EK Married Club-13

Status
Not open for further replies.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොකද්ද බන් ඔකේ තේරුම ? :confused:

    වංගෙඩි බදු යනු , තමන්ට වඩා වැඩිමහල් එකියකට කොටලා මාට්ටු වී , උසාවියට ගෙවන නඩත්තු සඳහා කියනු ලබන ගැමි වහරකි :P:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි. මොකුත්ම නැත්නම් උඹ කරපන්. අපි සයිඩ් සපෝට් එක සමග පොඩියට හරි ප්‍රාග්දනය සපයන්න බලන්නම්.

    11.gif
    :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :P:P මේ ජහපාලනෙත් එකක් මොකුත් බෑනේ බන්

    වාහන මාකට් එක කොහොමද බන් දැන් ? කාලෙකින් බැලුවෙත් නෑ ඒ පැත්ත :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බිස්නස් කතා මෙතන එපා කරුණාකර.....
    ස්කයිප් ගෘෘප් එකක් හදල ඇඩ් කරපල්ලා හැමෝම.......

    චයින බඩු වැඩේ රිස්කි දැන්. යහපාලනෙන් කෙළවෙන්න පුළවුන් ටැක්ස් නිසා.
    ඉතිරි ඒවා මෙතන බෑ. වෙන තැනක සෙට් වෙමු.

    සෙට් වීමක් අනාගතයේ ඇති බව නැවත මතක් කරමි!
    :yes::yes::love::cool:
    :rofl::rofl: විවා එක දුන් බව ආරංචි විය... ෆෝන් ඕෆ් කරගනිල්ලා ඔක්කොම :lol:
    :P:P:rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වංගෙඩි බදු යනු , තමන්ට වඩා වැඩිමහල් එකියකට කොටලා මාට්ටු වී , උසාවියට ගෙවන නඩත්තු සඳහා කියනු ලබන ගැමි වහරකි :P:love:

    :shocked: මේ කුමන පයන්නක් ද ? :oo::angry: තෝ තමා එහෙනම් ටැග දාපු එකා :rofl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    වංගෙඩි බදු යනු , තමන්ට වඩා වැඩිමහල් එකියකට කොටලා මාට්ටු වී , උසාවියට ගෙවන නඩත්තු සඳහා කියනු ලබන ගැමි වහරකි :P:love:
    :rolleyes:අත්දැකීම් සහිතද....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි. මොකුත්ම නැත්නම් උඹ කරපන්. අපි සයිඩ් සපෝට් එක සමග පොඩියට හරි ප්‍රාග්දනය සපයන්න බලන්නම්.

    කරමු බන් මම දාන්නම් වැඩි හරියක් ...සුළුවෙන් පටන් අරන් බලමු :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකයි බන් වැඩේ හොඳයි 50-50 තමයි චාන්ස් එක ..අනික් එක ඔය කියන ටෙක්නිකල් උදවිය ගැන විශ්වාස කරන්න බෑ මොකද ගුරු මුෂ්ටිය තියන් තමා ඔය අයගේ වැඩ අත්දැකීමෙන් කියන්නේ :yes::D කිඹුලව ෂුවර් 1000% බට් ඒ පොරව නම් නෝට් ෂුවර් :baffled: මට දැක්ක ගමන් කියන්න පුළුවන් බුවා ගැන :oo: මම කිඹුලට ඕක කිව්වේ නෑ :no: යුරෝපියන් කන්ට්‍රි වල බයර් කෙනෙක් ඉන්නවනම් වැඩේ ගොඩ දාත හැකි... වැව්වට වැඩක් නෑ කන්ටැක්ස් නැතුව බන් :oo: ලෝකල් මාකට් එකේ හරි ට්‍රස්ටඩ් බයර් කෙනෙක් ඉන්න ඕන අඩු ගානේ ..

    ඒ උනාට එහෙමම කියලා අතහරින එක හොඳ නෑ කියලයි මට හිතෙන්නේ...... :rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බිස්නස් කතා මෙතන එපා කරුණාකර.....
    ස්කයිප් ගෘෘප් එකක් හදල ඇඩ් කරපල්ලා හැමෝම.......

    චයින බඩු වැඩේ රිස්කි දැන්. යහපාලනෙන් කෙළවෙන්න පුළවුන් ටැක්ස් නිසා.
    ඉතිරි ඒවා මෙතන බෑ. වෙන තැනක සෙට් වෙමු.

    සෙට් වීමක් අනාගතයේ ඇති බව නැවත මතක් කරමි!

    :yes::yes:

    :confused::confused::confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උනාට එහෙමම කියලා අතහරින එක හොඳ නෑ කියලයි මට හිතෙන්නේ...... :rolleyes:

    ඕවා අපි නොදන්නා හුයනු බන් ..දන්න රෙද්දක් කරානම් ගොඩ දාගන්න පුළුවන් අඩු තරමේ පාඩු වත් නොවී :yes:
     
    Status
    Not open for further replies.