කෝ ඔය කෑ ගහන අය අපේ ගණන් වැඩි කියන්නේ කොහොමද.....??
අබාන්ස් එකේ Dell i3 79900/= එක අපේ 70000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්......![]()
අබාන්ස් එකේ Dell i5 Without VGA එක 99990/= එක අපේ 87000/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්......![]()
අබාන්ස් එකේ Dell i5 With VGA එක 99990/= එක අපේ 89900/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්......![]()
අබාන්ස් එකේ Dell i7 127990/= එක අපේ 111000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්......![]()
ඔය උඩ ටික පිලිවෙලින්......
69990/=
89900/=
92990/=
122900/=
කියලා දාලා තියෙනවා අබාන්ස් එකේ 4Yrs එක්ක..... ඒත් තවම කාටවත් 4Yrs දීලා නම් නෑ බං......උන් ඒක මාකටින් ට්‍රික් එකක් වගේ..... එක්කෝ 2Yrs Warranty + Next 2 Years Service Warranty තමා ඔය දෙන්න යන්නේ...... එහෙම නැතුව 4Yrs දුන්නොත් අබාන්ස් එක වහන්න තමා වෙන්නේ......
![]()
![]()
සිරාවටම අවුරුදු 4 ක් වොරන්ටි දෙන්න හදන්නේ තනිකරම මාකටිං ට්‍රික් එකක් වෙන්න ඕනේ..... අවුරුදු 4 ක් තියා නෝමල් වොරන්ටි ක්ලෙම් කරන්න ගියත් (මම කියන්නේ අනිත් ඉලෙක්ට්‍රික් බඩු ගැන..... සැරයක් ෆැක්ස් මැෂින් එකක් අරගෙන කැඩිලා ගෙනිච්චම පට්ට කට්ටක් දුන්නේ.....) අමර කට්ටක්නේ දෙන්නේ....

ඔන්න පැහැදිලි කරා....... දෙන දෙයක් නම් මේකේ උන්ට නොදී ඉදලා තියෙනවයෑ බං
තවම 4Years සීන් එක දෙන දෙයක් වෙලා නෑ.....

හරියටම තවම වචනයක් නෑ බං ඔය වැඩේ..... අද උදේ ඉදන් වටේටම කෝල් කරා මම...... තවම ඔරිජිනල් කම්පැණියෙන්ම එන 2 Years Warranty විතරයි වැලිඩ්...... 
