උඹ අපිට බෙහෙත් දෙන කෙනෙක් නෙවෙයි නේද?බය වෙන්න එපා ලෝකෙන්ම ලෙඩ තුරන් වෙලා ගියත් උඹ repair කරන engine ජාතිය ලෙඩ දෙන එක නවතින්නේ නෑ
![]()

උඹ අපිට බෙහෙත් දෙන කෙනෙක් නෙවෙයි නේද?බය වෙන්න එපා ලෝකෙන්ම ලෙඩ තුරන් වෙලා ගියත් උඹ repair කරන engine ජාතිය ලෙඩ දෙන එක නවතින්නේ නෑ
![]()

උඹලා වගේ හැමෝටම ලෙඩහැදෙන්නෙ නැතිව ගියොත් ඉතින් අපෙ රස්සාවලට කෙලවෙලා වාහනවල කෑලි ටිකයි..පෙට්‍රල් ටිකයි එන්ජින් ඔයිල් ටිකයි තමයි ගෙදර මිනිස්සුන්ට දෙන්න වෙන්නෙ

Honda (B series Engine) එකක් පාවිච්චි කරනකොට අනිත් වාහනේකට වඩා නඩත්තුවේ වෙනසකට කියලා තියෙන්නේ සින්තටික් ඔයිල් පාවිච්චි කරන්න වෙන එකයි, අනිවාර්යයෙන් 3500km වලින් මාරු කරන්න වෙන එකයි විතරයි.. අනිත් සියල්ල සාමාන්‍ය වාහනයක් වගේ තමයි...
උඹ අපිට බෙහෙත් දෙන කෙනෙක් නෙවෙයි නේද?බය වෙන්න එපා ලෝකෙන්ම ලෙඩ තුරන් වෙලා ගියත් උඹ repair කරන engine ජාතිය ලෙඩ දෙන එක නවතින්නේ නෑ
![]()

දැන් සාමාන්‍යයෙන් අපෙ වාහනවලට සින්තටික් දාපුවාම අපි කි.මි.10000න් නෙ ඔයිල් මාරු කරන්නෙ..ඒ කියන්නෙ හොන්ඩා බී සීරිස් එකෙ සින්තටික් දාලත් කිමී3500න් මාරු කරන්න වෙනවා කියන්නෙ මිල අධික නඩත්තුවක් තමයි
.අද දැනගත්තෙ ..ස්තුතිය් මචන්

මන් O/L පාස් උනාම තාත්තා subaru impreza gc1 අරන්දෙන්න ඒ කාර් ඒක බලන්නත් ගියා ඹයි හැදුවා කරුමෙක මහත කියන්නේ අපේ අම්මා දැම්මා බාල්දියක් දැම්මාමයි අදටත් කාර් ගැන තාත්තාගෙන් ඇහුවාම කොල්ලොන්ට කාර් හරියන්නැ කියනවා බන්
![]()
කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.
කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.

පාට තිබ්බට වැඩක් නෑ Viscocity එක බැහැල නම්.. ඔයිල් මාරු කරලා බලපන්.. වැඩිම උනොත් ලීටර් 4ක් යයි. . මාරු කරලා බලපන්. . නැත්තන් ඉතින් ගලවලා බලන්න වෙනවා Valve Body එකේ තත්වේ සහ ෆිල්ටරේ තත්වේ.. ඒත් හරිගියේ නැත්තන් Torque Converter එකේ තත්වේ බලලා ඒත් හරි නැත්තන් පුතේ ගියර් පෙට්ටිය හැම ගහන්න වෙනවා..![]()
එච්චර දිව්වේ නම් නෑ... කමක් න්ඈ.. මාරු කරලා බලන්නම් එහෙනම්...උබ මගුලක් කියනවා ඒ කාලේ ඒයත් කාර් 8ක් තිබුන පොරක් අපිට තමා ඒවා දෙන්නැත්තේ අපේ හොදටමලු බන් ඒ හින්දා තමා මම මේ ෂෙප් පාට් ඒකෙන් ඉන්නේ
කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.
B series එන්ජිමක් ( Type R, SIR, Swapped) තියෙන එකක් සාමාන්‍යයෙන් කෙනෙක් Daily Driven එකක් විදියට පාවිච්චි කරන්නේ නෑ බන්.. B series එන්ජින් තියෙන එකක් කියන්නේ හරියට EVO එකක්, STI එකක් වගේ . . වැඩිය දුවන්නේ නෑ නේ. . ඒ නිසා 3500km දුවන්න අඩුම මාස 9 ක් 10ක් වත් යනවා.. එතකොට සාමාන්‍ය වාහනේකට Synthetic දැම්ම වගේ තමා..
එතකොට අම්මා පෝල් වෝකර්ට වෙච්ච සිද්ධිය කියයි.

100% මචන්ශ් . .ශ් . . මේකේ වැඩිපුර ඉන්නේ DX, Vezel, Camry, Prado, Y60, වගේ ඒවා පදින 40 පැනපු අංකල්ලා බන්.. එයාල උදහස් වෙන්න ඉඩ තියෙනවා කොල්ලෝ ගැන කිව්වම..![]()

උබ මගුලක් කියනවා ඒ කාලේ ඒයත් කාර් 8ක් තිබුන පොරක් අපිට තමා ඒවා දෙන්නැත්තේ අපේ හොදටමලු බන් ඒ හින්දා තමා මම මේ ෂෙප් පාට් ඒකෙන් ඉන්නේ
ඹන්න තාත්තාගේ හිතට ඇවිල්ලා පරන austin A30 යක් ගන්න ඹනේ කියලා ඒක බලන්න ඒහේම ගියා උ කියපු ගාන ටිකක් වැඩි පස්සේ ආවා ඒන්න හැබැයි ඒක ගන්න කතාවක් කිය කිය ඉන්නේ
![]()
ඹන්න ඹහොම ඉන්නකොට මම ඉක්මන් ඒකේ බලලා Austin A40 තියෙනවා 2door නේ මරැ බාන්ඩේ කියලා කිව්වා මිනිකුපර් ඒක වගේමයි කියලා නැ නැ ඹව්වා ඹනේ නැ කිව්වා බන් අදටත් ඒක ගැන කතා නැ
![]()