bike එක reg කරා සිහලු
bby නො එකක්
දැං ඉතිං කාබ් එක එහෙම සුද්දයක් දාං පරිස්සමෙන් පැදපං මචෝ
bike එක reg කරා සිහලු
bby නො එකක්
හරිඳුවෝ කොහොමද බඩු
![]()
ඕව ෂාෆ්ට් ඩර්යිව් ආවද? මං ෆොටෝ දැකලා තියනවා ෂාෆ්ට් ආපු එකක්..
මචෝ මගේ බයික් එකේ ඉසරහ රීම් එකේ මෙහෙම පොඩි තැනක් ඇද වෙලා එක හදන්න පුළුවන් ද
![]()

අම්ම ගහයි කිව්වලූ 500 නේද?..ඕව ෂාෆ්ට් ඩර්යිව් ආවද? මං ෆොටෝ දැකලා තියනවා ෂාෆ්ට් ආපු එකක්..
![]()





අම්ම ගහයි කිව්වලූ 500 නේද?..ඕව ෂාෆ්ට් ඩර්යිව් ආවද? මං ෆොටෝ දැකලා තියනවා ෂාෆ්ට් ආපු එකක්..
![]()
ෂාෆ්ට් තමා....
මෙන්න ගන්නවනම් බඩූ...![]()

මචෝ මගේ බයික් එකේ ඉසරහ රීම් එකේ මෙහෙම පොඩි තැනක් ඇද වෙලා එක හදන්න පුළුවන් ද
![]()
ඕව ගරාජ් වලට අරන් ගියාම බාස්ල බය වෙනවා![]()
මේට් 50 යෙත් එනව බං ෂාෆ්ට් ඩ්රිවන් ඒව
ඔව් බං ඔය සීරීස් එකම ෂාෆ්ට් ඩ්රිවන්..
මේ සීරීස් එකේ ටර්බෝ එකකුත් ආව..
ජපන ටර්බෝ බයික් එකක් හැදුවෙ එක්දහස් නවසිය අසූ ගනන්වල.
ඉන්දියන් උන්ට හීන තමයි




ෂාෆ්ට් තමා....
මෙන්න ගන්නවනම් බඩූ...![]()











ඕව ගරාජ් වලට අරන් ගියාම බාස්ල බය වෙනවා![]()


ඔය මිනිස්සු කෑලි කැපුවත් වෙන බාසෙක් ගාවට යන්නේ නෑ බන්... දන්න කට්ටිය ඉන්නවා හදන. සුපිරි බාස්ල ඉන්නවා හැංගිලා...
අපේ පැත්තේ ඉන්නවා රෝඩ් මාස්ටර් පදින සෙට් එකක්. ගොඩක් ඒවා බ්රැන්ඩ් නිව් ගත්ත ඒවා.. උන් තල්ලු කරන් හරි එනවා ටෝනි අයිය ගාවට කොහේ හිටියත්. එක පොරක්නම් කිව්වා මැරෙන්නෙත් ඒක උඩමයි කියලා..![]()

මේ දාල තියන මොඩ්ල් එක මොකක්ද මචං?




ඕකෙ ටර්බෝ එකක් තියනව මම දන්න තැනක..
ලන්කාවෙ මම නම් දැකල තියෙන්නෙ ඒක විතරයි..
ඒක දාවන තත්වයේ තියනව.
650cc එන්ජිම..
පුශ් රොඩ් එන්නෙ..
යකා තමයි ඉතිං.
එන්ජිම දැක්කම බය වෙනව![]()


මං දැකලා නෑ ඔය සීරීස් එකේ එකක්වත්.
ඔව් ඔව් ඔය කාලේ සුසුකි යමහා එවුනුත් ටර්බෝ ඇටෙව්වද කොහෙද...
මංනම් පට්ටම ආසයි මචෝ ඔය කාලේ ගහපු බයික් සෙට් එකටම.. ට්වින් සිලින්ඩර් සීබී වලට වැඩියෙන්ම ආස.
තව උඹලගෙ පැත්තේ කොහේහරි පොරක් ගාව මතක විදියට CB 350ක් තියනව කියල අහන්න ලැබුන ඉස්සර. 4 සිලින්ඩර් එකක්.




