මෙන්න හච්චුන් කුරුල්ලෙක් ඇවිත් ..... අර උදේ බිත්තියට හේත්තු කරලා ආපු සරම හෝපිය![]()

ඈගිල්ලක් තුවාල කරගත්තා සිංහළු.........උයන්න ගිහින්......
![]()
බ්ලේඩ් එකකටද කෑපිලා තියෙන්නෙමට හිතෙන්නේ වෙන මොනා හරි කරන්න ගිහින් වගේ![]()
මේ කුමන පයන්නක් ද ?
තෝ තමා එහෙනම් ටැග දාපු එකා
![]()


වෙන එකෙක්වත් ඕකේ තේරුම දැනගෙන හිටියෙත් නෑනේ මේ කියනකන්.......දැන් බ්ලාස්ටර් තියන එකෙක් එයි රෙදි කරට අරන්....
![]()
අපි බ්ලාස්ටර් ස්පෙෂල්...... 
මී ටූ, හෑම මාසෙම දෑන් ටෝකින් ටයිම් ඉතුරු වෙනවාඅපි බ්ලාස්ටර් ස්පෙෂල්......
![]()


ඈගිල්ලක් තුවාල කරගත්තා සිංහළු.........උයන්න ගිහින්......
![]()
ඕවා අපි නොදන්නා හුයනු බන් ..දන්න රෙද්දක් කරානම් ගොඩ දාගන්න පුළුවන් අඩු තරමේ පාඩු වත් නොවී![]()



අද ගෙදර ද?
එහෙනම් 3 සෙට් වේවා!!!
ළගදී පාටියක් සෙට් වීමට නියමිත බව දන්වමි!
මින් එහාට ඒ පිළිබද ව යමක් ඇසීම සපුරා තහනම් බව මතක් කරමි!!
හීනෙන් !නැන්දම්මා පෙනිය
පාටියක්...... එල එල...... කාලෙකින් ඈල්කොහොල් ඩිංගක් ඈගට වැටුනෙත් නෑ........
කොටින්ම එදා සෙට් වීමෙන් පස්සේ ඈල්කොහොල් නෑ..... 
හීනෙන් !නැන්දම්මා පෙනිය
![]()
![]()
![]()
පාටියක්...... එල එල...... කාලෙකින් ඈල්කොහොල් ඩිංගක් ඈගට වැටුනෙත් නෑ........
![]()
කොටින්ම එදා සෙට් වීමෙන් පස්සේ ඈල්කොහොල් නෑ.....
![]()

ස්තුතියි
කොන්ඩේ කැපුවා අෆ්ෆා පොඩ්ඩාගේ දැන් නිකන් තට්ටයෙක් වගේ..අපරාදේ කොන්ඩේ![]()
කෝ ෆොටෝස්.....?? 
අපි ඉන්න දවසට මේක කන්න එකෙක් වත් නෑ![]()
හරි හරි අද පොඩ්ඩක් පරක්කු උනා..... ඕන් ආවා.... කාගෙන කාගෙන එමි......

එදා පාර්ටියට ජුදාස් ඇවිල්ලා ගියාට පස්සේ බීමත් එපා උනා ඕයි![]()
ජුදාස්.....?? ඒ මොකාද ඕයි....?? නම නම් අහලා පුරුදුයි..... මොකාද දන්නේ නෑ ඒ උනාට....... 
පාටියක්...... එල එල...... කාලෙකින් ඈල්කොහොල් ඩිංගක් ඈගට වැටුනෙත් නෑ........
![]()
කොටින්ම එදා සෙට් වීමෙන් පස්සේ ඈල්කොහොල් නෑ.....
![]()
බ්ලේඩ් එකකටද කෑපිලා තියෙන්නෙ

වෙන එකෙක්වත් ඕකේ තේරුම දැනගෙන හිටියෙත් නෑනේ මේ කියනකන්.......

අපි බ්ලාස්ටර් ස්පෙෂල්......
![]()
ඔන්න මගේ 4G රෙන්ටලුත් අඩු කරලා priority customer කෙනෙක් කියල 
හෆ්ෆා ..... ලිට්ල් හිට්ලර්ගේ බර්ත්ඩේ එකද ?
වාසනාවන්ත උපන්දිනයකට ආසිරි පැටියෝ..... අද අප්පාට ලොකු දඩයක් දාපන් මයේ පුතේ
අද චූටි එකාටයි ලොකු එකාටයි සෙල්ලම් කරන්න නංගි බබෙක් ගේන්නලු යන්නේ.......
දැන් අමතයි රෙදි කරට අරන් මට 