වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ අපිට බෙහෙත් දෙන කෙනෙක් නෙවෙයි නේද?:) බය වෙන්න එපා ලෝකෙන්ම ලෙඩ තුරන් වෙලා ගියත් උඹ repair කරන engine ජාතිය ලෙඩ දෙන එක නවතින්නේ නෑ :P

    :yes::yes:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    උඹලා වගේ හැමෝටම ලෙඩහැදෙන්නෙ නැතිව ගියොත් ඉතින් අපෙ රස්සාවලට කෙලවෙලා වාහනවල කෑලි ටිකයි..පෙට්‍රල් ටිකයි එන්ජින් ඔයිල් ටිකයි තමයි ගෙදර මිනිස්සුන්ට දෙන්න වෙන්නෙ

    මන් විශ්වාස කරන දෙයක් තමා හැම ලෙඩේටම බෙහෙත් ඕනේ නෑ කියන එක.. මන් කිව්වේ දැන් ඉන්න එවුන් හෙම්බිරිස්සාවටත් බෙහෙත් ගන්නවා නේ.. උන්ගේ ඇඟේ ප්‍රතිශක්තීකරණය කියලා එකක් නැද්ද කොහෙද.. මම නම් ඔලුවේ කැක්කුමකට උනත් පැනඩෝල් පෙත්තක් බොන්නේ ඉවසලා ඉවසලා බැරිම නම් විතරයි.. හෙම්බිරිස්සාවට කිසිම බෙහෙතක් බොන්නේ නෑ.. :rolleyes::rolleyes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    Honda (B series Engine) එකක් පාවිච්චි කරනකොට අනිත් වාහනේකට වඩා නඩත්තුවේ වෙනසකට කියලා තියෙන්නේ සින්තටික් ඔයිල් පාවිච්චි කරන්න වෙන එකයි, අනිවාර්යයෙන් 3500km වලින් මාරු කරන්න වෙන එකයි විතරයි.. අනිත් සියල්ල සාමාන්‍ය වාහනයක් වගේ තමයි...

    දැන් සාමාන්‍යයෙන් අපෙ වාහනවලට සින්තටික් දාපුවාම අපි කි.මි.10000න් නෙ ඔයිල් මාරු කරන්නෙ..ඒ කියන්නෙ හොන්ඩා බී සීරිස් එකෙ සින්තටික් දාලත් කිමී3500න් මාරු කරන්න වෙනවා කියන්නෙ මිල අධික නඩත්තුවක් තමයි
    .අද දැනගත්තෙ ..ස්තුතිය් මචන්
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    උඹ අපිට බෙහෙත් දෙන කෙනෙක් නෙවෙයි නේද?:) බය වෙන්න එපා ලෝකෙන්ම ලෙඩ තුරන් වෙලා ගියත් උඹ repair කරන engine ජාතිය ලෙඩ දෙන එක නවතින්නේ නෑ :P

    :yes::D:lol::lol::lol::lol::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් සාමාන්‍යයෙන් අපෙ වාහනවලට සින්තටික් දාපුවාම අපි කි.මි.10000න් නෙ ඔයිල් මාරු කරන්නෙ..ඒ කියන්නෙ හොන්ඩා බී සීරිස් එකෙ සින්තටික් දාලත් කිමී3500න් මාරු කරන්න වෙනවා කියන්නෙ මිල අධික නඩත්තුවක් තමයි
    .අද දැනගත්තෙ ..ස්තුතිය් මචන්

    ඒකනේ බං හොන්ඩා අනාතයෝ කියල ජාතියක් වෙනම ඉන්නේ :lol: :P
    කව්රුහරි රිදිලා කුරු කුරු ගාලා මරු කියවයිද දන්නෙ නෑ

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    හරි හරි ඹන්න ඒහේනම් subaru කතාව
    ඹය මගුලේ කාර් ඒක ගෙන්නනේ senok ඒකෙන්නේ අපේ තාත්තා වැඩ කරේ senok ඒකේ ඉස්සර
    මට ඒතකොට ලොකු වයසක් නැ week end ඒකට ඉතින් කොහොම හරි අඩලා පෙරලිලා යනවා වැඩපොලට තාත්තා ඒක්කලා සමහර දවස් වලට ඒ ගියාම තියෙන වාහන හැම ඒකකම නගිනවා බලනවා වැඩකරන ලොක්කො පවා හෙනට සලකනවා ඉතින් පොඩි ඒකානේ කියලා මමත් ඹක්කොම අදිනවා කරනවා ඹවා දිහි බලාගෙන ඉන්නවා ඒ කාලේ තමා මුලිනම impressa ඒක ලංකාවට ආපු අලුතම වගේ ඹක තමා මට මතක ඊට කලින් leone ඒක පොලිස්සිට ගෙන්නලා ඒක මට මතක නැ

    Impreza_WRX.jpg

    ඹව්වාගේ catalog පවා මන් ගාව තියෙනවා ඒ අතරේ මෙහේ රැලි පදින්න ගත්තා සෙනොක් ඒකෙන් පැද්දේ ලැපන් කියලා ඒක්කෙනෙක් ඒයාගේ මිකැනික් ටිම් ඒකේ තාත්තත් ඉන්නවා ඹන්න අඩලා පෙරලිලි කොහොම හරි ඹවාටත් යනවා ‍කරුමෙක මහත කියන්‍ේන පඩි කෙස් ඒකක් ගිහින් ඹක්කොමල්ලා කම්පැනියෙන් අයින් උනා හැබැයි තාම සෙට් ඒක ඒකතු වෙනවා අපේ වාහන වල වැඩ කරන්නේත් ඒ මැකැනික් තමා අර තඩි කොරොනා කටුවක් තියෙන්නේ ඒක ඹය කියන බොසාගේ ඒකාට සල්ලි අමු වාහන පිස්සා
    z_p26-Rizvi-02.jpg

    ඹය කාර් ඉස්සර කොලබ වරායෙන් බාලා ඹරුගොඩවත්තට ගෙන්නේ ‍වැඩපොලේ ඒඋන් ටික අරගෙන ගිහින් රැට ඒනකොට ඉතින් ලොක්කා කියනවාලු පොලිමට වරෙන් ඒකෙක් වත් පිස්සු ඒහේම කෙලිනවා නෙවේ කියලා ඹන්න වාරායෙන් ඒලියට දාලා වි5 ගියේ නැලු ඒකෙක් පාගලා ගියාලු රුන් ගාලා ඒ පාර ඹක්කොම දැන් රෙස් ඒකට ඒනවාලු ලොක්කාලු ඹක්කොටම කලින් පාගන්නේ ඹහොම ගිහින් කොහොම හරි ඒකෙක් ඇනලා ඒකත් අරගෙන ගෙදර ඇවිල්ලා රැම හදලා හොයන්න බැරි වෙන්න උදේ යාඩ් ඒකට ගිහින් දාලා ‍හොරෙන් පෙන්ට් පාරක් ගහලා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දැන් සාමාන්‍යයෙන් අපෙ වාහනවලට සින්තටික් දාපුවාම අපි කි.මි.10000න් නෙ ඔයිල් මාරු කරන්නෙ..ඒ කියන්නෙ හොන්ඩා බී සීරිස් එකෙ සින්තටික් දාලත් කිමී3500න් මාරු කරන්න වෙනවා කියන්නෙ මිල අධික නඩත්තුවක් තමයි
    .අද දැනගත්තෙ ..ස්තුතිය් මචන්

    B series එන්ජිමක් ( Type R, SIR, Swapped) තියෙන එකක් සාමාන්‍යයෙන් කෙනෙක් Daily Driven එකක් විදියට පාවිච්චි කරන්නේ නෑ බන්.. B series එන්ජින් තියෙන එකක් කියන්නේ හරියට EVO එකක්, STI එකක් වගේ . . වැඩිය දුවන්නේ නෑ නේ. . ඒ නිසා 3500km දුවන්න අඩුම මාස 9 ක් 10ක් වත් යනවා.. එතකොට සාමාන්‍ය වාහනේකට Synthetic දැම්ම වගේ තමා..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මන් O/L පාස් උනාම තාත්තා subaru impreza gc1 අරන්දෙන්න ඒ කාර් ඒක බලන්නත් ගියා ඹයි හැදුවා කරුමෙක මහත කියන්නේ අපේ අම්මා දැම්මා බාල්දියක් දැම්මාමයි අදටත් කාර් ගැන තාත්තාගෙන් ඇහුවාම කොල්ලොන්ට කාර් හරියන්නැ කියනවා බන් :no:
    1999_subaru_impreza_p1.jpg

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515

    කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.

    එතකොට අම්මා පෝල් වෝකර්ට වෙච්ච සිද්ධිය කියයි.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.

    ශ් . .ශ් . . මේකේ වැඩිපුර ඉන්නේ DX, Vezel, Camry, Prado, Y60, වගේ ඒවා පදින 40 පැනපු අංකල්ලා බන්.. එයාල උදහස් වෙන්න ඉඩ තියෙනවා කොල්ලෝ ගැන කිව්වම.. :rofl::rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පාට තිබ්බට වැඩක් නෑ Viscocity එක බැහැල නම්.. ඔයිල් මාරු කරලා බලපන්.. වැඩිම උනොත් ලීටර් 4ක් යයි. . මාරු කරලා බලපන්. . නැත්තන් ඉතින් ගලවලා බලන්න වෙනවා Valve Body එකේ තත්වේ සහ ෆිල්ටරේ තත්වේ.. ඒත් හරිගියේ නැත්තන් Torque Converter එකේ තත්වේ බලලා ඒත් හරි නැත්තන් පුතේ ගියර් පෙට්ටිය හැම ගහන්න වෙනවා.. :yes::yes::yes:

    අම්මෝ බය කරන්න එපා බං... මම හිතුවේ කිලෝමීටර හතලිස්දාහෙන් කියලා ATF මාරු කරන්නේ...:baffled: එච්චර දිව්වේ නම් නෑ... කමක් න්ඈ.. මාරු කරලා බලන්නම් එහෙනම්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ කව්ද එකෙක් කිව්වා නවාරාඑක උගේ සිහින වාහනේ කියලා. කව්ද මන්දා ඔන්න බුවාව අහු වුනොත් පොඩ්ඩක් ඕක ගැන කියල දීපං මහේෂයෝ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    කොල්ලොන්ට නැත්තන් කාර් හරියන්නේ කාටද බං? වෙලාවට ඔය fast and furious වගේ ෆිල්ම් කලෙක්ෂන් ගෙනත් තාත්තට පෙන්නපන්කෝ.
    උබ මගුලක් කියනවා ඒ කාලේ ඒයත් කාර් 8ක් තිබුන පොරක් අපිට තමා ඒවා දෙන්නැත්තේ අපේ හොදටමලු බන් ඒ හින්දා තමා මම මේ ෂෙප් පාට් ඒකෙන් ඉන්නේ
    ඹන්න තාත්ත‍ාගේ හිතට ඇවිල්ලා පරන austin A30 යක් ගන්න ඹ‍නේ කියලා ඒක බලන්න ඒහේම ගියා උ කියපු ගාන ටිකක් වැඩි පස්සේ ආවා ඒන්න හැබැයි ඒක ගන්න කතාවක් කිය කිය ඉන්නේ

    743677.jpg

    ඹන්න ඹහොම ඉන්න‍කොට මම ඉක්මන් ඒකේ බලලා Austin A40 තියෙනවා 2door නේ මරැ බාන්ඩේ කියලා කිව්වා මිනිකුපර් ඒක වගේමයි කියලා නැ නැ ඹව්වා ඹනේ නැ කිව්වා බන් අදටත් ඒක ගැන කතා නැ
    images

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    B series එන්ජිමක් ( Type R, SIR, Swapped) තියෙන එකක් සාමාන්‍යයෙන් කෙනෙක් Daily Driven එකක් විදියට පාවිච්චි කරන්නේ නෑ බන්.. B series එන්ජින් තියෙන එකක් කියන්නේ හරියට EVO එකක්, STI එකක් වගේ . . වැඩිය දුවන්නේ නෑ නේ. . ඒ නිසා 3500km දුවන්න අඩුම මාස 9 ක් 10ක් වත් යනවා.. එතකොට සාමාන්‍ය වාහනේකට Synthetic දැම්ම වගේ තමා..

    B15 එන්ජින් තියෙන හොන්ඩා EK3 එකක් (SIR..typeRනොවන )දිනපතා පාවිච්චියට ගන්න බැරිද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ශ් . .ශ් . . මේකේ වැඩිපුර ඉන්නේ DX, Vezel, Camry, Prado, Y60, වගේ ඒවා පදින 40 පැනපු අංකල්ලා බන්.. එයාල උදහස් වෙන්න ඉඩ තියෙනවා කොල්ලෝ ගැන කිව්වම.. :rofl::rofl:
    100% මචන් :yes::yes::yes:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    උබ මගුලක් කියනවා ඒ කාලේ ඒයත් කාර් 8ක් තිබුන පොරක් අපිට තමා ඒවා දෙන්නැත්තේ අපේ හොදටමලු බන් ඒ හින්දා තමා මම මේ ෂෙප් පාට් ඒකෙන් ඉන්නේ
    ඹන්න තාත්ත‍ාගේ හිතට ඇවිල්ලා පරන austin A30 යක් ගන්න ඹ‍නේ කියලා ඒක බලන්න ඒහේම ගියා උ කියපු ගාන ටිකක් වැඩි පස්සේ ආවා ඒන්න හැබැයි ඒක ගන්න කතාවක් කිය කිය ඉන්නේ

    743677.jpg

    ඹන්න ඹහොම ඉන්න‍කොට මම ඉක්මන් ඒකේ බලලා Austin A40 තියෙනවා 2door නේ මරැ බාන්ඩේ කියලා කිව්වා මිනිකුපර් ඒක වගේමයි කියලා නැ නැ ඹව්වා ඹනේ නැ කිව්වා බන් අදටත් ඒක ගැන කතා නැ
    images

    එහෙනං ඉතිං ඔයාම තනියෙන් ජිවත් වෙන කලෙක තමයි කැමති වාහනයක් ගන්න වෙන්නේ. එතකොට ඉතිං කිසි අවුලක් නෑනේ. :yes::yes:

    කොහොමත් ඒක තමයි හරි විදිය. ගෙදර අය වාහනයක් අරං දුන්නම ඒ අයට ඕනි එපා විදියටයි එකේ ගමන් බිමන් යන්න වෙන්නේ. කොල්ලෙක් උනාම ඕක කරන්න බෑ.:D:D
     
    Status
    Not open for further replies.