INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II 2015

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    oka mata bat parakwath deyda danne na :sorry:
    :rofl:කියන්න බැහැ කෝ මූ ඒ පාර ලන්සු තියපියෝ :rolleyes:
    කිරිකැටි වලට නම් අව්ලක් නෑ බන් .... ඔය crazyasa මට ෂුවර් නෑ ... එදා රෑත් මට වෙරි කියල හිතල උගේ ඔඩොක්කුවේ ඉද ගන්ට කිව්වනේ :baffled::baffled::baffled: සර්වාන්ගෙම හීතල වෙලා යනව මතක් වෙද්දී ..... ඉද ගත්තනම් ඉවරයි .... :confused::confused::confused::rolleyes:
    :angry::angry::angry:තූ විතරක් පරට්ටි... කොහෙද යකෝ මන් එහෙම කීවෙ? පටලගෙන උඹ :sorry:
    hapoooo yako hama thanama ge kurullone :angry:
    :angry::angry:ඕකගේ බොරු :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කිරිකැටි වලට නම් අව්ලක් නෑ බන් .... ඔය crazyasa මට ෂුවර් නෑ ... එදා රෑත් මට වෙරි කියල හිතල උගේ ඔඩොක්කුවේ ඉද ගන්ට කිව්වනේ :baffled::baffled::baffled: සර්වාන්ගෙම හීතල වෙලා යනව මතක් වෙද්දී ..... ඉද ගත්තනම් ඉවරයි .... :confused::confused::confused::rolleyes:

    what :shocked: DID he ???:baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අඩෙ කවදද බන් මෙක තියෙන්නෙ ත්‍රෙඅඩ් නම් තියෙනවා දැකකපොස්ට් එකක් දෙකක් දැම්මත් එක්ක මතක නහ එවායෙ තිබුනෙ මොනාද kiyaala
    :cool:15 තියෙන්නෙ මචන් ත්‍රෙඩ් එකට වරෙන් මැච් එකට බැහැනෙ :sorry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෙ කවදද බන් මෙක තියෙන්නෙ ත්‍රෙඅඩ් නම් තියෙනවා දැකකපොස්ට් එකක් දෙකක් දැම්මත් එක්ක මතක නහ එවායෙ තිබුනෙ මොනාද kiyaala

    :rolleyes::rolleyes::angry::angry:

    ඔටු කිරි add එක ගන්නවා පැයට 20 දාහයි;):cool:
    මොකෝ කියන්නේ
    ගයාන්ගේ ඔටු කිරි :eek:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :cool:15 තියෙන්නෙ මචන් ත්‍රෙඩ් එකට වරෙන් මැච් එකට බැහැනෙ :sorry:
    :cool::cool: අඩෙ මම මහෙශයටත කිවුවා a සහයක් එහෙම ඔනනම් කියන්න කියල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rolleyes::rolleyes::angry::angry:

    ඔටු කිරි add එක ගන්නවා පැයට 20 දාහයි;):cool:
    මොකෝ කියන්නේ
    ගයාන්ගේ ඔටු කිරි :eek:;)

    මෙ දවස් වල ඔටු කිරි තහන්ම් බන් වයිරස් එකක් හැදිලා ඔටුවන්ට ;):rofl:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    අඩෙ කවදද බන් මෙක තියෙන්නෙ ත්‍රෙඅඩ් නම් තියෙනවා දැකකපොස්ට් එකක් දෙකක් දැම්මත් එක්ක මතක නහ එවායෙ තිබුනෙ මොනාද kiyaala
    උබ එන්නේ නෑ නේ ..:dull: ආධාරයක් වත් කරපන්කො :rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :lol::lol::lol::lol::lol::lol: බඩා හෙලුවැල්ලෙන් නානවා බැලුවේ උබද .....:baffled::baffled::baffled::eek::eek: :lol::lol::lol:
    පිස්සුද යකෝ.. උඹ බලපු හින්ද තමයි උඹ කියන්නෙ බඩා එහෙම නෑව කියල මමනම් දන්නෙ නැහැ..:rofl::rofl::P. ඌට මල පැනලා ඔය කතාවට එහෙම වුනේ නැහැලු :sorry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara

    අයියෝ අසා ඔයා :rolleyes::rolleyes:
    හැබැයි බඩට ගැජට් එක හැංගෙන්න ඇති :rolleyes::rolleyes:

    :lol::lol::lol::lol::lol::lol:

    පිස්සුද යකෝ.. උඹ බලපු හින්ද තමයි උඹ කියන්නෙ බඩා එහෙම නෑව කියල මමනම් දන්නෙ නැහැ..:rofl::rofl::P. ඌට මල පැනලා ඔය කතාවට එහෙම වුනේ නැහැලු :sorry:

    :lol::lol::lol::lol::lol::lol: හීනියට මඩ පාරක් ගියා මොනව කොරන්ටද නැත්නම් ගතියක් නෑ ... :rolleyes::rolleyes::P:P