වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    පිස්සු හදා ගන්න මාමේ....:rofl::rofl:

    අලුත් වැඩකට සෙට් වෙලා මේ දවස්වල ජොබ් එකේ වැඩ වලට අමතරව ඒ වැඩේට උපරිම කාලය යොදවල තියෙන්නේ. මෙව්වා දැක්කාම ඔක්කොම නවත්තල රස්සාවට නොගොහින් ගේම් එක ගහන්න හිතෙනවා බන්. ඉස්සර Age of Empires, Commandos:_Behind_Enemy_Lines 1,2 ගැහුවේ පිස්සුවෙන් වගේ. තාමත් කාලෙකට ඒ පිස්සු තද උනාම ඔන්ලයින් ඕඩර් කරලා අරන් ගහනව.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    Mid Week කටු කතාව දැම්මට හුඟක් ස්තුතියි.. තව ලියමු හොඳේ..

    තව කතා ටිකක් තියෙනවා. හිමින් සැරේ ලියල දන්නන් කෝ. මම එළකිරි එකේ රෙජිස්ටර් උනෙත් ඔයාගේ මේ ත්‍රෙඩ් එක බලලා. නියම ත්‍රෙඩ් එකක් මිත්‍රයා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල එල ඕක කියනකොට මටත් උසස්පෙළ කාලේ කාපු කට්ටක් මතක් වුනා. ඒක ලියලා දන්නම් :D

    ලියමු ලියමු කාටත් දැනගන්ට ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට.

    උඹේ යාළුවගේ මරණය ගැන හරිම කනගාටුයි මචන්.. :no::no::no:

    ස්ථානොචිත ප්‍රඥඥාව පහල උන නිසා කාර් එක අරන් ගෙදර එන්න පුළුවන් උනා උඹට.. නැත්තම් ඉතින් ගරාජ් එකකට අරන් ගියානම් ටැංකිය බාල.. වතුර පුරෝලා.. සිදුර පාස්සල.. වතුර අයින් කරලා ටැංකිය වේලලා වැඩේ ඉවර වෙද්දී යාළුවගේ හත්දවසේ දානෙත් අහවරයක් වෙලා තියේවි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔව් මචං ආයි විකුණන කන්ම මොකුත් අව්ලක් වුනේ නෑ.
    මචං පැට්‍රල් ටැංකියක් වෑල්ඩින් කරන්න නම් ඇතුලට කලින් වතුර දාන්න ඕනෙද?

    ඩීසල් නම් හුලන් පාරක් අල්ලලා පාස්සන්න පුළුවන්. එත් පෙට්‍රල් :shocked::shocked::shocked::shocked: .. වතුර පුරවල පෑස්සුවේ නැත්තම් ඉතින් ලාම්පුව තියනකොටම සොරි.com තමයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹව් මමත් අහලා තියෙනවා
    araldite දැම්මත් හරි
    araldite_adhesive1.jpg

    මේක තමයි වැඩි කාර්යක්ෂමතාවයක් තියන දේ. කැට්ලොයි දැම්මම ලීක් එක නැවතුනාට කැට්ලොයි වලින් පෙට්රෝල් එලියට වාෂ්ප වෙනව. කාර් එකක හින්ද වාෂ්ප smell එක දැනෙන්නේ නැති උනාට මොටෝ බයික් එකක එහෙම ඔහොම කැට්ලොයි දැම්මාම smell එක එනවා මොටෝ බයික් එක ගේ ඇතුලට ගත්තාම රෑට .
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    meka dan hadala neda bn

    ube escot wade moko dan

    Engine එක තාම නෑ බන්. .

    ඔව් බන් මේ අවුරුද්දෙ රිලීස් කරා. . Ring එකේ Front Wheel Drive කාර් එකක ලැප් රෙකොඩ් එකත් කැඩුවා බන් මේක. . නිල නොලත් ආරන්චි මාර්ග වලින් නම් කියන්නෙ ලගදිම AWD version එකක් එයි කියල. . එහෙම උනොත් Subaru කාරයොන්ට දුවන්න වෙන්නෙ. . Mitsubishi ලත් Evo production නැවත්තුවෙ ඔය හින්දා කියලත් news එකක් තියෙනව. . උන් අලුත් භාන්ඩයක් එලියට දායි හොන්ඩා නිවුස් එක confirm උනාම. .
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹේ යාළුවගේ මරණය ගැන හරිම කනගාටුයි මචන්.. :no::no::no:

    ස්ථානොචිත ප්‍රඥඥාව පහල උන නිසා කාර් එක අරන් ගෙදර එන්න පුළුවන් උනා උඹට.. නැත්තම් ඉතින් ගරාජ් එකකට අරන් ගියානම් ටැංකිය බාල.. වතුර පුරෝලා.. සිදුර පාස්සල.. වතුර අයින් කරලා ටැංකිය වේලලා වැඩේ ඉවර වෙද්දී යාළුවගේ හත්දවසේ දානෙත් අහවරයක් වෙලා තියේවි..

    ඔව් මචං ඒ යාලුවා හිත පාලනය කරගන්න හැටි ගැන අපිට උපදෙස් දීපු කොල්ලෙක්. :( අන්තිමට එයාටම හිත පාලනය කර ගන්න බැරි වුනා. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක තමයි වැඩි කාර්යක්ෂමතාවයක් තියන දේ. කැට්ලොයි දැම්මම ලීක් එක නැවතුනාට කැට්ලොයි වලින් පෙට්රෝල් එලියට වාෂ්ප වෙනව. කාර් එකක හින්ද වාෂ්ප smell එක දැනෙන්නේ නැති උනාට මොටෝ බයික් එකක එහෙම ඔහොම කැට්ලොයි දැම්මාම smell එක එනවා මොටෝ බයික් එක ගේ ඇතුලට ගත්තාම රෑට .

    එහෙමද කැට්ලෝයි වලට උරාගන්න ගතියක් තියනව නේද. ඒ නිසා උරාගෙන අනිත් පැත්තට කාන්දු වෙනව ඇති එහෙනම්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Engine එක තාම නෑ බන්. .

    ඔව් බන් මේ අවුරුද්දෙ රිලීස් කරා. . Ring එකේ Front Wheel Drive කාර් එකක ලැප් රෙකොඩ් එකත් කැඩුවා බන් මේක. . නිල නොලත් ආරන්චි මාර්ග වලින් නම් කියන්නෙ ලගදිම AWD version එකක් එයි කියල. . එහෙම උනොත් Subaru කාරයොන්ට දුවන්න වෙන්නෙ. . Mitsubishi ලත් Evo production නැවත්තුවෙ ඔය හින්දා කියලත් news එකක් තියෙනව. . උන් අලුත් භාන්ඩයක් එලියට දායි හොන්ඩා නිවුස් එක confirm උනාම. .

    Mitsubishi Evo ඊගාව අව්රුද්දේ ඒන කතාවක් කියනවා GTR ඒකට ගෙම අදින්න
    Subaru 2015 wrx ඒක කියනතරම් හොද මදිලු sti ඒක නම් හොදයිලු
    AWD ආවොත් නම් නියමෙට තියෙයි සුපිරි හැන්ඩ්ලිං ඒහේම aerodynamic වලිනුත් ගොඩාක් සාර්ථකයි කියනවා මමත් දැක්කා cnet ඒකෙ තිබුනා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අයියො සල්ලි

    මෝක්ද බන් මේ වෙන්නේ..:baffled: කාර් එක ඔවර් ස්ටියර් වුනාම ඌ අනිත් පැත්තට කපපු එක හින්දා හැරිලා යනවද?:rolleyes:

    නැත්නම් ස්ටියරින් සිස්ටම් එකේ මෝක්හරි කැඩිල යනවද?:confused:
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    දැන් මෙතන ඉන්න මැකැනික් මහත්තුරු ටික තව වැරදි ඒහේම තියෙනවානම් හරිගැස්සුවට කමක් නැ ඹන් :rolleyes:

    ලේලන්ඩ් ගැනනම් මුකුත්ම නොදනී ලේලන්ඩ් දුවන එවුන්ගේ කල්කිරියාව ඇරෙන්න. නොදන්නා එකෙක් එලවල සාමාන්‍ය වාහනේක බ්රේක් පාගන විදිහට පෑගුවොත් උන්දවත් ඉතින් steering එකට උඩින් ගිහින් ඉස්සරහ වීදුරුවත් කඩාගෙන එලියට විසික්වෙන්න තරම් ඕවයේ බ්රේක් නම් ඕන පදම් තිබේ...
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ලේලන්ඩ් ගැනනම් මුකුත්ම නොදනී ලේලන්ඩ් දුවන එවුන්ගේ කල්කිරියාව ඇරෙන්න. නොදන්නා එකෙක් එලවල සාමාන්‍ය වාහනේක බ්රේක් පාගන විදිහට පෑගුවොත් උන්දවත් ඉතින් steering එකට උඩින් ගිහින් ඉස්සරහ වීදුරුවත් කඩාගෙන එලියට විසික්වෙන්න තරම් ඕවයේ බ්රේක් නම් ඕන පදම් තිබේ...

    රිදෙයි. කුරුකුරු ගායි. බඩත් උස්සන් දුවගෙන එයි :lol::lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලේලන්ඩ් ගැනනම් මුකුත්ම නොදනී ලේලන්ඩ් දුවන එවුන්ගේ කල්කිරියාව ඇරෙන්න. නොදන්නා එකෙක් එලවල සාමාන්‍ය වාහනේක බ්රේක් පාගන විදිහට පෑගුවොත් උන්දවත් ඉතින් steering එකට උඩින් ගිහින් ඉස්සරහ වීදුරුවත් කඩාගෙන එලියට විසික්වෙන්න තරම් ඕවයේ බ්රේක් නම් ඕන පදම් තිබේ...

    පොල්කටු මාමි ඇවිල්ලා...:cool:

    බඩා දැන් එයි දුවගෙන ලේලන්ඩ් ගැන කියෙව්ව නිසා...:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රිදෙයි. කුරුකුරු ගායි. බඩත් උස්සන් දුවගෙන එයි :lol::lol::lol::lol::lol:

    අයිතිකාරයෝ ඕවට සම්භන්ධ නැහැ බාන්..:P:P:P:P
     
    Status
    Not open for further replies.