ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    11025996_832621273452238_8600598448198243140_o.jpg
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    Helmet walata/ ape arakshava wenuwen api hamootama paarata bahinna wei.... jivithe palaweni vathavata board ekak ussan yanna wei.... moka unat ape jivitha wenuwen satanak demu.............. 15th march aniwaaa mokak hari wei me helmet case ekata wiruddava................... "Keep in touch" machanlaaa...........

    FB eke Motorbike.lk group ekata set wenna eke updates daai.....

    :yes::yes::yes::yes::yes::yes:
    එල මචන් මම දැක්කා උඹ FB දාලා තියෙනවා.අනිවා ගේමක් දෙමු
    මෙන්න ඇනිමේශන් කොටා හීරෝ කුකුළා නැති වෙලාවේ අනාචාරයේ හැසිරෙනාවෝ :shocked:
    :oo::oo:
    නිව්ස් එකක් ආව
    1. ෆුල් ෆේස් තහනම්
    2. නොර්මල් හෙල්මට් අනිවාර්ය නෑ. කැමති නම් නොදා ඉන්න පුළුවන්.
    3. හෙල්මට් නොදා ගිහිං ඇක්සිඩන්ට් වලට ඉන්සුරන්ස් නෑ (වාහනේට නොවේ)
    මේ මොන සොන්න වැඩක්ද?:angry::angry::angry:

    api denna next year marry karanawa:yes::love:
    :nerd::nerd::nerd:
    අංකල් හීන බැලුව ඇති දැන් ඇස් අරින්න :rofl:
    :rofl::rofl:
    ඒවාට අපෙන් ඉඩක් නෑ මල්ලි ක්ලබ් එක වෙනුවෙන් අපි හීරෝ කුකුලට සපෝට් එක දෙනවා :angry:

    ඒකනේ බලපන්කො මූ චපල මල්ලියෙක් :angry:
    අනිවා අපි හීරෝ කුකුලට
    මේ මොකද මේ වෙන්නේ.. හතරකොන් ආදර කතාවක් වගේ...:baffled::baffled:
    කොහෙද බන් හතරක් :baffled:
    ආ කුකුල්ලු...... 15 වෙනිදට ගෝල් ෆේස් එන උන් කවුද.....??

    මාමේ මම එන්න ඉන්නේ :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ ඔන්න අපිත් එහෙනන් ෆුල් ෆේස් හෙල්මට් ගලවන්නේ නැහැ.. :angry; :angry:

    ඒක නෙමෙයි දන්න එකෙක් උදව්වක් දීපන් ජේඩ් එකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද?? 20-40 ද 20-50 ද?? තව මගේ තියෙන්නේ O-Ring චේන් එකක්.මේකට දාන්න හොද චේන් ලූබ් එකකුත් කියන්න :yes: :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :dull::dull::dull::dull:
    කොල්ලනේ ඔන්න අපිත් එහෙනන් ෆුල් ෆේස් හෙල්මට් ගලවන්නේ නැහැ.. :angry; :angry:

    ඒක නෙමෙයි දන්න එකෙක් උදව්වක් දීපන් ජේඩ් එකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද?? 20-40 ද 20-50 ද?? තව මගේ තියෙන්නේ O-Ring චේන් එකක්.මේකට දාන්න හොද චේන් ලූබ් එකකුත් කියන්න :yes: :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොල්ලනේ ඔන්න අපිත් එහෙනන් ෆුල් ෆේස් හෙල්මට් ගලවන්නේ නැහැ.. :angry; :angry:

    ඒක නෙමෙයි දන්න එකෙක් උදව්වක් දීපන් ජේඩ් එකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද?? 20-40 ද 20-50 ද?? තව මගේ තියෙන්නේ O-Ring චේන් එකක්.මේකට දාන්න හොද චේන් ලූබ් එකකුත් කියන්න :yes: :yes:
    හොන්ඩ ගොඩක් ඒව එන්නෙනම් 10W30 නේද ? :rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    කොල්ලනේ ඔන්න අපිත් එහෙනන් ෆුල් ෆේස් හෙල්මට් ගලවන්නේ නැහැ.. :angry; :angry:

    ඒක නෙමෙයි දන්න එකෙක් උදව්වක් දීපන් ජේඩ් එකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද?? 20-40 ද 20-50 ද?? තව මගේ තියෙන්නේ O-Ring චේන් එකක්.මේකට දාන්න හොද චේන් ලූබ් එකකුත් කියන්න :yes: :yes:

    20-40 mama danna vidiyata anith ayath kiyayi,
    ko yako vid eka
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    කොල්ලනේ ඔන්න අපිත් එහෙනන් ෆුල් ෆේස් හෙල්මට් ගලවන්නේ නැහැ.. :angry; :angry:

    ඒක නෙමෙයි දන්න එකෙක් උදව්වක් දීපන් ජේඩ් එකට දාන්න ඕනෑ එන්ජින් ඔයිල් ග්‍රෙඩ් එක මොකද්ද?? 20-40 ද 20-50 ද?? තව මගේ තියෙන්නේ O-Ring චේන් එකක්.මේකට දාන්න හොද චේන් ලූබ් එකකුත් කියන්න :yes: :yes:

    10w 40 :baffled:
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    මචන්ලා මගේ බයික් 1 යාලුවෙකුගේ අතින් ඇලකට වැටුනා පිටිපස්සෙ බ්‍රේක් ලයිනර් හිර වෙලා ලිස්සලා ගිහින්.ඉට පස්සේ බයික් 1 හොදටම සර්විස් කරා.එන්ජින් ඔයිල් මාරු කරද්දී ඉස්සෙල්ලම අවේ වතුර.ඉට පස්සේ එන්ජින් ඔයිල් මාරු කරලා දෙපාරක් තුන්පාරක් විතර.හදපු එකා කිව්වා දැන් වතුර නෑ කියලා.එහෙම පැද්දට අව්ලක් නැද්ද?නැත්නම් එන්ජින් එකේ දකුනු පැත්ත ගලවලා ෆුල් සුද්ද කරන්න ඕනද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හොන්ඩ ගොඩක් ඒව එන්නෙනම් 10W30 නේද ? :rolleyes:

    ආ කුකුලෝ ත්‍රෙඩ් එකේ කලින් පිටු එහෙම බලන්න එපා :dull:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    machnlaa pulsar 180 UG4 meter ekak ona.kage gawa hari thyenawanm kyanawada?

    3750 ට එකක් තියනවා චයිනීස් එකක්..තව දැන් නන් 6500 ට කොහෙද එකකුත් එනවා ලු තායිවාන්..චයිනීස් මීටරේ මට නන් අවුලක් නැහැ දැන් අවුරුදු 3ක් වගේ දුවනවා කිසි ලෙඩක් නැහැ..
    :yes::yes:
     
    Status
    Not open for further replies.