EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බොහොම වේදනයි සින්හලු. හිත පොඩ්ඩක් හදා ගන්න යන්න දිහාවක් යෝජනා කරපල්ලකෝ තොපි. :dull:

    මොකෝ පුක උඹට උනේ ? :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Chandimal injured una hinda thama mathews awul unet..... thisara oyita wada iwasimen bat karanna tibba aussilage moral kadanna.....

    චන්දිමාලයා ගැහුවනම් බලාපොරොත්තුවක් තියා ගන්න තිබ්බා බන් :dull: යකෝ ගහන්න තිබ්බ මැච් එක :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sira na..oyalata nodi innawada man:(

    fb එක අපිට දෙන්නම ඕන කියල නීතියක් නෑනේ නැන්දේ :D ඒක ඔයාගේ පුද්ගලික දෙයක් නේ :yes: දැක්කේ නෑ ඔය කියන පින්තූරේ මම fb එකේ :no: මොනවා උනත් අපරාදේ මැච් එක ...ඉඳල ඉඳල මැච් බලන්න ගත්තා කාලෙකින් ඒකත් හබක් :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බොහොම වේදනයි සින්හලු. හිත පොඩ්ඩක් හදා ගන්න යන්න දිහාවක් යෝජනා කරපල්ලකෝ තොපි. :dull:

    මොකෝ මෙහ් :dull:
    අමුඩ මාමි සහ දත් මාමි එක්ක පොඩ්ඩක් ප්‍රශ්නේ කතා කරානම් නරකද :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ප්‍රශ්නේ කියපන් දෙන්නම් කැකිල්ලේ තීන්දුවක් ලොවෙත් නැති :P එක්කෝ එළුවා නැත්තන් මුට්ටිය වගේ එකක් දෙන්නම් :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    fb එක අපිට දෙන්නම ඕන කියල නීතියක් නෑනේ නැන්දේ :D ඒක ඔයාගේ පුද්ගලික දෙයක් නේ :yes: දැක්කේ නෑ ඔය කියන පින්තූරේ මම fb එකේ :no: මොනවා උනත් අපරාදේ මැච් එක ...ඉඳල ඉඳල මැච් බලන්න ගත්තා කාලෙකින් ඒකත් හබක් :dull:

    1525023_947270381952473_8639827798704866221_n.jpg
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බොහොම වේදනයි සින්හලු. හිත පොඩ්ඩක් හදා ගන්න යන්න දිහාවක් යෝජනා කරපල්ලකෝ තොපි. :dull:
    හ්ම්ම් මොකෝ අවුල අයියේ....:dull::dull: මන් ඉතින් ඔය පැත්තේ යන්න තැන් දන්නේ නැහැනේ...හ්ම් හොද පන්සලකට යන්න.ගංගාරාමේ ලස්සනයිලු නෙහ් රෑට..ගිහින් එන්න අක්කා එක්ක..නැත්නම් පොඩි ට්‍රිප් එකක් යන්න දකුණු පලාතට...:yes::yes:
     
    Status
    Not open for further replies.