දුක නැද්ද කියන්නකෝ 376ක් ගැහුවම![]()

ඔව් ඒක ඇත්ත...ඒත් මමනන් හිතාගත්තා ඕක පැරදුනට ඉස්සරහට එන මැචස් ටික අපි දිනයි කියලා..
දුක නැද්ද කියන්නකෝ 376ක් ගැහුවම![]()

ඔව් ඒක ඇත්ත...ඒත් මමනන් හිතාගත්තා ඕක පැරදුනට ඉස්සරහට එන මැචස් ටික අපි දිනයි කියලා..
වැඩක් කරන්න ගියාම ඒක ගැනම අවධානය තියන එක හොඳයි..ඒත් නොකා නොබී නිදිමර මර කිසි වැඩක් කරන්න එපා...කරන දේ සතුටින් විනෝදෙන් කරන්න..මහන්සියෙන් බඩගින්නේ කරද්දි ඒ ගැන තියෙන්නේ තරහක්...නිවිහැනසිල්ලේ කරන්න කරන දේ..ලෙඩක් හැදුනොත් ලේසි නෑ..

ඒකේ අනිත් පැත්ත නැන්දේ.. මේව කරනකොට කන්න බොන්න ඕනේ නෑ....![]()

විහිලු නෙමෙයි..වෙලාවට කෑම කන්න..පස්සේ විඳවන්න ගියාම තමයි එපා වෙන්නේ...මම හොඳ පාඩමක් ඉගෙනගෙන තියෙන නිසයි කියන්නේ..![]()

ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...ඉතින් මම ඇත්ත කිව්වේ...එකවුන්ට් එකක් තිබ්බා...ඒක ඩිඇක්ටිවේට් කලා...අනික එෆ් බී වල තියෙන්නේ ඇත්තම කියලා හිතන්න පුලුවන්ද?අනික මමනන් එෆ් බී තියා මොකේවත් මගේ පර්සනල් දේවල් ශෙයා කරන්නේ නෑ..ඔයාලා මම ගැන දන්න තරන්වත් ඒකේ මගේ යාලුවෝ මම ගැන දන්නේ නෑ..![]()
මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...
ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....
ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...
ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....
![]()

ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...
ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....
![]()

දැන් කනවා... කෑම වේල් මිස් කරගන්නේ නෑ...
මට ගැස්ට්රයිටිස් උපරිමේටම හැදිලා තිබ්බා සෑහෙන කාලයක්.. ඉංග්රිසි බෙහෙත් කරලා හොඳ කරගන්නම බැරිවුනා...
අන්තිමට සිංහල බෙහෙත් වලට තමා හොඳ කරගත්තේ.. දැන්නම් නෑ. කලින් තිබ්බ හොඳටම..![]()
එහෙනන් පරිස්සමෙන්...මට එන්ඩොස්කොපි එක කරන්න ගිහින් එපා වුනා සැරයක්..
එහෙනන් පරිස්සමෙන්...මට එන්ඩොස්කොපි එක කරන්න ගිහින් එපා වුනා සැරයක්..
![]()

ඉතින් මගෙත් එහෙමයි...ඒත් මට ඒකෙන් ඒ හැටි වැඩක් නෑ...ඒ නිසා පාවිච්චියක් නෑ මමනන්...ඕනෑම දෙයක් ඒ විදිහට පාවිච්චි කළා නම් ඉවරයි...මගේ fb එකේ ඉන්නේ..මම දැකලා වචනයක් හරි කතා කරලා ඉන්න අය විතරයි...
ඒ ඒ විදිහට මම privacy settings හදලා තියෙන්නේ...ඉතින් ඒක නිසා fb එකෙන් කරදරයක් නෑ....
![]()

Same here..මංනම් වැඩි පාවිච්චියක් නෑ. මට අල්ලන්නෙම නෑ...![]()

Hikzz...
කොහෙද බං මෝඩ වාහෙලා FB එකෙන් love කරලා කසාද බඳින්නත් යනවනේ ඊට පස්සේ වසබී නසී![]()

නැන්දා හිතන එක නෙවේ.
ස්තූති කෝල් කරාට. මම මේ ඩ්රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්
ගොඩක් අවුල් මටත් 
What case?අනේ මන්ද මේ ජීවිතේ නම් පුදුමයි![]()

එන්ඩොස්කොපි කරන්න ගිහිල්ල යන්තම් බෙහෙත් කරලා ගොඩ ගියා...![]()

මචන් ඔහොම තමයි ... නොසැලී ඉඳපන් එච්චරයිගොඩක් අවුල් මටත්
![]()
නෑ බන් අපි නොහිතන දේවල් නේ වෙන්නේ![]()

ඔය කියන්නේ අර බඩ ඇතුලට කැමරාව යවන එක නේද....එහෙනන් පරිස්සමෙන්...මට එන්ඩොස්කොපි එක කරන්න ගිහින් එපා වුනා සැරයක්..
![]()