EK Married Club-13

Status
Not open for further replies.
ඈගිල්ලක් තුවාල කරගත්තා සිංහළු......... :( උයන්න ගිහින්...... :dull:

උයන්න ගිහින්

giphy.gif
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අද ගෙදර ද?
    එහෙනම් 3 සෙට් වේවා!!!

    ළගදී පාටියක් සෙට් වීමට නියමිත බව දන්වමි!
    මින් එහාට ඒ පිළිබද ව යමක් ඇසීම සපුරා තහනම් බව මතක් කරමි!!

    :yes: හීනෙන් !නැන්දම්මා පෙනිය :yes: :D :P

    :shocked: පාටියක්...... එල එල...... කාලෙකින් ඈල්කොහොල් ඩිංගක් ඈගට වැටුනෙත් නෑ........ :baffled: :P කොටින්ම එදා සෙට් වීමෙන් පස්සේ ඈල්කොහොල් නෑ..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: හීනෙන් !නැන්දම්මා පෙනිය :yes: :D :P

    :shocked: පාටියක්...... එල එල...... කාලෙකින් ඈල්කොහොල් ඩිංගක් ඈගට වැටුනෙත් නෑ........ :baffled: :P කොටින්ම එදා සෙට් වීමෙන් පස්සේ ඈල්කොහොල් නෑ..... :(

    එදා පාර්ටියට ජුදාස් ඇවිල්ලා ගියාට පස්සේ බීමත් එපා උනා ඕයි :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එදා පාර්ටියට ජුදාස් ඇවිල්ලා ගියාට පස්සේ බීමත් එපා උනා ඕයි :rofl:

    :oo: ජුදාස්.....?? ඒ මොකාද ඕයි....?? නම නම් අහලා පුරුදුයි..... මොකාද දන්නේ නෑ ඒ උනාට....... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: පාටියක්...... එල එල...... කාලෙකින් ඈල්කොහොල් ඩිංගක් ඈගට වැටුනෙත් නෑ........ :baffled: :P කොටින්ම එදා සෙට් වීමෙන් පස්සේ ඈල්කොහොල් නෑ..... :(

    ඉතින් ඈල්කොහොල් නෑ කියලා මොකෝ අවුල....... ඔය ඉන්නේ හොඳට උඹ.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බ්ලේඩ් එකකටද කෑපිලා තියෙන්නෙ

    :lol:

    :rofl::rofl::rofl: වෙන එකෙක්වත් ඕකේ තේරුම දැනගෙන හිටියෙත් නෑනේ මේ කියනකන්.......

    අනිවා පුහුල් හොරා ටැගෙන් දැනේ :rofl:

    :P අපි බ්ලාස්ටර් ස්පෙෂල්...... :love:

    වැඩක් නෑනේ ඕයි මොන ස්පෙෂල් උනත් තොට කිසි ඔෆර් එකක් නෑනේ නමට නැති නිසා :P ඔන්න මගේ 4G රෙන්ටලුත් අඩු කරලා priority customer කෙනෙක් කියල :love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා ..... ලිට්ල් හිට්ලර්ගේ බර්ත්ඩේ එකද ?

    වාසනාවන්ත උපන්දිනයකට ආසිරි පැටියෝ..... අද අප්පාට ලොකු දඩයක් දාපන් මයේ පුතේ

    :P :yes: අද චූටි එකාටයි ලොකු එකාටයි සෙල්ලම් කරන්න නංගි බබෙක් ගේන්නලු යන්නේ....... :yes: :yes: :baffled: දැන් අමතයි රෙදි කරට අරන් මට :(
     
    Status
    Not open for further replies.