    හෙට-බ්‍රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
    අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
    පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයි :baffled:තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.:P

    ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!:love:

    adath dath galavanna leddu nadda ban. uba chater athi
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?:confused:
    හෙට-බ්‍රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
    අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
    පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයි :baffled:තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.:P

    ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!:love:

    Happy wedded life chamali....:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සොන්නයෙක් ගේ එකවුන්ට් එක පෝස්ට් එක්කම අතුරුදන්....
    දැන් රිදිලා මරු කියවනවා.....ලොල්ස්!
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇය අද දින - එනම් බදාදාවක මේ පෝස්ටුව දමා අතුරුදන් වන්නේ ඇයි?:confused:
    හෙට-බ්‍රහස්පතින්දා නැකැත් දිනයක් බව අපි දනිමු.
    අද දින අතුරුදන් වන ඇය හෙට දින සුබ මොහොතින් පතිකුලයට යන බව ඉතා ම විශ්වාස කටයුතු ආරිංචි මාර්ගයකින් අප වෙත දැනගන්නට ලැබී ඇත.
    පතිකුලයට පිවිසෙන්නේ පෝරුවමත ද, නැතිනම් හද පානේ හුළු අත්තක් සමග දැයි :baffled:තවමත් පැහැදිළි නැති නමුත්, දින කීපයක මධුසමයෙන් පසුව ඇය පිළිගැනීමට අපි සැදී පැහැදී සිටිමු.:P

    ඔබට යඨාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් නැගෙණියනි!!!!!:love:

    හම්මෝ... :shocked:

    සුබ පැතුම් නැන්දේ.. :yes::yes: හදිස්සිවෙලා බ්‍රේක් නැතුව එක සෙට් කරගන්න එහෙම එපා...:P:P

    මේක වසරේ ලිඳ විදියට මං නම් කරනවා..:yes: මෙහෙම ලිඳක් නම් දැක්කමයි...:rofl:
     
    Status
    Not open for further replies.