මන් කෙල්ලට බයයි බන්

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    මන් කෙල්ලට බයයි බන්

    පට්ට අව්ලක් බන් මේක බල බල ඉන්නෙ නැතුව ඇවිල්ල මට උදව් කරපන්

    මචන්ලා මට බන් සුපිරි කෙල්ලක් ඉන්නව :love: පන වගේ ආදරෙයි :yes: මන් ඒකිට බයයි බන් අනේමන්ද මොකද කියල කතා කරද්දී වෙව්ලනව දාඩිය දානව කකුල් දෙක පන නැති වෙනව :sorry: ඒකි කැමති නෑ බන් ඒකට :sorry: මට කියපන් කෝ බය නැති කරගන්න ක්‍රමයක් :yes:
     
    • Haha
    Reactions: aggregate

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එවපන් කෙල්ලවත් බය කරලා එවන්නම්... දෙන්නම බය වෙල හිටපියව්... මොනාද බන් උදේ පාන්දරම:oo:
     
    • Haha
    Reactions: aggregate

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට තේරෙනව උඹේ බය.. අනිවා ඔහොම භය වෙන්න ඕනෙ බං.. කිසිම මනුස්සයෙක්ගෙ ජීවිතේ ශුවර් කරන්න බෑනෙ බං.. කොයි වෙලේ මැරෙයිද දන්නෑ.. පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ කියලනෙ කියල තියෙන්නෙ.. ඉතිං උඹ ඉස්සරහ කෙල්ල මලොත් මොකද වෙන්නෙ.. කෙල්ල ටිකකින් නැඟිටිනව.. නැඟිට්ටාම මුලින්ම දකින්නෙ උඹව.. එතකොට කෙල්ලට මතක් වෙයිද මේ මං වෝකර් කෙනෙක් වෙන්න කලින් ලව් කල එකා කියල ? :oo: නෑනෙ :no: අනිවා උඹේ ඇඟෙන් කෑල්ලක් කඩාගෙන කනව.. කෑල්ලක් නෙමේ උඹට දුවාගන්නවත් බැරිවුනොත් උඹේ ඇටකටු වත් ඉතුරුවෙයිද දන්නෑ :( ආන්න ඒ නිසා ඔය භය සාධාරණයි.. ඒ උඹ ඉස්සරහ මලොත්.. හිතපං බෙඩිං එකේදි මලා.. උඹ නිදි. කෙල්ල නැඟිටිනව.. නැඟිටල උඹේ කොහෙ හයිද.. උගුරු දණ්ඩ එහෙම කෑවොත් උඹ අඩුම ගානෙ උදව් ඉල්ලලවත් කෑගහගන්නෙ කොහොමද :( අනාතයිනෙ.. ඒ නිසා උඹ භය විය යුතුමයි.. කෙල්ල භය නැතුව ඇති.. ඒ කෙල්ල ඕව ගැන තාම හරියට දන්නැති නිසා :( දන්නවනං කෙල්ලත් උඹට නිකංම භය වෙනව... ඒ නිසා පුල් පේස් හෙල්මට් දාගෙන අර පොලිස් කැරලි මර්ධන ඒකකේ උන් අඳින ජාතියෙ ගාඩ් දාගෙන අත් වලටත් තද ග්ලෞසස් තියෙනව ඒව දාගෙන පලයං.. මතක ඇතුව පිහි තුනක් හතරක්නම් ගොඩක් හොඳයි තියාගනිං.. දෙකක් බැකප්.. එක අතකට පිහිය ගන්න එපා puta කෙලවෙන එක කෙලවෙනවමයි :( අත්දෙකටම පිහි දෙක අරං අවස්ථාව එන විදිහට ඇනපං ඔළුවට.. බොරුවට බෙල්ලට පපුවට අතට පයට අනින්න යන්න එපා බං තේරුමක් නෑ.. බඩක් නැතත් අහුවුනොත් කනව.. :(
    උඹේ භය මේ විදිහට නැතිකරගන්න පුළුවන් වෙයි කියල හිතනව.. :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් කෙල්ලෝ පුළුං බබීලට කැමති නෑ තමා....

    ඒකට බලපාන්නේ හිත බන් උඹ ටිකක් හොඳට හිනා වෙලා සුහදව

    කතා කරහන් ලේසි පුලුවන් මාතෘකාවක්....පස්සේ අහවල් කතා

    කොලාට කමක් නෑ.. :cool:
     
    • Like
    Reactions: Dishta Didin

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය උබේ පලවෙනියට යාලු උන කෙල්ල නේද?

    මම කෙලින්ම කියන්න.. ඔය තියෙන්නේ බය නෙමේ බන්... උබ කෙල්ලව හරියට තේරුම් අරන් නෑ.. ඒ කියන්නේ ආදරේ විතරක් තේරුම් අරන් මදි බන්... උබ හිතහන් තනියම මම ඉන්නේ ඕනේ මේ විදිහට කියලා... උබ අනවශ්‍ය දේවල් හිතනවා එකයි ගොඩාක් අව්ල්...

    කෙල්ල දැන්ම බය කරලා තියාගනින් දරුවෝ. නැත්නම් අනිවා උබට පු* අරිනවා....

    නිදහස දුන්නම, බය නැති උනාම ප්‍රශ්න ගොඩයි.

    එළකිරි[ඩොට්]කොම්
     
    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    man hithanne uba baya neme.thama kellata godak laan wela ne bn..ae kiyanne api aduranne nethi kenek ekka wihilu karanna yanne nene ban ekaparata.ae wage deyak thama.kellata lanweyan bn.eka mata kiyanna therenne ne machooo
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මට තේරෙනව උඹේ බය.. අනිවා ඔහොම භය වෙන්න ඕනෙ බං.. කිසිම මනුස්සයෙක්ගෙ ජීවිතේ ශුවර් කරන්න බෑනෙ බං.. කොයි වෙලේ මැරෙයිද දන්නෑ.. පණ නම් තණ අග පිනිබිඳු වැන්නේ කියලනෙ කියල තියෙන්නෙ.. ඉතිං උඹ ඉස්සරහ කෙල්ල මලොත් මොකද වෙන්නෙ.. කෙල්ල ටිකකින් නැඟිටිනව.. නැඟිට්ටාම මුලින්ම දකින්නෙ උඹව.. එතකොට කෙල්ලට මතක් වෙයිද මේ මං වෝකර් කෙනෙක් වෙන්න කලින් ලව් කල එකා කියල ? :oo: නෑනෙ :no: අනිවා උඹේ ඇඟෙන් කෑල්ලක් කඩාගෙන කනව.. කෑල්ලක් නෙමේ උඹට දුවාගන්නවත් බැරිවුනොත් උඹේ ඇටකටු වත් ඉතුරුවෙයිද දන්නෑ :( ආන්න ඒ නිසා ඔය භය සාධාරණයි.. ඒ උඹ ඉස්සරහ මලොත්.. හිතපං බෙඩිං එකේදි මලා.. උඹ නිදි. කෙල්ල නැඟිටිනව.. නැඟිටල උඹේ කොහෙ හයිද.. උගුරු දණ්ඩ එහෙම කෑවොත් උඹ අඩුම ගානෙ උදව් ඉල්ලලවත් කෑගහගන්නෙ කොහොමද :( අනාතයිනෙ.. ඒ නිසා උඹ භය විය යුතුමයි.. කෙල්ල භය නැතුව ඇති.. ඒ කෙල්ල ඕව ගැන තාම හරියට දන්නැති නිසා :( දන්නවනං කෙල්ලත් උඹට නිකංම භය වෙනව... ඒ නිසා පුල් පේස් හෙල්මට් දාගෙන අර පොලිස් කැරලි මර්ධන ඒකකේ උන් අඳින ජාතියෙ ගාඩ් දාගෙන අත් වලටත් තද ග්ලෞසස් තියෙනව ඒව දාගෙන පලයං.. මතක ඇතුව පිහි තුනක් හතරක්නම් ගොඩක් හොඳයි තියාගනිං.. දෙකක් බැකප්.. එක අතකට පිහිය ගන්න එපා puta කෙලවෙන එක කෙලවෙනවමයි :( අත්දෙකටම පිහි දෙක අරං අවස්ථාව එන විදිහට ඇනපං ඔළුවට.. බොරුවට බෙල්ලට පපුවට අතට පයට අනින්න යන්න එපා බං තේරුමක් නෑ.. බඩක් නැතත් අහුවුනොත් කනව.. :(
    උඹේ භය මේ විදිහට නැතිකරගන්න පුළුවන් වෙයි කියල හිතනව.. :yes:

    asahanakarayek :baffled: :baffled: :sorry:

    ado uba ai ban kellata baya? :shocked: pirimiyek wage hitapanko...maanasika waidyawarayek hamuweyan :yes: kellata baya unoth ehema eki uben ayuthu prayojana ganiy...

    ubata daadiya daanna tharam mokakda baya wenna thiyena case eka? :shocked: uba wal wada karana ewa gana hithanawa neda eki inna kota? :rofl: hamathissema wal wada gana hithannepa ban..tikak manussayek wenna balapan :baffled:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Originally Posted by upulpdn
    එවපන් කෙල්ලවත් බය කරලා එවන්නම්... දෙන්නම බය වෙල හිටපියව්... මොනාද බන් උදේ පාන්දරම:oo:

    lol