Dakkada fb eke shear wela thibba maxwellta ground ekedi gahapu poster ekak..lankawe ewwo maru Wada karanne![]()
අහ්හ් ඒ කියන්නේ ඔයා fb ඉන්නවා

Dakkada fb eke shear wela thibba maxwellta ground ekedi gahapu poster ekak..lankawe ewwo maru Wada karanne![]()

බොහොම වේදනයි සින්හලු. හිත පොඩ්ඩක් හදා ගන්න යන්න දිහාවක් යෝජනා කරපල්ලකෝ තොපි.![]()

Chandimal injured una hinda thama mathews awul unet..... thisara oyita wada iwasimen bat karanna tibba aussilage moral kadanna.....
යකෝ ගහන්න තිබ්බ මැච් එක 
අනේ මේ යනවා යන්නඒ ලමයව අහු නොකර !
![]()

Sira na..oyalata nodi innawada man![]()
ඒක ඔයාගේ පුද්ගලික දෙයක් නේ
දැක්කේ නෑ ඔය කියන පින්තූරේ මම fb එකේ
මොනවා උනත් අපරාදේ මැච් එක ...ඉඳල ඉඳල මැච් බලන්න ගත්තා කාලෙකින් ඒකත් හබක් 
බොහොම වේදනයි සින්හලු. හිත පොඩ්ඩක් හදා ගන්න යන්න දිහාවක් යෝජනා කරපල්ලකෝ තොපි.![]()

Vanagatha wenna![]()
මම නම් නෑ ඕවට 
මොකෝ මෙහ්
අමුඩ මාමි සහ දත් මාමි එක්ක පොඩ්ඩක් ප්‍රශ්නේ කතා කරානම් නරකද![]()

යන්න දිහාවක් කියහන්කෝ. . ඔලුව අවුල් හොදටම.
really sorry urajනැන්දේ හැලප පාර්ට් II වෙයිද දන්නේ නෑ ඕන්මම නම් නෑ ඕවට
![]()
එක්කෝ එළුවා නැත්තන් මුට්ටිය වගේ එකක් දෙන්නම් 
fb එක අපිට දෙන්නම ඕන කියල නීතියක් නෑනේ නැන්දේඒක ඔයාගේ පුද්ගලික දෙයක් නේ
දැක්කේ නෑ ඔය කියන පින්තූරේ මම fb එකේ
මොනවා උනත් අපරාදේ මැච් එක ...ඉඳල ඉඳල මැච් බලන්න ගත්තා කාලෙකින් ඒකත් හබක්
![]()
නැන්දේ හැලප පාර්ට් II වෙයිද දන්නේ නෑ ඕන්මම නම් නෑ ඕවට
![]()

හ්ම්ම් මොකෝ අවුල අයියේ....බොහොම වේදනයි සින්හලු. හිත පොඩ්ඩක් හදා ගන්න යන්න දිහාවක් යෝජනා කරපල්ලකෝ තොපි.![]()

මන් ඉතින් ඔය පැත්තේ යන්න තැන් දන්නේ නැහැනේ...හ්ම් හොද පන්සලකට යන්න.ගංගාරාමේ ලස්සනයිලු නෙහ් රෑට..ගිහින් එන්න අක්කා එක්ක..නැත්නම් පොඩි ට්‍රිප් එකක් යන්න දකුණු පලාතට...