ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    Helmet walata/ ape arakshava wenuwen api hamootama paarata bahinna wei.... jivithe palaweni vathavata board ekak ussan yanna wei.... moka unat ape jivitha wenuwen satanak demu.............. 15th march aniwaaa mokak hari wei me helmet case ekata wiruddava................... "Keep in touch" machanlaaa...........

    FB eke Motorbike.lk group ekata set wenna eke updates daai.....

    :yes::yes::yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,468
    22,131
    113
    Gotland
    නිව්ස් එකක් ආව
    1. ෆුල් ෆේස් තහනම්
    2. නොර්මල් හෙල්මට් අනිවාර්ය නෑ. කැමති නම් නොදා ඉන්න පුළුවන්.
    3. හෙල්මට් නොදා ගිහිං ඇක්සිඩන්ට් වලට ඉන්සුරන්ස් නෑ (වාහනේට නොවේ)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇවිදින්න පුලුවන් තත්වෙක හිටියනම් මාත් එනවා..:yes::yes:

    ෆුල්ෆෙස් හෙල්මට් නැතුව ගිහින් කකුල කැඩුන කියල ටීවී එකේ පෙන්නමු වරෙන්:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නිව්ස් එකක් ආව
    1. ෆුල් ෆේස් තහනම්
    2. නොර්මල් හෙල්මට් අනිවාර්ය නෑ. කැමති නම් නොදා ඉන්න පුළුවන්.
    3. හෙල්මට් නොදා ගිහිං ඇක්සිඩන්ට් වලට ඉන්සුරන්ස් නෑ (වාහනේට නොවේ)

    මාර සොන්නලුනේ බං ලංකාවේ නීති හදන්නේ :angry: දැන් එතකොට වෙන රටවල බයික් පදින එවුනුත් දාන්නේ ඔය ආප්ප හෙල්මට්ද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    Helmet walata/ ape arakshava wenuwen api hamootama paarata bahinna wei.... jivithe palaweni vathavata board ekak ussan yanna wei.... moka unat ape jivitha wenuwen satanak demu.............. 15th march aniwaaa mokak hari wei me helmet case ekata wiruddava................... "Keep in touch" machanlaaa...........

    FB eke Motorbike.lk group ekata set wenna eke updates daai.....

    :yes::yes::yes::yes::yes::yes:

    im in
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    10377444_876433565730908_3075837541011259318_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    නිව්ස් එකක් ආව
    1. ෆුල් ෆේස් තහනම්
    2. නොර්මල් හෙල්මට් අනිවාර්ය නෑ. කැමති නම් නොදා ඉන්න පුළුවන්.
    3. හෙල්මට් නොදා ගිහිං ඇක්සිඩන්ට් වලට ඉන්සුරන්ස් නෑ (වාහනේට නොවේ)

    :shocked: ඒ මොන පුන්ඩවාල නීතියක්ද.....?? හෙල්මට් නොදැම්මත් අවුලක් නෑ.....?? :lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    නිව්ස් එකක් ආව
    1. ෆුල් ෆේස් තහනම්
    2. නොර්මල් හෙල්මට් අනිවාර්ය නෑ. කැමති නම් නොදා ඉන්න පුළුවන්.
    3. හෙල්මට් නොදා ගිහිං ඇක්සිඩන්ට් වලට ඉන්සුරන්ස් නෑ (වාහනේට නොවේ)

    මේ මොන හුත්තේ නිතියක් ද
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,503
    17,514
    113
    Auckland
    kohomada baja,xr,djebel supermoto and trailer vala half face dala yanakota :no::no:

    එහෙම අවුලක් නෑ පට්ට , ඒත් ෆුල්ෆේස් එක දාන්නෙ ආරක්ශාවටනෙ. ලුක් එක ඕනෙ නම් ඉතින් ආප්පෙ දාන්නත් පුලුවන් :yes:

    CM04_Gas_mask_style_full_face_airsoft%20mask.jpg
     
    Status
    Not open for further replies.