MC එකේ නෙමෙයි බන් තියෙන්නේ.
Austasia Sports complex එකේ, තලවතුගොඩ. තාම නං බැලුවේ නෑ. අද හෙටම යනවා. වි.20 clips තියෙන්නේ. promo හින්දා rs. 350
Category 9 ක් තියෙනවා. horror, into the wild, adventure, space, rocket, Child, Dinosour, Car Race, roller coaster.
අපිට කැමති එක බලන්න පුලුවන්.
Seat Capacity 9