^^^^^MC 5D CINEMA ...^^^^^^

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කවුද බන් mc එකේ 5d එක බලපු එවුන්????හොදද?film එකක්ද නැත්තන් clips පෙන්නන්නේ???සුපිරියට තියෙනවද?????:D:D:D:D:D:D:D:D:D ගානන් 500/= නේද???කෙල්ල එක්ක යන්න බැලුවේ,,,,,දන්නා එකෙක් කියපන්කො හොදද කියල,,,..
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    MC එකේ නෙමෙයි බන් තියෙන්නේ.

    Austasia Sports complex එකේ, තලවතුගොඩ. තාම නං බැලුවේ නෑ. අද හෙටම යනවා. වි.20 clips තියෙන්නේ. promo හින්දා rs. 350

    Category 9 ක් තියෙනවා. horror, into the wild, adventure, space, rocket, Child, Dinosour, Car Race, roller coaster.
    අපිට කැමති එක බලන්න පුලුවන්.
    Seat Capacity 9
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    MC එකේ නෙමෙයි බන් තියෙන්නේ.

    Austasia Sports complex එකේ, තලවතුගොඩ. තාම නං බැලුවේ නෑ. අද හෙටම යනවා. වි.20 clips තියෙන්නේ. promo හින්දා rs. 350

    Category 9 ක් තියෙනවා. horror, into the wild, adventure, space, rocket, Child, Dinosour, Car Race, roller coaster.
    අපිට කැමති එක බලන්න පුලුවන්.
    Seat Capacity 9

    :yes: :yes: :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    MC එකේ නෙමෙයි බන් තියෙන්නේ.

    Austasia Sports complex එකේ, තලවතුගොඩ. තාම නං බැලුවේ නෑ. අද හෙටම යනවා. වි.20 clips තියෙන්නේ. promo හින්දා rs. 350

    Category 9 ක් තියෙනවා. horror, into the wild, adventure, space, rocket, Child, Dinosour, Car Race, roller coaster.
    අපිට කැමති එක බලන්න පුලුවන්.
    Seat Capacity 9

    අඩෝ මන් හිතුවේ mc කියල ඒ යක්කු address එකකවත් දාල නැහැනේ....:angry::angry::angry::angry::angry:
     
    prasadindika

    Junior member
  • Jan 18, 2007
    205
    22
    18
    Mama beluwa. Melo wedak ne. Putuwa nikan gassenawa withrai. Kaling Excel world eke thibba 4D eka meeta wada hondai. Kisima 5D gathiyak naha
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටෙරියා.. උඹ ෆිල්ම් බලන එක විතරක් කරලා වරෙන් ඈ....:baffled: