අත්හැර දැමු ස්ටේෂම

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
අත්හැර දැමු ස්ටේෂම

මිනිස්සු ඉතින් එක එක දේවල් හදනවා, දියුණු කරනවා. ඒ වගේම යම් යම් කාරනා නිසා සමහර දේවල් අත්හැර දමනවනේ.
මේ පහලින් කෙටි විස්තරයක් එක්ක
තියෙන්නේ ස්පාඤ්ඤයේ Canfranc කියන දුම්රිය නැවතුම් පල. මේක ප්‍රංශය සහ ස්පාඤ්ඤය යා කරන රේල්පාරේයි කොටසකයි තිබුනේ.

ඒත් 1970 දී මේ රේල් පාරේ තිබුන පාලමක් කැඩී යාම නිසා මේ දුම්රිය නැවතුම්පල අත්හැර දැමුවා.

මේ තියෙන්නේ එකේ ජායාරුප කිහිපයක්.මේක අත්හැරදමා දැන් අවුරුදු 40 කටත් වඩා වැඩි උනාට අදටත් මේක පිටින් බලද්දී නං හොදට තියෙනවා වගේ.




article-0-1B34F7FA000005DC-626_634x424.jpg


canfranc-station-abandoned-2.jpg


article-0-1B34F8D6000005DC-570_634x422.jpg


article-2387682-1B34F912000005DC-900_634x419.jpg


article-2387682-1B34F99B000005DC-526_634x422.jpg


ඒ කාලේ මේක මෙන්න මේ ස්ටේෂන් එක පහලින් තියෙනවා වගේ වෙන්න ඇති..

04%20%283%29.jpg


75327.jpg


මේ පහලින් තියෙන්නේ 1940 දී මේ ස්ටේෂන් එකේදී ගත්තු ෆොටෝ එකක්. හිට්ලට් තමයි ඇවිත් තියෙන්නේ.

article-2387682-1B3709C8000005DC-592_634x659.jpg




ලන්ඩන් ඩේලි මේල් එකේ තමයි මේ ගැන දැක්කේ. ඔයාලා මේකෙන් යමක් දැන ගත්තා නං ඒක මට සතුටක්...
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,929
    113
    මෙතන හොරර් ෆිල්ම් එකක් හැදුවනං හරි..:shocked:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල බං. මම ඔය මිනිස්සු කාළයක් තිස්සේ අතඇරලා දාල තිබුන ගොඩනැගිලි, වාහන වගේ ඒවා බලන්න ආසයි. :)
    You must spread some Reputation around before giving it to Trouble_Maker again.
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    එල බං. මම ඔය මිනිස්සු කාළයක් තිස්සේ අතඇරලා දාල තිබුන ගොඩනැගිලි, වාහන වගේ ඒවා බලන්න ආසයි. :)
    You must spread some Reputation around before giving it to Trouble_Maker again.

    මාත් සැහෙන්න ආසයි. ඒ වගේම ඔය වගේ තැන් වල ඉන්නත් මම මාරම කැමතියි. පස්සේ කලෙක මේ ගොඩක් තැන් වලට ගිහිල්ලා නිදහසේ ඉදලා, කල්පනා කර කර ඉන්න තිබුනා නං මට ඒ ඇති.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාත් සැහෙන්න ආසයි. ඒ වගේම ඔය වගේ තැන් වල ඉන්නත් මම මාරම කැමතියි. පස්සේ කලෙක මේ ගොඩක් තැන් වලට ගිහිල්ලා නිදහසේ ඉදලා, කල්පනා කර කර ඉන්න තිබුනා නං මට ඒ ඇති.

    ඔය පරණ බව නිසාම තමයි ඉස්සර කමාන්ඩෝස් ගේම් එක ගහන්නේ. :love: ඒකේ පරිසරය තාම මතකයි මචං