EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මංනම් වැඩි පාවිච්චියක් නෑ. මට අල්ලන්නෙම නෑ...:no::no:

    ඔව් නෙහ්..උඹ වැඩිය පේන්න නෑ තමා...:yes::yes:

    :yes:
    කොහෙද බං මෝඩ වාහෙලා FB එකෙන් love කරලා කසාද බඳින්නත් යනවනේ ඊට පස්සේ වසබී නසී :baffled:

    ඒක තමා....:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ බන් අපි නොහිතන දේවල් නේ වෙන්නේ :dull:

    ඉවසා සිටිමූ.. අපිත් කටූ කාගත්ත ගමන් තමා ඉන්නේ..:dull:

    අදට මාස හතයි දවස් දෙකක් හැපිලා.. දැන් තමා යන්තම් කකුල බිම තියල යන්නේ..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කම්පියුටරේ USB පෝට් එකකුත් වැඩ නැතුව ගියා යකුනේ...:sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඉවසා සිටිමූ.. අපිත් කටූ කාගත්ත ගමන් තමා ඉන්නේ..:dull:

    අදට මාස හතයි දවස් දෙකක් හැපිලා.. දැන් තමා යන්තම් කකුල බිම තියල යන්නේ..:dull:

    වෙන මොනා කරන්නද බන් ? පැනඩෝරාගේ පෙට්ටියේ අන්තිමටම තිබ්බ බලාපොරොත්තුව තමයි අපිව ජීවත් කරවන්නේ :yes: එකත් නැති උනානම් අපේ පැවැත්මක් නෑ ...:dull::no:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අප්සෙට් තමා බන් කට හරි කරදරයක් උනාම :dull:
    අපේ කාට හරි කරදරයක් වෙලාද..මම දැන් ටිකකට කලින් ආවේ තරි අයියේ..මොකුත් විස්තරයක් දන්නේ නෑ....:sorry::sorry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මංනම් වැඩි පාවිච්චියක් නෑ. මට අල්ලන්නෙම නෑ...:no::no:

    මම ඒ දවස්වල ඉඳන් දරුණු FB විරෝදියෙක්.......රවුටරෙන් FB block කරලා ගෙදර අයත් එක්ක මරාගත්ත ඉස්සර :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉවසා සිටිමූ.. අපිත් කටූ කාගත්ත ගමන් තමා ඉන්නේ..:dull:

    අදට මාස හතයි දවස් දෙකක් හැපිලා.. දැන් තමා යන්තම් කකුල බිම තියල යන්නේ..:dull:

    අම්මේ...අහනකොටත් එපා වෙනවා...මමත් මාර කට්ටක් කෑවා මීට අවුරුදු 1 1/2 කට 2කකට කලින් වගේ...අම්මෝ මතක් කරද්දිත් එපා වෙනවා...මාස 2ක්ම ඇඳේමයි...කෑවේ බිව්වෙත් ඔක්කොම...අපේ අම්මා නිසා තමයි මම බේරුනේ..:(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෝක් වුනත් මේකෙ දාන්න එපෝ...:no:

    උඹ හිතුවද මට අං මෝදු වෙනවා කියල එකට ඉඳල ෆුකේ ඇරිය උන් ඉන්න තැන් වල ඔව්වා කියන්න ? :growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ඒ දවස්වල ඉඳන් දරුණු FB විරෝදියෙක්.......රවුටරෙන් FB block කරලා ගෙදර අයත් එක්ක මරාගත්ත ඉස්සර :rofl:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes: call kala mama..

    11.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුකා උඹේ ගැජට් නිසා ෂෝට් වෙලාද ? :nerd:

    නෑ මවුස් එක ගහල තිබ්බ එක. මවුස් එකයි කීබෝඩ් එකයි විතරයි දැන් ගහන්න පුලුවන්.port එකක් නෙමේ දෙකක්ම කෙලලා ගියා මේ දැන්..:dull:
     
    Status
    Not open for further replies.