ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    api denna next year marry karanawa:yes::love:

    ඒවාට අපෙන් ඉඩක් නෑ මල්ලි ක්ලබ් එක වෙනුවෙන් අපි හීරෝ කුකුලට සපෝට් එක දෙනවා :angry:

    එතකොට අරූ..:angry: පව් යකෝ.. ඔහොම පිට යන්න එපා...:angry:

    ඒකනේ බලපන්කො මූ චපල මල්ලියෙක් :angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අංකල් හීන බැලුව ඇති දැන් ඇස් අරින්න :rofl:

    දරු පවුල් කඩා ඉහිරවන එක කැත වැඩක් :angry: ඔය ඇනිමේෂන් මලයයි හීරෝ කුකුලයි කොච්චර ආදරෙන්ද හිටියේ? උන් වෙන් උනාම අර ඉපදෙන්න ඉන්න දරුවට මොකද වෙන්නේ?:angry:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    ඒවාට අපෙන් ඉඩක් නෑ මල්ලි ක්ලබ් එක වෙනුවෙන් අපි හීරෝ කුකුලට සපෝට් එක දෙනවා :angry:

    ඒකනේ බලපන්කො මූ චපල මල්ලියෙක් :angry:

    Ishq behn ka dinna?:rolleyes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,964
    9,314
    113
    Microsoft
    දරු පවුල් කඩා ඉහිරවන එක කැත වැඩක් :angry: ඔය ඇනිමේෂන් මලයයි හීරෝ කුකුලයි කොච්චර ආදරෙන්ද හිටියේ? උන් වෙන් උනාම අර ඉපදෙන්න ඉන්න දරුවට මොකද වෙන්නේ?:angry:

    :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මොකද මේ වෙන්නේ.. හතරකොන් ආදර කතාවක් වගේ...:baffled::baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ මොකද මේ වෙන්නේ.. හතරකොන් ආදර කතාවක් වගේ...:baffled::baffled:

    කතා කරපන් යකෝ මේවට :angry: කොහොමද ඇස් කන් පියාගෙන ඉන්නේ මේවා වෙද්දී?:angry:
     
    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    agreesha duwala gihin mata reta kanna kema hadanawa:angry:
    අද පිස්සුවට ගන්න පෙත්ත ගත්තෙ නැද්ද :lol:

    දරු පවුල් කඩා ඉහිරවන එක කැත වැඩක් :angry: ඔය ඇනිමේෂන් මලයයි හීරෝ කුකුලයි කොච්චර ආදරෙන්ද හිටියේ? උන් වෙන් උනාම අර ඉපදෙන්න ඉන්න දරුවට මොකද වෙන්නේ?:angry:

    ane na :rofl: man me e dennata wish karala yanna awe :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගුඩ් මෝනිං සිංහලුනේ..:D

    හීරෝ කුකුලා අද ආවම මොනව හිතෙයිද.:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Full face bahalu... :(

    මචන් නිකම් කියන කියන එක බාරගන්නෙ නැතුව ඕකට ගේමක් අදින්න සෙට් වෙයන්.. :yes:

    බාගෙ දාගෙන ගිහිලා නිකම් දත් ටික කඩාගන්න වෙන්නේ..:dull:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් නිකම් කියන කියන එක බාරගන්නෙ නැතුව ඕකට ගේමක් අදින්න සෙට් වෙයන්.. :yes:

    බාගෙ දාගෙන ගිහිලා නිකම් දත් ටික කඩාගන්න වෙන්නේ..:dull:
    aniwa machan.. math kalpana karanne ona deyak weyan kiyala helmet eka dagena yanna. police mamala ekka thama katha karala berenna bari :frown:
     
    Status
    Not open for further replies.