වෙන මොනා කියන්නද මල්ලි මේවට ? ජේසු තුමාට ජුදාස් කරපු වැඩේම තමා අපිටත් කෙරුවේ
![]()

වෙන මොනා කියන්නද මල්ලි මේවට ? ජේසු තුමාට ජුදාස් කරපු වැඩේම තමා අපිටත් කෙරුවේ
![]()

මට පෙන්නේ මූ ප්රෝටෙක්ෂන් නැතුව කෙලින්ම "ගැජට්" එක USB port එකට ගහල වගේ![]()
බැලුවොත් හදනවා ..ඇහුවොත් කැඩිලා..
තව කල් තියෙනවා නෙහ්...අලියෝ..දැන් වෙඩින් එකට ඔක්කොම ලෑස්තිද?![]()

මට පෙන්නේ මූ ප්රෝටෙක්ෂන් නැතුව කෙලින්ම "ගැජට්" එක USB port එකට ගහල වගේ![]()

මට පෙන්නේ මූ ප්රෝටෙක්ෂන් නැතුව කෙලින්ම "ගැජට්" එක USB port එකට ගහල වගේ![]()

Good night my dear bros...sweet dreamz..budu saranai!![]()
...අද නම් ස්වීට් ඩ්‍රීම්ස් දකින එකක් නෑ 

මට පෙන්නේ මූ ප්රෝටෙක්ෂන් නැතුව කෙලින්ම "ගැජට්" එක USB port එකට ගහල වගේ![]()

Gn akke...Good night my dear bros...sweet dreamz..budu saranai!![]()

වල් ඉසුරෙකා...![]()
එකක් ගහන්න ඉඩ නෑ මං හිතන්නේ VGA එක නිසා.. කමක් නෑ මොකක්හරි අටෝගන්නවා...usb card එකක් තියෙනවද ? මගේ ළඟ තිබ්බා වගේ මතකයි PCI එකක් තිබ්බොත් එවන්නම් .. මම පාවිච්චි කරේ නෑ ඒක 4පොර්ට් එකක්..

එකක් ගහන්න ඉඩ නෑ මං හිතන්නේ VGA එක නිසා.. කමක් නෑ මොකක්හරි අටෝගන්නවා...![]()
USB 3.0 port ද ගියේ?

පෝට් දෙකම ගියා කියන්නේ සහෝ.....අනේ මන්ද
![]()

නෑ බන් 2.0 ඒවා... බෝඩ් එකේ කාලෙ හරි ඇති දැන්.. අවුරුදු 4ක් විතරනේ.. අනික මේක දවසම ඔන් එකේ.![]()

උඹ ටොප් ගියර් එහෙම බලන්නේ නැද්ද?![]()
මෑතකදී බැලුවෙම නෑමගේ 2003 ඉඳන් දවසම දුවන දැන් media server එකක් කරලා (24x7 දුවනවා) තියන desktop එකේ කිසිම ලෙඩක් නෑ....මෑතකදී ගත්ත ලැපේ DVD රොම් එක කෙලවෙලා
අන්තිමට බලන්න ඇත්තේ හෙනම කාලෙකට කලින්මෑතකදී බැලුවෙම නෑ

දැන් බලනව නම් බලපන් අලුත් සීසන් එක පටන් අරන් තියෙන්නේ.. බැලුවට පාඩු නෑ...
දැන් පුලුවන් තර අඩු වියදමින් බන් ගහන්නේ... ටොප් එන්ඩ් ඒවා විතරයි මං හිතන්නේ හරි කොලිටියකට තියෙන්නේ..![]()