EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
දුක නැද්ද කියන්නකෝ 376ක් ගැහුවම :P

:rofl::yes:ඔව් ඒක ඇත්ත...ඒත් මමනන් හිතාගත්තා ඕක පැරදුනට ඉස්සරහට එන මැචස් ටික අපි දිනයි කියලා..:D
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :no:වැඩක් කරන්න ගියාම ඒක ගැනම අවධානය තියන එක හොඳයි..ඒත් නොකා නොබී නිදිමර මර කිසි වැඩක් කරන්න එපා...කරන දේ සතුටින් විනෝදෙන් කරන්න..මහන්සියෙන් බඩගින්නේ කරද්දි ඒ ගැන තියෙන්නේ තරහක්...නිවිහැනසිල්ලේ කරන්න කරන දේ..ලෙඩක් හැදුනොත් ලේසි නෑ..

    ඒකේ අනිත් පැත්ත නැන්දේ.. මේව කරනකොට කන්න බොන්න ඕනේ නෑ....:P:P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    11038700_874419695952636_2412122835181256113_n.jpg

    මේක නම් ඇත්ත....:lol::lol:

    නෙද්දකින්..:frown::growl::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒකේ අනිත් පැත්ත නැන්දේ.. මේව කරනකොට කන්න බොන්න ඕනේ නෑ....:P:P:P

    විහිලු නෙමෙයි..වෙලාවට කෑම කන්න..පස්සේ විඳවන්න ගියාම තමයි එපා වෙන්නේ...මම හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන නිසයි කියන්නේ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විහිලු නෙමෙයි..වෙලාවට කෑම කන්න..පස්සේ විඳවන්න ගියාම තමයි එපා වෙන්නේ...මම හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන නිසයි කියන්නේ..:yes:

    දැන් කනවා... කෑම වේල් මිස් කරගන්නේ නෑ...

    මට ගැස්ට්‍රයිටිස් උපරිමේටම හැදිලා තිබ්බා සෑහෙන කාලයක්.. ඉංග්‍රිසි බෙහෙත් කරලා හොඳ කරගන්නම බැරිවුනා...:no:

    අන්තිමට සිංහල බෙහෙත් වලට තමා හොඳ කරගත්තේ.. දැන්නම් නෑ. කලින් තිබ්බ හොඳටම..:dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඉතින් මම ඇත්ත කිව්වේ...එකවුන්ට් එකක් තිබ්බා...ඒක ඩිඇක්ටිවේට් කලා...අනික එෆ් බී වල තියෙන්නේ ඇත්තම කියලා හිතන්න පුලුවන්ද?අනික මමනන් එෆ් බී තියා මොකේවත් මගේ පර්සනල් දේවල් ශෙයා කරන්නේ නෑ..ඔයාලා මම ගැන දන්න තරන්වත් ඒකේ මගේ යාලුවෝ මම ගැන දන්නේ නෑ..:yes::)
    ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...:yes: මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...:yes: ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...:yes: මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...:yes: ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....:D

    මංනම් වැඩි පාවිච්චියක් නෑ. මට අල්ලන්නෙම නෑ...:no::no:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...:yes: මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...:yes: ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....:D

    :yes:
    කොහෙද බං මෝඩ වාහෙලා FB එකෙන් love කරලා කසාද බඳින්නත් යනවනේ ඊට පස්සේ වසබී නසී :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් කනවා... කෑම වේල් මිස් කරගන්නේ නෑ...

    මට ගැස්ට්‍රයිටිස් උපරිමේටම හැදිලා තිබ්බා සෑහෙන කාලයක්.. ඉංග්‍රිසි බෙහෙත් කරලා හොඳ කරගන්නම බැරිවුනා...:no:

    අන්තිමට සිංහල බෙහෙත් වලට තමා හොඳ කරගත්තේ.. දැන්නම් නෑ. කලින් තිබ්බ හොඳටම..:dull:

    :Dඑහෙනන් පරිස්සමෙන්...මට එන්ඩොස්කොපි එක කරන්න ගිහින් එපා වුනා සැරයක්..:(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :Dඑහෙනන් පරිස්සමෙන්...මට එන්ඩොස්කොපි එක කරන්න ගිහින් එපා වුනා සැරයක්..:(

    එන්ඩොස්කොපි කරන්න ගිහිල්ල යන්තම් බෙහෙත් කරලා ගොඩ ගියා...:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...:yes: මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...:yes: ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....:D
    ඉතින් මගෙත් එහෙමයි...ඒත් මට ඒකෙන් ඒ හැටි වැඩක් නෑ...ඒ නිසා පාවිච්චියක් නෑ මමනන්...:yes:
    මංනම් වැඩි පාවිච්චියක් නෑ. මට අල්ලන්නෙම නෑ...:no::no:
    Same here..:yes:
    :yes:
    කොහෙද බං මෝඩ වාහෙලා FB එකෙන් love කරලා කසාද බඳින්නත් යනවනේ ඊට පස්සේ වසබී නසී :baffled:
    Hikzz...:yes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :dull: නැන්දා හිතන එක නෙවේ. :no: ස්තූති කෝල් කරාට. මම මේ ඩ්‍රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්

    මචන් ඔහොම තමයි ... නොසැලී ඉඳපන් එච්චරයි :) ගොඩක් අවුල් මටත් :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්ද මේ ජීවිතේ නම් පුදුමයි :(
    What case?:confused:
    එන්ඩොස්කොපි කරන්න ගිහිල්ල යන්තම් බෙහෙත් කරලා ගොඩ ගියා...:yes:

    එහෙනන් යාන්තන් බේරිලා...අපොයි මටනන් සසර එපා වුනා..ඒ මදිවට එදා මට හුස්මගන්න බැරි තරමට හෙම්බිරිස්සාව හැදිලා හිටියේ..හතුරෙකුටවත් එහෙම දුකක්නන් වෙන්න එපා...:no:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :Dඑහෙනන් පරිස්සමෙන්...මට එන්ඩොස්කොපි එක කරන්න ගිහින් එපා වුනා සැරයක්..:(
    ඔය කියන්නේ අර බඩ ඇතුලට කැමරාව යවන එක නේද....:rolleyes:
     
    Status
    Not open for further replies.