එවපන් කෙල්ලවත් බය කරලා එවන්නම්... දෙන්නම බය වෙල හිටපියව්... මොනාද බන් උදේ පාන්දරම
uba bayay nam kohomada ask out kale?
ekat kella awit ubawa baya karala yalu karagattada?![]()

නෑනෙ
අනිවා උඹේ ඇඟෙන් කෑල්ලක් කඩාගෙන කනව.. කෑල්ලක් නෙමේ උඹට දුවාගන්නවත් බැරිවුනොත් උඹේ ඇටකටු වත් ඉතුරුවෙයිද දන්නෑ
ආන්න ඒ නිසා ඔය භය සාධාරණයි.. ඒ උඹ ඉස්සරහ මලොත්.. හිතපං බෙඩිං එකේදි මලා.. උඹ නිදි. කෙල්ල නැඟිටිනව.. නැඟිටල උඹේ කොහෙ හයිද.. උගුරු දණ්ඩ එහෙම කෑවොත් උඹ අඩුම ගානෙ උදව් ඉල්ලලවත් කෑගහගන්නෙ කොහොමද
අනාතයිනෙ.. ඒ නිසා උඹ භය විය යුතුමයි.. කෙල්ල භය නැතුව ඇති.. ඒ කෙල්ල ඕව ගැන තාම හරියට දන්නැති නිසා
දන්නවනං කෙල්ලත් උඹට නිකංම භය වෙනව... ඒ නිසා පුල් පේස් හෙල්මට් දාගෙන අර පොලිස් කැරලි මර්ධන ඒකකේ උන් අඳින ජාතියෙ ගාඩ් දාගෙන අත් වලටත් තද ග්ලෞසස් තියෙනව ඒව දාගෙන පලයං.. මතක ඇතුව පිහි තුනක් හතරක්නම් ගොඩක් හොඳයි තියාගනිං.. දෙකක් බැකප්.. එක අතකට පිහිය ගන්න එපා puta කෙලවෙන එක කෙලවෙනවමයි
අත්දෙකටම පිහි දෙක අරං අවස්ථාව එන විදිහට ඇනපං ඔළුවට.. බොරුවට බෙල්ලට පපුවට අතට පයට අනින්න යන්න එපා බං තේරුමක් නෑ.. බඩක් නැතත් අහුවුනොත් කනව.. 

එවපන් කෙල්ලවත් බය කරලා එවන්නම්... දෙන්නම බය වෙල හිටපියව්... මොනාද බන් උදේ පාන්දරම

මට තේරෙනව උඹේ බය.. අනිවා ඔහොම භය වෙන්න ඕනෙ බං.. කිසිම මනුස්සයෙක්ගෙ ජීවිතේ ශුවර් කරන්න බෑනෙ බං.. කොයි වෙලේ මැරෙයිද දන්නෑ.. පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ කියලනෙ කියල තියෙන්නෙ.. ඉතිං උඹ ඉස්සරහ කෙල්ල මලොත් මොකද වෙන්නෙ.. කෙල්ල ටිකකින් නැඟිටිනව.. නැඟිට්ටාම මුලින්ම දකින්නෙ උඹව.. එතකොට කෙල්ලට මතක් වෙයිද මේ මං වෝකර් කෙනෙක් වෙන්න කලින් ලව් කල එකා කියල ?නෑනෙ
අනිවා උඹේ ඇඟෙන් කෑල්ලක් කඩාගෙන කනව.. කෑල්ලක් නෙමේ උඹට දුවාගන්නවත් බැරිවුනොත් උඹේ ඇටකටු වත් ඉතුරුවෙයිද දන්නෑ
ආන්න ඒ නිසා ඔය භය සාධාරණයි.. ඒ උඹ ඉස්සරහ මලොත්.. හිතපං බෙඩිං එකේදි මලා.. උඹ නිදි. කෙල්ල නැඟිටිනව.. නැඟිටල උඹේ කොහෙ හයිද.. උගුරු දණ්ඩ එහෙම කෑවොත් උඹ අඩුම ගානෙ උදව් ඉල්ලලවත් කෑගහගන්නෙ කොහොමද
අනාතයිනෙ.. ඒ නිසා උඹ භය විය යුතුමයි.. කෙල්ල භය නැතුව ඇති.. ඒ කෙල්ල ඕව ගැන තාම හරියට දන්නැති නිසා
දන්නවනං කෙල්ලත් උඹට නිකංම භය වෙනව... ඒ නිසා පුල් පේස් හෙල්මට් දාගෙන අර පොලිස් කැරලි මර්ධන ඒකකේ උන් අඳින ජාතියෙ ගාඩ් දාගෙන අත් වලටත් තද ග්ලෞසස් තියෙනව ඒව දාගෙන පලයං.. මතක ඇතුව පිහි තුනක් හතරක්නම් ගොඩක් හොඳයි තියාගනිං.. දෙකක් බැකප්.. එක අතකට පිහිය ගන්න එපා puta කෙලවෙන එක කෙලවෙනවමයි
අත්දෙකටම පිහි දෙක අරං අවස්ථාව එන විදිහට ඇනපං ඔළුවට.. බොරුවට බෙල්ලට පපුවට අතට පයට අනින්න යන්න එපා බං තේරුමක් නෑ.. බඩක් නැතත් අහුවුනොත් කනව..
උඹේ භය මේ විදිහට නැතිකරගන්න පුළුවන් වෙයි කියල හිතනව..![]()
pirimiyek wage hitapanko...maanasika waidyawarayek hamuweyan
kellata baya unoth ehema eki uben ayuthu prayojana ganiy...
uba wal wada karana ewa gana hithanawa neda eki inna kota?
hamathissema wal wada gana hithannepa ban..tikak manussayek wenna balapan 