කඩ්ඩ ගැන සරළ ප්‍රශ්නයක්

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    කඩ්ඩ ගැන සරළ ප්‍රශ්නයක්

    OF යොදන්නේ මොනවගේ තැන් වලද උදාහරණ කිහිපයක් සමග පැහැදිලි කරලා දෙනවද? සරළව දන්න කියන අය. ඉංග්‍රිසි වාක්‍යක් ලියන කොට of යොදන්න ඕන තැන් ගැන මට කිසිම අවබෝදයක් නෑ..
    දන්න සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කෙනෙකුගේ දෙයක්.
    උදා: son of a bitch (බැල්ලිගෙ පුතා)
    son of a whore (#සිගෙ පුතා)

    සමහර තැන් වල about වගේ යෙදෙනව..
    speak of something වගේ.

    තැනකින් වගේ අදහස ඇතුව යෙදෙනව..
    උදා: get out of here
     

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කෙනෙකුගේ දෙයක්.
    උදා: son of a bitch (බැල්ලිගෙ පුතා)
    son of a whore (#සිගෙ පුතා)

    සමහර තැන් වල about වගේ යෙදෙනව..
    speak of something වගේ.

    තැනකින් වගේ අදහස ඇතුව යෙදෙනව..
    උදා: get out of here

    ela මචන් හොඳට පැහැදිලි කරල තියෙනව,හැබැයි හමදාම වගේ කුපාඩි උදාහරණයක් තමයි අරන් තියෙන්නෙ... :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කෙනෙකුගේ දෙයක්.
    උදා: son of a bitch (බැල්ලිගෙ පුතා)
    son of a whore (#සිගෙ පුතා)

    සමහර තැන් වල about වගේ යෙදෙනව..
    speak of something වගේ.

    තැනකින් වගේ අදහස ඇතුව යෙදෙනව..
    උදා: get out of here

    :baffled::baffled::baffled: Yo bitch..maru example ekak ne :baffled:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    කෙනෙකුගේ දෙයක්.
    උදා: son of a bitch (බැල්ලිගෙ පුතා)
    son of a whore (#සිගෙ පුතා)

    සමහර තැන් වල about වගේ යෙදෙනව..
    speak of something වගේ.

    තැනකින් වගේ අදහස ඇතුව යෙදෙනව..
    උදා: get out of here
    කුණුහරපෙන් හරි කමක් නෑ ..කඩ්ඩ ගැන නුලක් පටන් ගනින් මචන් .අපේ උන්ට ඔහොම කියල දුන්නොත් තමයි මතක තියෙන්නේ ;):D
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    images
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    කුණුහරපෙන් හරි කමක් නෑ ..කඩ්ඩ ගැන නුලක් පටන් ගනින් මචන් .අපේ උන්ට ඔහොම කියල දුන්නොත් තමයි මතක තියෙන්නේ ;):D

    අනිවා මචන් :) ;)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :baffled::baffled::baffled: Yo bitch..maru example ekak ne :baffled:

    කුණුහරපෙන් හරි කමක් නෑ ..කඩ්ඩ ගැන නුලක් පටන් ගනින් මචන් .අපේ උන්ට ඔහොම කියල දුන්නොත් තමයි මතක තියෙන්නේ ;):D

    :rofl: කඩ්ඩෙ පුළුවනුත් කුණුහරුප විතරයි යකෝ :baffled: :baffled:
     
    කෙනෙකුගේ දෙයක්.
    උදා: son of a bitch (බැල්ලිගෙ පුතා)
    son of a whore (#සිගෙ පුතා)

    සමහර තැන් වල about වගේ යෙදෙනව..
    speak of something වගේ.

    තැනකින් වගේ අදහස ඇතුව යෙදෙනව..
    උදා: get out of here

    කඩ්ඩ යන්තම් කටේ ගාගත්ත උන් රඟන එළකිරියේ යමක් දන්න එකෙක් හරියට කියල දුන්න දුර්ලභ අවස්ථාවක්.:yes::yes::yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;17994624 said:
    කඩ්ඩ යන්තම් කටේ ගාගත්ත උන් රඟන එළකිරියේ යමක් දන්න එකෙක් හරියට කියල දුන්න දුර්ලභ අවස්ථාවක්.:yes::yes::yes:

    :shocked: :shocked:
    මඟුලක් කතා කරනව
    යකෝ මටත් හරියට කඩ්ඩ බෑ :no:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    1. කොටසක් හා සමස්තය අතර ඇති සම්බන්ධය ප්රකාශ කිරීමට
    යන වචනය එම වැකිය ප්රධානියා ලෙස ක්රියාත්මක වන කොටසක් එමනිසා ඒවා සමග.

    the cover of his book
    "ඔහුගේ පොතෙහි පිට කවරය "
    ගණනාවක්, හෝ ප්‍රමාණයක් නාම පදයක් පසු,
    "nine of the children came to the show"
    "දරුවන් නවයක් ප්රදර්ශනයට පැමිණියා "

    2. පරිමාණයක් හෝ පියවරක් සහ අගය අතර ඇති සම්බන්ධය ප්රකාශ.

    "an increase of 5%"
    expressing an age.
    "a boy of 15"
    "5% ක වර්ධනයක්"
    වයස් ප්රකාශ.
    "15 ක පිරිමි ළමයෙක්"

    3. දෙජාතියක් අතර සම්භන්දයක් පක්කෂ කිරීමේදී
    son of a friend "මිතුරෙකු ගේ පුතා"
    කර්තෘ, සාමූහික නිර්මාපකයෙකු හා ඔවුන්ගේ ක්රියා අතර ඇති සම්බන්ධය ප්රකාශයට .
    ""the plays of Shakespeare" " ශේක්ෂ්පියර්ගේ නාට්‍ය "





    :yes::yes: තව තියෙනවා ඕනිද

     
    Last edited:
    :shocked: :shocked:
    මඟුලක් කතා කරනව
    යකෝ මටත් හරියට කඩ්ඩ බෑ :no:

    උඹට කඩද පුළුවන් ද බැරිද මම දන්නේ නෑ. ඒත් උඹ මේක හරියට කියල තියනවා. තව ගොඩක් ඇඩ්වාන්ස් යන්න පුළුවන්. ඒත් මේ ප්‍රශ්නේ අහපු එකාට අවශ්‍ය ටික හරියට කියල තියනවා.
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් of එකට සමර තැන් වල වැඩිපුර f අකුරක් එකතු කරලා තියෙන්නේ @#$%%
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අංගුලිමාල;17994721 said:
    උඹට කඩද පුළුවන් ද බැරිද මම දන්නේ නෑ. ඒත් උඹ මේක හරියට කියල තියනවා. තව ගොඩක් ඇඩ්වාන්ස් යන්න පුළුවන්. ඒත් මේ ප්‍රශ්නේ අහපු එකාට අවශ්‍ය ටික හරියට කියල තියනවා.

    :baffled::baffled::baffled: