ජින්තුවා;18002366 said:වෙන මොකුත් සීන් නෑනෙ? ඒ වෙලාවෙම කරනවද බන්


උඹේ අයිඩී නොම්බරේ ඉල්ලනව
කනෙක්ශන් එක තියෙන්නෙ කාගෙ නමටද දනව.
මොකක්ද බන් මේ ඇඩිශනල් යුසේජ් සීන් එක.ඒක යූස් කරන්න පුලුවන් කාලයක් තියෙනවද ?
- Monthly Usage Volume (GB) 30
- Monthly Additional Free Usage Volume (GB) 10
ah ehemada scene ekakda machoUde 8 indan re 12 wnkn 30GB. Re 12 idan ude 8 wnkn 10GB. Total 40GB
thxPEO TV එකට අන්තර්ජාලය සම්බන්දයක් නෑ. Internet නැතුවත් Peo TV ගන්න පුළුවන් නේ. ඒක ගැන ගැටළුවක් හිතන්න එපා. උඹ කියන විදියට උඹට 40GB වැඩි![]()
ජින්තුවා;18002192 said:රිදුන ඕයි![]()

m matath oya prashnema thiyanawa. hithaganna ba maru wenawada kiyala. ape gedarata cousins la enawa godak dawas walata.un awama wifi connect wenawa. apita speeds limit karanna kramayak nadda bung??
ජින්තුවා;18002137 said:60GB??දැන් මේක අරන් අවුරුදු 7ක් විතර, අද වෙනකම් 40 වත් පන්නල නෑ ඕයි
![]()
මොකක්ද බන් මේ ඇඩිශනල් යුසේජ් සීන් එක.ඒක යූස් කරන්න පුලුවන් කාලයක් තියෙනවද ?
- Monthly Usage Volume (GB) 30
- Monthly Additional Free Usage Volume (GB) 10

ජින්තුවා;18002001 said:මචන්ලා අපේ ගෙදර තියෙන්නෙ ඕල්ඩ් 512 adsl package එක. දැන් web family ඒකෙත් 40GB නිසා මාරු වෙන්න කියල බැලුවෙ.
ප්‍රශ්නෙකට තියෙන්නෙ අපේ ගෙදර peo tv තියනව. ඒකෙන් 40GB වලට effect එකක් තියනවද? මම heavy downloader කෙනෙක්නම් නෙමේ, ඔය latest tv show episode ටිකයි, filams 10, 12 විතරයි download කරන්නෙ.
උඹල මොකද හිතන්නෙ, මාරු වෙන එක හොඳයිද නැද්ද?![]()
maru weyan ban mona apa dukakda metchara kal winde kiyala hitenawa.speed limit karanna netlimiter software eka daganna.download karanna one welawata limit eka nethi karaganna.wifi speed nan limit karanna be.cousin la awama youtube ehema yanawanan quality aduwen balanna kiyanna.

movie downloads off peak time eke danna puluwan neh 
hmm onna ehenan maru wenawa oona magulak kiyalamovie downloads off peak time eke danna puluwan neh
![]()
