ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :love::love: හරිඳුවෝ කොහොමද බඩු :love::love:

    4v46ky.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :love::love: හරිඳුවෝ කොහොමද බඩු :love::love:

    4v46ky.jpg

    අම්ම ගහයි කිව්වලූ 500 නේද?..:shocked: ඕව ෂාෆ්ට් ඩර්යිව් ආවද? මං ෆොටෝ දැකලා තියනවා ෂාෆ්ට් ආපු එකක්..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචෝ මගේ බයික් එකේ ඉසරහ රීම් එකේ මෙහෙම පොඩි තැනක් ඇද වෙලා එක හදන්න පුළුවන් ද

    dwheel01.jpg

    ඇලොයි වීල් ඇද ඇරීම නම් ලේසියකට කරන්න පුලුවන් වැඩක් නෙමේ බන්..

    HMLගෙන්ම තමා අහන්න වෙන්නේ.. ඇද අරින්න ගිහිල්ල කඩාගන්න වෙයිද දන්නෑ..:sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්ම ගහයි කිව්වලූ 500 නේද?..:shocked: ඕව ෂාෆ්ට් ඩර්යිව් ආවද? මං ෆොටෝ දැකලා තියනවා ෂාෆ්ට් ආපු එකක්..:rolleyes:

    ෂාෆ්ට් තමා....:yes::yes::yes:

    මෙන්න ගන්නවනම් බඩූ...:cool::cool:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    අම්ම ගහයි කිව්වලූ 500 නේද?..:shocked: ඕව ෂාෆ්ට් ඩර්යිව් ආවද? මං ෆොටෝ දැකලා තියනවා ෂාෆ්ට් ආපු එකක්..:rolleyes:

    ඔව් බං ඔය සීරීස් එකම ෂාෆ්ට් ඩ්‍රිවන්..
    මේ සීරීස් එකේ ටර්බෝ එකකුත් ආව..
    ජපන ටර්බෝ බයික් එකක් හැදුවෙ එක්දහස් නවසිය අසූ ගනන්වල.
    ඉන්දියන් උන්ට හීන තමයි
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචෝ මගේ බයික් එකේ ඉසරහ රීම් එකේ මෙහෙම පොඩි තැනක් ඇද වෙලා එක හදන්න පුළුවන් ද

    dwheel01.jpg

    ආපෝ ඕව ඇද අරින්න පුලුවං බං.
    මහ ගානක් යන්නෙ නෑ. ඔතන රත් කරල හදනව..
    ගොඩක්ම ඔහොම වෙන්නෙ හුලං අඩුවෙන් පොඩි ගැටි වලිං දැම්මම
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බං ඔය සීරීස් එකම ෂාෆ්ට් ඩ්‍රිවන්..
    මේ සීරීස් එකේ ටර්බෝ එකකුත් ආව..
    ජපන ටර්බෝ බයික් එකක් හැදුවෙ එක්දහස් නවසිය අසූ ගනන්වල.
    ඉන්දියන් උන්ට හීන තමයි

    ඔව් ඔව් ඔය කාලේ සුසුකි යමහා එවුනුත් ටර්බෝ ඇටෙව්වද කොහෙද...:yes:

    මංනම් පට්ටම ආසයි මචෝ ඔය කාලේ ගහපු බයික් සෙට් එකටම.. ට්වින් සිලින්ඩර් සීබී වලට වැඩියෙන්ම ආස. :love::love::love:

    තව උඹලගෙ පැත්තේ කොහේහරි පොරක් ගාව මතක විදියට CB 350ක් තියනව කියල අහන්න ලැබුන ඉස්සර. 4 සිලින්ඩර් එකක්.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ෂාෆ්ට් තමා....:yes::yes::yes:

    මෙන්න ගන්නවනම් බඩූ...:cool::cool:

    ඕකෙ ටර්බෝ එකක් තියනව මම දන්න තැනක.. :yes:
    ලන්කාවෙ මම නම් දැකල තියෙන්නෙ ඒක විතරයි.. :love::love:
    ඒක දාවන තත්වයේ තියනව. :love::love:
    650cc එන්ජිම.. :cool::cool:
    පුශ් රොඩ් එන්නෙ.. :shocked::shocked:
    යකා තමයි ඉතිං. :love:
    එන්ජිම දැක්කම බය වෙනව ;);)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕව ගරාජ් වලට අරන් ගියාම බාස්ල බය වෙනවා :P

    ඔය මිනිස්සු කෑලි කැපුවත් වෙන බාසෙක් ගාවට යන්නේ නෑ බන්... දන්න කට්ටිය ඉන්නවා හදන. සුපිරි බාස්ල ඉන්නවා හැංගිලා...:yes:

    අපේ පැත්තේ ඉන්නවා රෝඩ් මාස්ටර් පදින සෙට් එකක්. ගොඩක් ඒවා බ්‍රැන්ඩ් නිව් ගත්ත ඒවා.. උන් තල්ලු කරන් හරි එනවා ටෝනි අයිය ගාවට කොහේ හිටියත්. එක පොරක්නම් කිව්වා මැරෙන්නෙත් ඒක උඩමයි කියලා..:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔය මිනිස්සු කෑලි කැපුවත් වෙන බාසෙක් ගාවට යන්නේ නෑ බන්... දන්න කට්ටිය ඉන්නවා හදන. සුපිරි බාස්ල ඉන්නවා හැංගිලා...:yes:

    අපේ පැත්තේ ඉන්නවා රෝඩ් මාස්ටර් පදින සෙට් එකක්. ගොඩක් ඒවා බ්‍රැන්ඩ් නිව් ගත්ත ඒවා.. උන් තල්ලු කරන් හරි එනවා ටෝනි අයිය ගාවට කොහේ හිටියත්. එක පොරක්නම් කිව්වා මැරෙන්නෙත් ඒක උඩමයි කියලා..:baffled:

    පොරගේ අන්තිම කැමැත්ත ඉටු කරලා බයික් එක ගමුද?:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකෙ ටර්බෝ එකක් තියනව මම දන්න තැනක.. :yes:
    ලන්කාවෙ මම නම් දැකල තියෙන්නෙ ඒක විතරයි.. :love::love:
    ඒක දාවන තත්වයේ තියනව. :love::love:
    650cc එන්ජිම.. :cool::cool:
    පුශ් රොඩ් එන්නෙ.. :shocked::shocked:
    යකා තමයි ඉතිං. :love:
    එන්ජිම දැක්කම බය වෙනව ;);)

    හම්මේ.....:love::love:
    කියන්න දෙයක් නැතුව ඇතී..:P මං දැකලා නෑ ඔය සීරීස් එකේ එකක්වත්.

    400 ට්වින් එකක්නම් තියනව දන්න තැනක. හැබැයි මක බාසෙක් ඒක ගලෝල තිබ්බා.. දැන් බඩු බනිස් වෙලා ඇති ගොඩක් වෙලාවට.:sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඔව් ඔව් ඔය කාලේ සුසුකි යමහා එවුනුත් ටර්බෝ ඇටෙව්වද කොහෙද...:yes:

    මංනම් පට්ටම ආසයි මචෝ ඔය කාලේ ගහපු බයික් සෙට් එකටම.. ට්වින් සිලින්ඩර් සීබී වලට වැඩියෙන්ම ආස. :love::love::love:

    තව උඹලගෙ පැත්තේ කොහේහරි පොරක් ගාව මතක විදියට CB 350ක් තියනව කියල අහන්න ලැබුන ඉස්සර. 4 සිලින්ඩර් එකක්.

    උඹ කියන්නෙ ගෝල්ඩ් කලර් එක ගැනද.. :rolleyes::rolleyes:
    මේ පැත්තෙ තියනව දෙක තුනක්.
    මම කිව්ව එක නම් මලාට ගන්න වෙන් නෑ.. :yes:
    ඌ මැරිලත් ඕක උඩ ඉඳී බයික් එක අතගගා :rofl::rofl:
     
    Status
    Not open for further replies.