EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මට පෙන්නේ මූ ප්‍රෝටෙක්ෂන් නැතුව කෙලින්ම "ගැජට්" එක USB port එකට ගහල වගේ :rofl:

:rofl:බැලුවොත් හදනවා ..ඇහුවොත් කැඩිලා..:P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වල් ඉසුරෙකා...:growl::growl:

    usb card එකක් තියෙනවද ? මගේ ළඟ තිබ්බා වගේ මතකයි PCI එකක් තිබ්බොත් එවන්නම් .. මම පාවිච්චි කරේ නෑ ඒක 4පොර්ට් එකක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    usb card එකක් තියෙනවද ? මගේ ළඟ තිබ්බා වගේ මතකයි PCI එකක් තිබ්බොත් එවන්නම් .. මම පාවිච්චි කරේ නෑ ඒක 4පොර්ට් එකක්..
    එකක් ගහන්න ඉඩ නෑ මං හිතන්නේ VGA එක නිසා.. කමක් නෑ මොකක්හරි අටෝගන්නවා...:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    USB 3.0 port ද ගියේ?

    නෑ බන් 2.0 ඒවා... බෝඩ් එකේ කාලෙ හරි ඇති දැන්.. අවුරුදු 4ක් විතරනේ.. අනික මේක දවසම ඔන් එකේ.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නෑ බන් 2.0 ඒවා... බෝඩ් එකේ කාලෙ හරි ඇති දැන්.. අවුරුදු 4ක් විතරනේ.. අනික මේක දවසම ඔන් එකේ.:yes:

    මගේ 2003 ඉඳන් දවසම දුවන දැන් media server එකක් කරලා (24x7 දුවනවා) තියන desktop එකේ කිසිම ලෙඩක් නෑ....මෑතකදී ගත්ත ලැපේ DVD රොම් එක කෙලවෙලා :dull:

    උඹ ටොප් ගියර් එහෙම බලන්නේ නැද්ද?:rolleyes:

    අන්තිමට බලන්න ඇත්තේ හෙනම කාලෙකට කලින් :dull: මෑතකදී බැලුවෙම නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ 2003 ඉඳන් දවසම දුවන දැන් media server එකක් කරලා (24x7 දුවනවා) තියන desktop එකේ කිසිම ලෙඩක් නෑ....මෑතකදී ගත්ත ලැපේ DVD රොම් එක කෙලවෙලා :dull:

    අන්තිමට බලන්න ඇත්තේ හෙනම කාලෙකට කලින් :dull: මෑතකදී බැලුවෙම නෑ

    දැන් බලනව නම් බලපන් අලුත් සීසන් එක පටන් අරන් තියෙන්නේ.. බැලුවට පාඩු නෑ...:yes::yes:

    දැන් පුලුවන් තර අඩු වියදමින් බන් ගහන්නේ... ටොප් එන්ඩ් ඒවා විතරයි මං හිතන්නේ හරි කොලිටියකට තියෙන්නේ..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් බලනව නම් බලපන් අලුත් සීසන් එක පටන් අරන් තියෙන්නේ.. බැලුවට පාඩු නෑ...:yes::yes:

    දැන් පුලුවන් තර අඩු වියදමින් බන් ගහන්නේ... ටොප් එන්ඩ් ඒවා විතරයි මං හිතන්නේ හරි කොලිටියකට තියෙන්නේ..:dull:

    බාගන්න තැනක් තියනවද බං?:)
     
    Status
    Not open for further replies.