කියල වැඩක් නෑ ඕයි... හත්මුතු පරම්පරාවේ උන්ම රිංගනවා මේකටතව සමහරු කට්ටියව වඩම්මවනවා රිද්දන්න
අනේ සංසාරේ ...
![]()
Meka nam matath meter...

කියල වැඩක් නෑ ඕයි... හත්මුතු පරම්පරාවේ උන්ම රිංගනවා මේකටතව සමහරු කට්ටියව වඩම්මවනවා රිද්දන්න
අනේ සංසාරේ ...
![]()

මාර්තු 26 තාත්තා නැති වෙලා අවුරුදු 02යි. හොස්පිටල් එක එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඒකේ ඉන්නවා යන්න එන්න බැරුව ලේසර් ත්රීට්මන්ට් ගන්න ආපු ගොඩක් අය. එතනට කෑම හදන් ගිහිල්ල දෙන්න හිතන් ඉන්නේ...![]()
මම අහල තියෙනවා ඔතන ගැන
ඒ හාමුදුරුවෝ ඒ අයට සරණක් වෙනවලුMeka nam matath meter...![]()
අෆ්ෆා අවුරුද්දක් ගිය ඉක්මනමම අහල තියෙනවා ඔතන ගැන
ඒ හාමුදුරුවෝ ඒ අයට සරණක් වෙනවලු

මාර්තු 26 තාත්තා නැති වෙලා අවුරුදු 02යි. හොස්පිටල් එක එහා පැත්තේ පන්සලක් තියෙනවා. ඒකේ ඉන්නවා යන්න එන්න බැරුව ලේසර් ත්රීට්මන්ට් ගන්න ආපු ගොඩක් අය. එතනට කෑම හදන් ගිහිල්ල දෙන්න හිතන් ඉන්නේ...![]()
යකෝ හොද නෑ ඔහොම, අද හවස යමින් ගමන් බියර් කෑන් එකක්වත් ඈන්න පලඅනේ පල යන්න..... මේ අපි ඉන්නේ.....

මාමිලා..උදේට කෑවා දැන්...
![]()

උයාට මීටර් වෙන්නේ ටියුබ් ලයිට් සිස්ටම් එකෙන් කියලා අපි දන්නවා පුටේ.......

යකෝ හොද නෑ ඔහොම, අද හවස යමින් ගමන් බියර් කෑන් එකක්වත් ඈන්න පල![]()
චාහ්හ්....... අපි ඔව්වට නෑ පුටා.......... අනික බියර් බිලා බඩ පුම්බගන්නද බං....... දැනටත් බඩ ටිකක් වැඩියි...... මෙහෙම ගියොත් මාත් බඩා මාමි වගේ වෙයිද කියලා බයයි......

Tube light eka kawda kiyala comment ekenma penawa....![]()

E wunata manussayek wunama poddak bonna oone..![]()