වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මෙන්න අපේ රටේ ඔටෝමොබයිල් ඉංජිනේරුවෝන්ගේ (එයාලා එහෙමයි කියන්නේ) වැඩ... නම කියන්න බැරියෝ... පව් නේ. . .

    මේ තියෙන්නේ නිසාන් නවාරා එකක පිටිපස්සේ ඩිෆරන්ශලේ පීනියන් එකක්.. ......

    වාහනයක් ගරාජ් එකකට දානකොට දෙපාරක් හිතලා දාපල්ලා කොල්ලනේ (සහ මාමිලා, සහ අංකල්ලා )...

    මට ඕක කරානම් අනිවාර්යෙන් ගාස්තුවට යටත් කරලා නඩුවක් දානවා මචන්..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    මට ඕක කරානම් අනිවාර්යෙන් ගාස්තුවට යටත් කරලා නඩුවක් දානවා මචන්..
    වගකිමක් දෙන්නේ නැත්තම් ඒහේම කරන්න පුලුවන්ද මචො:confused:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    දැන් නම් ලංකාව එපාම වෙලා තියෙන්නේ බන්.. ඊළඟ අවුරුද්දේ රටින් පනිනවා.. ආයේ එන්නේ නෑ.. දැන් මේ රටේ ඉන්න පිස්සෝ එක්ක හිටියොත් මට වෙනම පිස්සුවක් හැදෙනවා බන්.. ඒ හින්දා දැන් මේ තියෙන පිස්සුවත් එක්කම රට පැනගන්න ඕනි.. ආයේ ලංකාවට එන්නේ සතියක දෙකක විසිට් එකක් දාලා යන්න විතරයි..

    ඔන්න මල්ලි ජීවිතේ turning point එකකට ඇවිල්ල... සුභපැතුම් සහෝදරයා ... උඹට හොඳ අනාගතයක් තියනවා ලංකාවෙන් එලියෙ ... වැඩ පෙන්නපන් මල්ලි ගිහින් ලෝකෙට.. ලංකාවේ වැඩ පෙන්නුවට වැඩක් නැහැ.. වැඩියෙන් තැන තියෙන්නේ බොරුවට සහ ගොට්ටට.. අවුරුදු 16 කින් පස්සේ තමයි මටත් මගේ හැකියාවට වටිනාකමක් සහ නියම මිලක් ලැබුනෙ . එත් ඇමෙරිකාවට ආපු නිසා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මගේ නම් ආයේ එන බලාපොරොත්තුවක් නෑ... විශේෂයෙන් අපේ Field එකේ එකෙක්ට ලංකාවේ ඉඳලා හරියන්නේ නෑ..:yes::yes:

    උඹට ලංකාවෙන් ගියාම කරන්න ඔයිතරම් වැඩ නැහැ බන්. ලොකුම වැඩේ හරියනට නුලටම 100% ක් නිවැරදිව diagnose කරන එක විතරයි. ඊට පස්සේ කෑල්ල ගැලෙව්වා , අලුතෙන් දැම්ම. එතනින් එහාට යද්දී තියෙන්නේ වෙනම කතාවක්..

    ඊළඟ step එක තමයි less work / more money ... ඒ සංකල්පයට අනුව මම දැන් ඉන්නේ technical field එකේම වෙන කර්මාන්තයක් එක්ක සම්භන්ධ වෙලා...

    17mm වලින් එහා tools දැන් use කරන්නේ නැත... heavy lifting නැත... මජන් ගැවෙන්නේ නැත...

    ජොබ් එකේ අවුරුද්ද යද්දී ටෙක් ල 23 කින් top place ඉතින් පොල් මාම තමයි කිව්වලු...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    වගකිමක් දෙන්නේ නැත්තම් ඒහේම කරන්න පුලුවන්ද මචො:confused:

    මොකද බන් බැරි. ලෝයර් කෙනෙක් ඇල්ලුවා වෙච්ච පාඩුවට තුන් ගුණයක් විතර වන්දි ඉල්ලලා නඩු දානවා . යකෝ උන් ගරාජ් දාගෙන ඉන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය, කාලය සහ මුදල් මංකොල්ල කන්න නෙවෙයිනේ බන්.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹට ලංකාවෙන් ගියාම කරන්න ඔයිතරම් වැඩ නැහැ බන්. ලොකුම වැඩේ හරියනට නුලටම 100% ක් නිවැරදිව diagnose කරන එක විතරයි. ඊට පස්සේ කෑල්ල ගැලෙව්වා , අලුතෙන් දැම්ම. එතනින් එහාට යද්දී තියෙන්නේ වෙනම කතාවක්..

    ඊළඟ step එක තමයි less work / more money ... ඒ සංකල්පයට අනුව මම දැන් ඉන්නේ technical field එකේම වෙන කර්මාන්තයක් එක්ක සම්භන්ධ වෙලා...

    17mm වලින් එහා tools දැන් use කරන්නේ නැත... heavy lifting නැත... මජන් ගැවෙන්නේ නැත...

    ජොබ් එකේ අවුරුද්ද යද්දී ටෙක් ල 23 කින් top place ඉතින් පොල් මාම තමයි කිව්වලු...
    අහන්නත් සතුටුයි මචන් ලංකාවේ අපේ ඒකෙක් ඉහලට යනකොට සුභ පතනවා මචන් ඉහලටම යන්න:yes::D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මු නම් මචන් ජාතික අපරාද කාරයෙක්. එත් ඉතින් මිනිස්සු සල්ලි දීලනේ බන් මේ විනාසේ කරවන්නේ. මෝඩකම තමයි ඉතින්... එත් තමුන්ගේ පාරිභෝගිකයින් මුලාවේ දාන එක පවක් බන්. හරිනම් විය යුත්තේ කල යුතු දේ සහ නොකළ යුතු දේ පාරිභෝගිකයාට පැහැදිලි කරදී කරන මගුලක් කරන එකයි.
     
    මට නම් මාරම දුකයි මචන් හිනා ගියාට කොච්චර හොදට තියාගන්න පුලුවන් ලස්සන වාහනයක්ද
    කමක් නැ මචන් උත්සහ කරාට ඒකේ පෙනුම හොදට ගන්නවානම් වාහනේ අගහරු යානාවක් නොකර ඹක කරා නම් කොච්චර ලස්සනට තියෙයිද
    අනේ මන්දා මිනිහා ගාවට යන මිනිස්සුත් :no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මටනම් මොකක්දෝ සීන් එකක් තියනවා බං. මට මේ රට දාලා යන්න හිත දෙන්නෙ නෑ. මම හිතන්නේ මම කවදාවත් මාසෙක දෙකක ටුවර් එකකට හැර වෙන රටකට නම් යන එකක් නෑ.

    අපිත් මේවයේ ඉන්නේ අපිට නොමිලේ ජීවත්වෙන්න අපේ ලංකාව තියන හින්ද තමයි බන්. මේ රටවල්වල හැමදේම සල්ලි. ලංකාවේ එහෙම නෑ .

    එත් ලංකාවේ තියන දේශපාලන, සමාජයීය, ආර්ථික, නීතිමය දුර්වලකම් එක්ක මුදලක් උපයල ඉතුරුවක් කරලා ආයෝජනයක් කරනවා කියන එක හීනයක් විතරයි. මොකක්දෝ කරුමෙකට හරිම අසාධාරණ විදිහට වැඩ කරන්නේ නැති, මහන්සි වෙන්නේ නැති , ඉගෙනගත්තු නැති , කිසිම සුදුසුකමක් නැති පිරිසක් වෙහෙසවෙන මිනිස්සුන්ගේ උපයන දෙයින් සුපිරි ජීවිත ගත කරනවා.එත් 365 දවසෙම වෙහෙසෙන බහුතරයක් මිනිස්සුන්ට තමුන්ගේ දරුවන්ට අවුරුද්දකට වතාවක් ඇඳුමක් අරන් දෙන්නවත් වත්කමක් නැති විදිහට ආර්ථිකේ බින්දුවටම පිරිහිලා.. මම මේ ඉරිසියාවකට කියන කතාවක් නෙවෙයි.. රට ඇතුලේ කිසිම සාධාරණ භාවයක් නැහැ . ගාල්ලෙ එකා බස් ගාස්තු ගෙවාගෙන පැය 3ක් ගෙවාගෙන කොළඹ රස්සාවට යනවා,, කොළඹ එකා කාලය මුදල් වැය කරගෙන ගාල්ලේ රස්සාවට යනවා.. ගාල්ලේ එකා ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ.. කොළඹ එකා කොළඹට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ... නගරේ ප්‍රසිද්ද විද්‍යාලයේ බෙල් එක ගහනකොට ගෙදරට ඇහෙන දුර ඉන්න එකාගේ ළමය ඒ ඉස්කෝලෙට තේරෙන්නේ නැති උනාට හැතැක්ම 10ක් එහායින් ඉන්න එක්කගෙ ළමය ඒ ඉස්කෝලෙට යනවා...නීතිය රකින උන් මහජනතාවට කතා කරන්නේ සලකන්නේ නය කාරයෝ ගානට..ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න යන මනුස්සයෙකුට සලකන්නේ නායක ඉල්ලන්න ආව ගානට... මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඊට පස්සෙන් ඒ පීල්ලේම යවන්නේ.. උදේ 7.30 ට ගෙදර මිදුලෙන් කාර් එකට නැගල ඔෆිස් එකේ පොටිපෝවෙන් බහින ලොක්ක උදේ 3 ට ගෙදරින් පිටත්වෙලා වැඩට එන එකා විනාඩි 5 ක් පරක්කු උනාම රතු ඉර ගහල ඌව වරුවක් නිවාඩු යවනවා.

    අපේ රටේ මනුස්සකම අන්තෙටම පිරිහිලා මචන්.. සාධාරණයක් නැහැ කොතැනවත්.. ඔය පාරේ ගියොත් ලංකාව කොතන නවතියිද කියල හිතන්නවත් අමාරුයි.. එහෙම බැලුවාම මේ රටවල් හරිම සාමකාමියි.. ජනාධිපති ඉස්සරහට හම්බ උනත් කතා කරන්නේ mr . president කියල. අවුරුදු 12ක් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් කරලා මට තියෙන්නේ කලකිරීමක් විතරයි... රට පුරාම බොරුව, වංචාව, අසාධාරණය, දුෂණය, භීෂණය රජවෙලා...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අහන්නත් සතුටුයි මචන් ලංකාවේ අපේ ඒකෙක් ඉහලට යනකොට සුභ පතනවා මචන් ඉහලටම යන්න:yes::D

    ස්තුතියි මචන්... උඹ මේ වෙලාවේ ඇහැරගෙන මොකෝ බන්. උඹ දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයිද
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මට නම් මාරම දුකයි මචන් හිනා ගියාට කොච්චර හොදට තියාගන්න පුලුවන් ලස්සන වාහනයක්ද
    කමක් නැ මචන් උත්සහ කරාට ඒකේ පෙනුම හොදට ගන්නවානම් වාහනේ අගහරු යානාවක් නොකර ඹක කරා නම් කොච්චර ලස්සනට තියෙයිද
    අනේ මන්දා මිනිහා ගාවට යන මිනිස්සුත් :no:

    මේකේ අයිති එකා දන්නේ නැතුව ඇති ඌ ඕකෙ නැගල එළවන් යද්දී වාහන ගැන දන්නා කියන එවුන් ඌ දකින්නේ මී හරකෙක් ගානට කියල.. අයියෝ සල්ලී..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ස්තුතියි මචන්... උඹ මේ වෙලාවේ ඇහැරගෙන මොකෝ බන්. උඹ දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයිද
    තාම ලංකාවේ මචන් වෙලාව 3.13යි assignment 1ක් කරනවා මචන් දවල්ට නිදියලා ගොඩාක් වෙලාවට රැට තමා ඉන්නේ :D
    මේකේ අයිති එකා දන්නේ නැතුව ඇති ඌ ඕකෙ නැගල එළවන් යද්දී වාහන ගැන දන්නා කියන එවුන් ඌ දකින්නේ මී හරකෙක් ගානට කියල.. අයියෝ සල්ලී..
    දැන් හෙන ආඩම්බරෙන් යනවා ඇති නේ :rofl::rofl:
    දුකයි බන් මෙ වගේ දෙවල් දකිනකොට
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rofl: ඔව් බං ඔය මම කියපු පොරත් ඡන්දෙන් තේරිලා යම් තැනකට පත්වෙච්ච මනුස්සයෙක් ඒ නිසා මිනිහා පිටට පේන්න තමයි ඕක අරං තියන්නේ. :P

    වැඩේ කියන්නේ මට ගෙවල් ගැන ලොකු උවමනාවක්, ආසාවක් නෑ මචං, වයිෆ්ටත් එහෙමයි. වාහන ගැනත් පිටට පෙන්න ගන්න ඕනෙ කියලා දෙයක් නෑ මචං. තියන දේවල් ඇති කියලා සෑහීමකට පත්වෙලා ඉන්නේ. ඒ නිසා වැඩිය සල්ලි පස්සේ ජීවිතය හොයන්නෙ නෑ. :no:

    මනුස්සයෙක් ජීවිතේ ආර්ථික මට්ටම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් වීම හොඳ ආදර්ශයක්... ඒත් ඔය සෑහීමට පත්වීමේ දීර්ගකාලීන අවාසි තියනවා මචන්...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒහේම තමයි මචන් ජිවත් වෙන්න ඹනේ ඒතකොට හිතට බරකුත් නැ සනිපෙට නින්ද යනවා
    අපේ හෙදර අයත් මමත් ඉන්නේ ඒ මතේ තමා නැත්තම් පුලවන් මාලිගා හාදාගෙන prado පදිනන හොදට ලොකුවට ෂොප් ඒකක් ඇරගෙන 5-6 වැඩට අරගෙන ඒත් ඒක කරන්නේ නැත්තේ ඒතකොට කරදර වැඩි අදටත් රෙජිස්ටර් වත් කරන්නේ නැත්තේ ඉටපස්සේ ඉන්ෂුවරන්ස් කාරයො ඒනවා මල කරදරේ
    උබලාට වැටිලා ඉන්න හරි තැනක් තියෙනවානේ මචන් උබ මගෙ ගැන දන්නවානේ
    මම තාම තනියම ජිවිතේ පටන් අරගෙන නැනේ මම සද්ද නැතුව මේ යන විදියටම හිටියොත් ඒ ටිකත් ගෙදරින්ම කරලා දෙනවා ඒ අපේ ගෙදර හැටි
    ඒ උනාට ඒහේම කරනකන් මම බලාගෙන ඉන්නේ නැ මමත් නැගිටින් ඒපැ මචන්
    බලපන්කො අද ලංකාවේ දෙන පඩියකින් අඩුම ගානේ ඉඩමක් ගන්න කොච්චර කල් ඉන්න ඹනේද කියලා
    ගෙවල් හැදිල්ල ගැන කතා කරලා වැඩක් නැ :no:

    ඔව් මචං උඹට නම් අනිවාර්යෙන් හොදම පාත් එක තමයි රට ගිහින් හොදට සල්ලි ටිකක් හොයාගෙන මෙහෙ මොනවහරි පටන්ගන්න එක. උඹට ඉති ඩිග්‍රි එක කරන පැත්තෙන් ජොබ් එකක් කරන ගමන් ගෙදර ව්‍යාපාරය දියුනු කරගන්න පුලුවන්. ඒකට ඇති වෙන්න සල්ලි හොයාගන්න නම් රට යන්න ඕනේ. හැබැයි ගියාට එහෙ පදිංචි වෙන්න එපා මචං. උඹල වගේ දක්ෂ කොල්ලෝ මෙහෙ ඉන්න ඕනේඒ නිසා සල්ලි හොයාගෙන එන මාර්ගයක් විදිහට රට ගමන යොදා ගනිං.
    අපි වෙන රටක ජීවත් වෙනකොට මෙහෙ අපිට තියන පිලිගැනීම, ආදරය කවදාවත් ලැබෙන්නේ නෑ බං. අපි නිකංම ලොකු යන්ත්‍රයක ඉතාම පොඩි නට් එකක් වගේ ඒ රටේ වැඩ කරනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මනුස්සයෙක් ජීවිතේ ආර්ථික මට්ටම ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් වීම හොඳ ආදර්ශයක්... ඒත් ඔය සෑහීමට පත්වීමේ දීර්ගකාලීන අවාසි තියනවා මචන්...

    ඒකනම් එහෙම වෙන්න පුලුවන් මචං. :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹට ලංකාවෙන් ගියාම කරන්න ඔයිතරම් වැඩ නැහැ බන්. ලොකුම වැඩේ හරියනට නුලටම 100% ක් නිවැරදිව diagnose කරන එක විතරයි. ඊට පස්සේ කෑල්ල ගැලෙව්වා , අලුතෙන් දැම්ම. එතනින් එහාට යද්දී තියෙන්නේ වෙනම කතාවක්..

    ඊළඟ step එක තමයි less work / more money ... ඒ සංකල්පයට අනුව මම දැන් ඉන්නේ technical field එකේම වෙන කර්මාන්තයක් එක්ක සම්භන්ධ වෙලා...

    17mm වලින් එහා tools දැන් use කරන්නේ නැත... heavy lifting නැත... මජන් ගැවෙන්නේ නැත...

    ජොබ් එකේ අවුරුද්ද යද්දී ටෙක් ල 23 කින් top place ඉතින් පොල් මාම තමයි කිව්වලු...

    සතුටුයි මචං උඹ ගැන :)
    හැබැයි ඇති තරම් සල්ලි හොයාගෙන දියුනු වෙලා කවදහරි ලංකාවේ පදිංචියට වරෙං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපිත් මේවයේ ඉන්නේ අපිට නොමිලේ ජීවත්වෙන්න අපේ ලංකාව තියන හින්ද තමයි බන්. මේ රටවල්වල හැමදේම සල්ලි. ලංකාවේ එහෙම නෑ .

    එත් ලංකාවේ තියන දේශපාලන, සමාජයීය, ආර්ථික, නීතිමය දුර්වලකම් එක්ක මුදලක් උපයල ඉතුරුවක් කරලා ආයෝජනයක් කරනවා කියන එක හීනයක් විතරයි. මොකක්දෝ කරුමෙකට හරිම අසාධාරණ විදිහට වැඩ කරන්නේ නැති, මහන්සි වෙන්නේ නැති , ඉගෙනගත්තු නැති , කිසිම සුදුසුකමක් නැති පිරිසක් වෙහෙසවෙන මිනිස්සුන්ගේ උපයන දෙයින් සුපිරි ජීවිත ගත කරනවා.එත් 365 දවසෙම වෙහෙසෙන බහුතරයක් මිනිස්සුන්ට තමුන්ගේ දරුවන්ට අවුරුද්දකට වතාවක් ඇඳුමක් අරන් දෙන්නවත් වත්කමක් නැති විදිහට ආර්ථිකේ බින්දුවටම පිරිහිලා.. මම මේ ඉරිසියාවකට කියන කතාවක් නෙවෙයි.. රට ඇතුලේ කිසිම සාධාරණ භාවයක් නැහැ . ගාල්ලෙ එකා බස් ගාස්තු ගෙවාගෙන පැය 3ක් ගෙවාගෙන කොළඹ රස්සාවට යනවා,, කොළඹ එකා කාලය මුදල් වැය කරගෙන ගාල්ලේ රස්සාවට යනවා.. ගාල්ලේ එකා ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ.. කොළඹ එකා කොළඹට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ... නගරේ ප්‍රසිද්ද විද්‍යාලයේ බෙල් එක ගහනකොට ගෙදරට ඇහෙන දුර ඉන්න එකාගේ ළමය ඒ ඉස්කෝලෙට තේරෙන්නේ නැති උනාට හැතැක්ම 10ක් එහායින් ඉන්න එක්කගෙ ළමය ඒ ඉස්කෝලෙට යනවා...නීතිය රකින උන් මහජනතාවට කතා කරන්නේ සලකන්නේ නය කාරයෝ ගානට..ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න යන මනුස්සයෙකුට සලකන්නේ නායක ඉල්ලන්න ආව ගානට... මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඊට පස්සෙන් ඒ පීල්ලේම යවන්නේ.. උදේ 7.30 ට ගෙදර මිදුලෙන් කාර් එකට නැගල ඔෆිස් එකේ පොටිපෝවෙන් බහින ලොක්ක උදේ 3 ට ගෙදරින් පිටත්වෙලා වැඩට එන එකා විනාඩි 5 ක් පරක්කු උනාම රතු ඉර ගහල ඌව වරුවක් නිවාඩු යවනවා.

    අපේ රටේ මනුස්සකම අන්තෙටම පිරිහිලා මචන්.. සාධාරණයක් නැහැ කොතැනවත්.. ඔය පාරේ ගියොත් ලංකාව කොතන නවතියිද කියල හිතන්නවත් අමාරුයි.. එහෙම බැලුවාම මේ රටවල් හරිම සාමකාමියි.. ජනාධිපති ඉස්සරහට හම්බ උනත් කතා කරන්නේ mr . president කියල. අවුරුදු 12ක් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් කරලා මට තියෙන්නේ කලකිරීමක් විතරයි... රට පුරාම බොරුව, වංචාව, අසාධාරණය, දුෂණය, භීෂණය රජවෙලා...

    උඹ කියන කතාවේ සාධාරනයක් තියනව මචං. මටත් අනන්තවත් හිතිලා තියනවා තව අව්රුදු 10 කට විතර පස්සේ අපිට මේ රටේ ජීවත් වෙන්න බැරි වෙයිද කියලා. හැබැයි මොකක්දෝ දෙයක් නිසා මට මේ රටේ ඉන්නමයි හිත දෙන්නේ. නැත්තං අපේ මාමලා මට මොනතරම් අඩගහල තියනවද, ඒත් මොකක්දෝ මේ රටත්, මිනිස්සුත් එක්ක තියන බැදීමක් නිසා මට යන්න හිතෙන්නෙ නෑ. උඹ දන්නවනේ මගේ ප්‍රධාන ජොබ් එක. ඒ ජොබ් එකත් එක්ක මට එලඹෙන හැම විනාඩියකදිම හිතේ සතුටෙන් ජීවත් වෙන්න පුලුවන්. අනිත් එක කරන රස්සාව සහ තවත් දේවල් නිසා මම ඇතිකරගෙන තියන සමාජ තත්වෙත් මට වෙනෙ කොහෙදිවත් ලැබෙන්නේ නෑ නෙ බං. මම ජීවිතේ වැඩි පුරම සල්ලි, භෞතික සැප සම්පත් බලාපොරොත්තු වෙන කෙනෙක් නොවන නිසා මට එහෙම දැනෙනවද දන්නෙ නෑ.
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    ලුණු තමයි බන් ඉහගෙන යන්නේ පාරවල් ගානේ. හැම අවුරුද්දකටම මාස දෙක තුනක් ලුණු වැදුනට ලංකාවේ තරම් වාහන දිරන්නේ නැහැ බන්. අපි ලංකාවේදී වගේ අහුමුලු වලට වතුර අල්ලලා හෝදන්නෙත් නැහැ. සමහර වාහන සෝදන්නෙම නැහැ. මගේ වැන් එක අවුරුද්දක් ඇතුලත හෝදලා තියෙන්නේ දෙපාරයි. ඇසන්ට් එක අවුරුද්දක්ම හෝදලා නැහැ. අනිත් කාර් එක දැන් මාසයක් තිස්සේ ලුණු පිටින් . එහෙම කියල විශේෂ දිරිල්ලක් නැහැ බන්. වයිපර් බ්ලේඩ් දෙකනම් ඉතින් අවුරුද්දකට සැරයක් දාන්න වෙනවා ලුණු වලටයි හිම වලටයි කැපුනහම

    ඔහේ ඉතින් මෙහෙ වගේ පාරේ මඩ දුවිලි නැති නිසා ප්‍රස්නයක් නැතිව ඇති මෙහෙ ඉතින් වැස්ස දවසක ගියොත් මඩ අනිත් දවස් වලට දුවිලි :(
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    ඇයි බන් ඹය කොහුවල laughf ඒකේ තියෙන්නේ
    autowash-side.jpg

    2012105160717.jpg

    නවල ඔපෙන් uni එක ගාව තියෙන ශෙඅද් එකෙත් එකෙක් තියෙනෙඑඑ දැන් හුග කලක ඉදන්
     
    Status
    Not open for further replies.