මොනවයින් හොදනවද කියල දන්නේ නැහැ බන්. එක එක ගානට හෝදන විදිහ වෙනස් වෙනවා. ඩොලර් 11.99 ට තියෙනවා බෝඩියයි , යටයි හේදිලා පේන්ට් එකට වැක්ස් එකක් වැදිලා එන. එක තමයි ඉතින් මම හෝදන විදිහ. විනාඩියයි බන් යන්නේ හෝදන්න. දොරවල් වල අතුල එහෙම හෝදන්න ඕනනම් ඉතින් කාසි දාන තැනකට ගිහින් අපි අතින් හෝදගන්න ඕන. ඇතුල වැකුම් කරගන්නත් කාසි දාන වැකුම් එක එතනම තියෙනවා. ලංකාවෙත් වොෂින් ප්ලාන්ට් එකක් හයි කරන්න පුලුවනිනම් කොළඹ අවට ගානක් හොයන්න පුළුවන් වෙයි. එත් ඉතින් වතුර බිලයි ලයිට් බිලයි ආවාම අයිතිකාරයට සතියක්වත් වැසිකිලියේ ඉන්න වෙයි..
අඩේ පොඩි ඒව තියනව නේද මචං. ලංකාවේ තාම කොහෙවත් නැති එකේ පොඩි එකක් ගෙනත් දාපංකෝ සර්විස් එකක්.




