Dell 5th Generation Laptops.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කෝ ඔය කෑ ගහන අය අපේ ගණන් වැඩි කියන්නේ කොහොමද.....??

    අබාන්ස් එකේ Dell i3 79900/= එක අපේ 70000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i5 Without VGA එක 99990/= එක අපේ 87000/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i5 With VGA එක 99990/= එක අපේ 89900/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i7 127990/= එක අපේ 111000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    ඔය උඩ ටික පිලිවෙලින්......

    69990/=
    89900/=
    92990/=
    122900/=

    කියලා දාලා තියෙනවා අබාන්ස් එකේ 4Yrs එක්ක..... ඒත් තවම කාටවත් 4Yrs දීලා නම් නෑ බං...... :no: උන් ඒක මාකටින් ට්‍රික් එකක් වගේ..... එක්කෝ 2Yrs Warranty + Next 2 Years Service Warranty තමා ඔය දෙන්න යන්නේ...... එහෙම නැතුව 4Yrs දුන්නොත් අබාන්ස් එක වහන්න තමා වෙන්නේ...... :rofl: :P

    සිරාවටම අවුරුදු 4 ක් වොරන්ටි දෙන්න හදන්නේ තනිකරම මාකටිං ට්‍රික් එකක් වෙන්න ඕනේ..... අවුරුදු 4 ක් තියා නෝමල් වොරන්ටි ක්ලෙම් කරන්න ගියත් (මම කියන්නේ අනිත් ඉලෙක්ට්‍රික් බඩු ගැන..... සැරයක් ෆැක්ස් මැෂින් එකක් අරගෙන කැඩිලා ගෙනිච්චම පට්ට කට්ටක් දුන්නේ.....) අමර කට්ටක්නේ දෙන්නේ....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඔය කතාව හරිහැටි පැහැදිලි කරලා දියන් මාමේ මේකේ අයට..........

    :cool: ඔන්න පැහැදිලි කරා....... දෙන දෙයක් නම් මේකේ උන්ට නොදී ඉදලා තියෙනවයෑ බං :D තවම 4Years සීන් එක දෙන දෙයක් වෙලා නෑ..... :no: කස්ටමර්ලා ඈද ගන්න දාන පොයියක් විතරයි..... දෙන්න ගත්තා නම් අපි තමා මුලින්ම දෙන්නේ...... :yes: :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :cool: ඔන්න පැහැදිලි කරා....... දෙන දෙයක් නම් මේකේ උන්ට නොදී ඉදලා තියෙනවයෑ බං :D තවම 4Years සීන් එක දෙන දෙයක් වෙලා නෑ..... :no: කස්ටමර්ලා ඈද ගන්න දාන පොයියක් විතරයි..... දෙන්න ගත්තා නම් අපි තමා මුලින්ම දෙන්නේ...... :yes: :cool:

    :yes::yes::yes::)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සිරාවටම අවුරුදු 4 ක් වොරන්ටි දෙන්න හදන්නේ තනිකරම මාකටිං ට්‍රික් එකක් වෙන්න ඕනේ..... අවුරුදු 4 ක් තියා නෝමල් වොරන්ටි ක්ලෙම් කරන්න ගියත් (මම කියන්නේ අනිත් ඉලෙක්ට්‍රික් බඩු ගැන..... සැරයක් ෆැක්ස් මැෂින් එකක් අරගෙන කැඩිලා ගෙනිච්චම පට්ට කට්ටක් දුන්නේ.....) අමර කට්ටක්නේ දෙන්නේ....

    :dull: හරියටම තවම වචනයක් නෑ බං ඔය වැඩේ..... අද උදේ ඉදන් වටේටම කෝල් කරා මම...... තවම ඔරිජිනල් කම්පැණියෙන්ම එන 2 Years Warranty විතරයි වැලිඩ්...... :yes:

    2 Years Warranty + Next 2 Years Service Warranty නම් කොහොමත් අරන් වැඩක් නෑ..... මොකද මම දන්නවා කවදාවත් ඔය සර්විස් වොරන්ටිය උන්ගෙන් ලැබෙන එකක් නෙවේ......... :no: මොකද පාට් එකට පාට් එකක් මාරු කරනවා මිසක් උන් ජීවිතේට Mother Board Level Repair වලට අත තියන්නේ නෑ...... :no: :lol:

    Insurance ක්ලේම් එකක් හරහා 4Years වොරන්ටි දුන්නොත් නම් ඔන්න වැඩේ ගොඩ...... :yes: :D :cool:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡

    Mother Board Level Repair uba karanawada ??
    :eek:
     
    DragonI

    Member
    Sep 22, 2010
    122
    5
    0
    මචං මාත් ලැපක් ගන්න ඉන්නෙ මේ දවස් වල.. :D
    i5 processor එක්ක 8GB ram එකක් එහෙම එන මොඩෙල් එකක් නැද්ද? with 2GB VGA :D
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    කෝ ඔය කෑ ගහන අය අපේ ගණන් වැඩි කියන්නේ කොහොමද.....??

    අබාන්ස් එකේ Dell i3 79900/= එක අපේ 70000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i5 Without VGA එක 99990/= එක අපේ 87000/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i5 With VGA එක 99990/= එක අපේ 89900/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i7 127990/= එක අපේ 111000/= යි..... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    ඔය උඩ ටික පිලිවෙලින්......

    69990/=
    89900/=
    92990/=
    122900/=

    කියලා දාලා තියෙනවා අබාන්ස් එකේ 4Yrs එක්ක..... ඒත් තවම කාටවත් 4Yrs දීලා නම් නෑ බං...... :no: උන් ඒක මාකටින් ට්‍රික් එකක් වගේ..... එක්කෝ 2Yrs Warranty + Next 2 Years Service Warranty තමා ඔය දෙන්න යන්නේ...... එහෙම නැතුව 4Yrs දුන්නොත් අබාන්ස් එක වහන්න තමා වෙන්නේ...... :rofl: :P

    :lol: Fail :lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    :lol: Not FAIL Brother....... :no: ඔහොම තමා අබාන්ස් එකෙන් දාලා තියෙන්නේ ඈඩ් එකේ....... :yes:
    අබාන්ස් එකේ Dell i5 Without VGA එක 99990/= එක අපේ 87000/= යි.... අපේ එතකොට ගණන් වැඩි නේහ්...... :lol:

    අබාන්ස් එකේ Dell i5 With VGA එක 99990/= එක

    ethakota mokakkda ban wenasa with or without eke :shocked::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මචං මාත් ලැපක් ගන්න ඉන්නෙ මේ දවස් වල.. :D
    i5 processor එක්ක 8GB ram එකක් එහෙම එන මොඩෙල් එකක් නැද්ද? with 2GB VGA :D

    :cool: දෙන්නම්...... කෝල් එකක් දෙන්න බදාදා පහු වෙලා...... ඔක්කොම ලැප් ඉවරයි...... :dull:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    machan 4 years warranty denava.. mama danna ekekgenma ahavuva dan.. 4 year comprehensive warranty. battery and charger only 1 year warranty. sorry machan bt kathava atha..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    machan 4 years warranty denava.. mama danna ekekgenma ahavuva dan.. 4 year comprehensive warranty. battery and charger only 1 year warranty. sorry machan bt kathava atha..

    :lol: හරි දෙනවා කිව්වට තවම දීලා නෑ නේ බං..... අද තමා ඩිස්කෂන් එක යන්නෙත් කොහොමද වැඩේ කරන්නේ කියලා...... :yes: