වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒක පවුලෙන් පිට යවන්න එපා බොල කොහෙවත් නැති මස්සිනෙකුට දීලා... එහෙනම් DX එක හදන්නෙ නැතුව තියාගෙන FB15 එකේ පලයන්... එතකොට DX එක විකුනන්න ඕනෙත් නෑ... FB15 එකත් උබේ අතේ... :P

    :dull: :(

    අපෝ DX එක දෙන්න ඕනා ඉක්මනට...... දැන් FB15 දීලා වගේනේ තියෙන්නේ...... තෙල් ගහගන්න විතරයි තියෙන්නේ.... නඩත්තුව දෙයියෝ..... :P ;)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: :(

    අපෝ DX එක දෙන්න ඕනා ඉක්මනට...... දැන් FB15 දීලා වගේනේ තියෙන්නේ...... තෙල් ගහගන්න විතරයි තියෙන්නේ.... නඩත්තුව දෙයියෝ..... :P ;)

    ඒ කියන්නේ DX එක උඹට වෙස්වලාගත්ත ආශිර්වාදයක් වුනා... :lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මචං මහේෂ්.... වාහනේ කන්දෙදි අද්දන්නේ නැති වුනාට ඇන්ජිම රේස් වෙන්නත් නෑ පාගන තරමට... ගියර් වල අවුලක් නම් එන්ජිම රේස් වෙනවා නේද..?

    ; එහෙනම් ටියුන්අප් එකක් කරල බලපන්. .
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    [FONT=&quot]මටත් හිතුනා මගේ පුංචි අත්දැකීමක් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]හැබැයි ඉතින්පොල්වත්තකොම් තරං ලස්සනට ලියන්නනං මට බෑ[/FONT]
    [FONT=&quot]..[/FONT][FONT=&quot]:([/FONT]

    [FONT=&quot]මේ සිද්දිය උනේ මීට අවුරුදු තුන හතරකට කලින් මගේ ලඟම ඥාති සහෝදරයෙකුට[/FONT][FONT=&quot]...මේක ඇත්තටම කට්ටක් නොවුනත් පසු කාලීනව සෑහෙන කට්ටක් කාපු කේස් එකක් [/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]:no:[/FONT]

    [FONT=&quot]කතා නායකය වෙච්ච වහනෙත් එලකිරිය ඇතුලෙ ප්‍රධාන චරිතයක් උනු[/FONT] "[FONT=&quot]යුරාජ්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] මහත්තයගෙ ජාතියෙ ලොකප්‍රසිද්ධ [/FONT]Dx [FONT=&quot]වැගන් එකක්ම තමයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]:P[/FONT]

    toyota-dx-wagon-231424294.jpg

    [FONT=&quot]මම අර කලින් කිව්ව මගේ ඥාති සහෝදරය ටිකක් දුර බැහැර ප්‍රදේශයක තමයි පදිංචිවෙලා හිටියේ [/FONT][FONT=&quot]කාලයක් රට ඉඳල ඇවිත් හිරකාරයෙක් උනාට පස්සේ [/FONT][FONT=&quot] (ඔව් ඔව් බැන්දට පස්සෙ තමයි[/FONT]) [FONT=&quot]ඒ අක්කලගේ ගෙවල් පැත්තෙන්ම කුඹුරු යායක් එහෙම අරගෙන[/FONT], [FONT=&quot]එහෙන්ම ගේකුත් අරගෙන පදිංචියට ගියා[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]ඒ පළාතෙ හැටියට වගේම එයාගෙ වැඩ කටයුතු වල හැටියට ඉඩ කඩ තියෙන වන්ඩියක් හොයාගන්න ඕනි කිය කිය හිටිය නිසා මිනිහගෙ අදහස තිබුනේ ටිකක් පරන [/FONT]Dx[FONT=&quot] වැගන් එකකට යන්න[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot];)[/FONT]

    16348705_large.jpg

    ඉතින් එක දවසක්මේ අයිය, තව මාම කෙනෙක් එක්ක රෑ බස් එකේ නැගල මහ පාන්දරම කොළඹ ආව.. නිකන් නෙමෙයි.කාර් එකක් අරගෙනම ආයි ගමේ යනව කියල හිතාගෙනම සල්ලිත් අරගෙනයි ඇවිත්තිබුණේ..

    ඒ කලේ එයා ගාව තිබ්බෙ නිසාන් මාච් කේ 10 එකක්..
    ඒක සේල් එකකින් ගෙනල්ල තිබුණේ. ඒ දවස්වල ඒක බලන්න ගියේ මේ කියන අයියගේ නංගිගෙ මහත්තයත් එක්ක.. හැබැයි පොරටනං වාහන ගැන නියම දැනුමක් වගේම, හොඳඅවබෝධයක් තිබුණා ගොඩක් වාහන ගැන..:)

    අවාසනාවට ඒ කාර් එක අර අයියගෙ ගම් පලාතට ඔරොත්තු දුන්නේ නෑ.. මොකද ඒක දොරදෙක මොඩ්ල් එකක්. අනික පවර් ස්ටියරින් එහෙමත් නෑ.. ලේඩිස් යූස් කියල ගෙනාවට ඒ ස්ටියරින් වීල් ඒක ගෑනු අත් දෙකකින්නං ජීවිතේට කපල නැතුව ඇති...:baffled:

    ඉතින් ගම්මානෙ ජීවිතේට මේ වාහනේ එච්චර ගැලපෙන්නේ නෑ වගේම පාර්ට්ස් එහෙමත් ඒ පළාතෙ හොයා ගන්න නෑ නෙමෙයි ඇත්තෙම නැහැල්ලු..
    ඉතින් එන්න එන්නම ඒ වාහනේ අබලන් වේගෙන එන්න පටන් ගත්ත නිසා ගත්තු ගානට වැඩිය පොඩි ගානක් අඩුවෙන් දීලයි ඇවිත් තිබුණේ..

    දැන් ඉතින් කාර් එකක් උස්සගෙනම යන්න බලාගෙන කොළඹට සැපත් වෙච්ච ආයියා ලංකාදීපේ ලහිපිට උඩ ඉඩල යටටයි යට ඉඳල උඩටයි කියෝ කියෝ රේස් අස්සයෝ දානව වගේ මාක් කර කර හුරේ කියල කාර් හොයනව...:dull:
    සලේ පුරාම පත්තර දිග ඇරගෙන.. එහෙම නැත්තං ෆෝන් එක කනේ ගහගෙන.. හලෝ කාර් එකක් විකුනන්න දාල තිබුන නේද..? හලෝ අර කාර් එක වික්කද..? හලෝ. බ්ලා බ්ලාබ්ලා...... !@#$%^&*()_+

    අපිටත් ඉතින් මේ හොයන හෙවිල්ල බලාගෙන ඉන්නම බැරි කමට කිව්ව ඔහොම හදිස්සියට නැතුව ටිකක් හිමින් හොයමු කියලා..
    ඒත් මෙයා මීට කලිනුත් වාහනයක් ගන්න බලාගෙන ඇවිත් එකක් හොය ගන්න බැරුව හිස් අතින්ම ගමේ ගියා..
    අනික ඒ හිටිය දවස් ගානෙ වාහන හොයන්න වියදම් උන මග වියදම් වගේම ටෙලිෆෝන් බිලත් සෑහෙන ඉහළ ගිහින් තිබුන නිසා, මේ පාරත් හාර පන්දහක් වියදම් කරගෙන හිස් අතින් යන්න අදහසක්නං තිබුණෙම නෑ.. :no:කොහොහම හරි එකක් අරගෙනම යන්න බලාගෙන ආව නිසාලු අර මාමවත් ඇදන් ඇවිත් තියෙන්නේ..:eek:

    ඒත් මේ කාලෙ වෙද්දි තිබුණ ලොකුම අව්ල, කාර් එක ගන්න ආපු අයියගේ නංගිගේ මහත්තයා, අයියත් එක්ක ටිකක් අමනාපෙන් හිටිය එක.. ඒක ඇත්තටම ලොකු පාඩුවක් උනා.. මොකද වාහනයක් ගන්න යද්දි එක්කගෙන යන්නම ඕනෙ කරන කෙනෙක් නැති උන නිසා..:(

    ඒ අයිය අපි කවුරුහරි වාහනයක් ගැන කිව්වොත් අතින් පෙට්‍රෝල් ගහන් හරිගිහින්, අදාල වාහනේ බලල හොඳ නරක කියලා, අඩු පාඩු ගැන කතා කරල සෑහෙන සප් එකක් දෙන පොරක්.. මම අර කලින් කිව්ව වගේම මිනිහගෙ කාර්මික දැනුමත්සෑහෙන ඉහළ මට්ටමක තිබුනා...

    හොඳම සහ කැතම සීන් එක උනේ මුන් දෙන්නම මගෙත් එක්ක හෙන ෆිට් එකේ හිටපු නිසා, අරූ වාහනයක් ගැන කිව්වාම මම ඒක අර අයියගෙන් අහපු එක.. ඌ එකෙ විස්තර අහල හොඳ නෑ කිව්වොත් අපේ බුවා හිතන්නේ තරහට කිව්ව කියලා.. ඉතින් හොඳ නෑ කිව්ව එකම බලන්න යන්න ඕනෙ කියනවා..:lol:

    හැබැයි ගොඩක් තරහ උන අය අතරෙ නැති හොඳම දේකුත් මම මේ දෙවල් අතරෙදි දැක්ක..අර වාහන ගැන දන්න අයිය නිකමටවත් හොඳ නැති මලදානයක් ඇඟේ ගස්සවන්න ගියෙත් නෑ.. ඕනෑවට වැඩිය පස්සෙන් ගිහින් මූ ගන්න යන්නෙ මොකද්ද කියල හොයන්න ගියෙත් නෑ..:yes:

    නිතරම වචනෙන් දෙකෙන් වැඩේ ශේප්..
    එක්කෝ ඒක හරි නෑ ගන්න එපා.... එහෙම නැත්තන් ඒක හොඳයි හැබැයි ගාන වැඩී, කැමතිනං අඩු කරල අරගෙන පළ.., වන්ඩිය හොඳයි වගේ..ඒත් මෙහෙම කියන්න බෑ.ගිහිල්ල බලල ඕන දෙයක් කරගෙන එන්න කියපං..
    ඔන්න ඔය වගේ කැති උදලු පාරවල් වලින් තමයි මටත් සලකන්න ගත්තේ..:frown:
    ඉතින් හොඳ නැති වෙන්න හේතු අහන්න ගිහින් මම තමයි අම්බානක චාටර් උනේ ඒ දවස් වල..:oo:

    ඔන්න දවස් දෙකකට පස්සේ මම ඔෆිස් ඇරිල 7ට විතර වගේ ගෙදර එද්දි අපේ මාමයි, අර ගමේ මාමයි, අයියයි හොඳට සෙට් වෙලා ඉන්නවා ටිකක් විතර මද පමණට වැඩිපුර අරගෙන..:P

    මමත් ඉතින් බයික් එක කෙලින්ම මාමලාගෙ ගෙදර මිදුලෙම නවත්තල ඔලුව දාල බැලුව මූට වාහනයක් හොයා ගන්න බැරි උන දුකටවත් ගහනවද කියල...

    විස්තරේ අහල බැලුවාම එකක් හොයාගෙන අපේ ගෙවල් වලට කිට්ටුවෙන්ම...නිකන්ම නිකං කාර් එකක් නෙමෙයි මිත්‍රවරුනී.. එකත් අර ලෝකප්‍රසිද්ධ Dx Wagon එකක්..

    1090_1.jpg

    ඒත් වාහනේ බලන්න ගිය කස්ටිය ගැන ඇහුවාම මටත් බීල එතනම වැටෙන්න හිතුනා..:baffled:
    මොකද ඒක බලන්න ගිහින් තිබුණේ අර ගමෙන් ආව මාමයි, අපේ මාමයි මේ අයියයි විතරයි.. අපේ මාමව මොකක් හරි එකක් බලන්න එක්කං ගියාම මිනිහ කතා කරන්නෙම විකුණන එකාගෙ පැත්තට..:oo:
    එකක් එයාගෙ නොදන්න කම..
    අනික, අපි ගන්න යන වාහනේ ඉස්තරම්ම එකක් කියන අහිංසක හීනමානය.. ඇත්තටම ඒ අපේ මාමගේ හැටි.. ඩී එස් අයි එකේ ඩොට් බාට දෙකක් ගේනල්ල තියෙනව දැක්කත් මිනිහ කියන්නේ මේවා එහෙම හැමෝම දාන ඒව නෙමේ.. සුපිරි බඩු කියල...:lol:

    ඒත් ඒ අහිංසක හීනමානේ අර වගේ තැනකදි මහා විනාසයක් වෙනවා... විශේෂයෙන් වාහනයක් ගන්න යන වෙලාවක, විකුණන එකා බලන්නේ කොහොම හරි තමන්ගේම ගානටම හෝ ඊටපොඩි ගානක් අඩුවෙන් වාහනේ දී ගන්න වගේම වාහනේ ගන්න එකත් බලන්නේ තියෙන අඩුපාඩු පෙන්නල කොහොම හරි දෙතුන් දාහකින් හරි වාහනේ ගාන අඩු කර ගන්නනේ..

    කොහොම හරි ශොට් එකක් නවා ගන්න ගමන් අපේ මාම මට කිව්වා පුතේ එකනං සුපිරි වන්ඩියක්.. ස්ටාර්ට් කරාට සද්දෙවත් ඇහෙන්නෙ නෑ.. ඒ වගේ එකක්නං ලේසියෙන් හොයා ගන්න බෑ කියල...
    ඒ කියන්නේ වාහනේ සාමන්‍ය තත්ත්වෙන් තියෙනව වගේම එන්ජිමේ සද්දෙත් ඒ තරමටම නෑ කියනඑක මිසක් අර උඩින් කියපු කතන්දර ඔක්කොම නෙමෙයි කියන එක මගේ ටිකිරි මොලේට ඒ වෙලාවෙම තේරුණා..:P

    පස්සේ මම ශේප් එකේ අයියගෙනුත් ඇහැව්ව කොහොමද අයියේ භාණ්ඩෙ කියලා..
    පොරත් බයිට් කෑල්ලක් හපන ගමන් කිව්වා,, මල්ල්ලීඊඊ... සුපීඊඊරීඊඊ වන්ඩියක් මල්ලීඊඊඊඊ... නියමයීඊඊඊ.... අපි හෙට උදේම ගිහින් අරගෙන එනවා.. මල්ලිත් යං කියලා...:lol:

    ඔය තත්ත්වෙ උඩ තවත් ඕක ගැන අහ අහ ඉන්නවට වැඩිය පහු වෙනිදා උදේ මේ අයත් එක්ක කොහොමත් මට යන්න වෙනව කියල දන්න එකේ මමත් එතනින් වාෂ්ප වෙන්න හදනකොටම, අපේ මාමත් ඇවිත් කිව්වා,
    පුතේ මේකට ඇඩ්වාන්ස් එකකුත් දීලමයි ආවේ... එකනං සුපිරි වන්ඩියක්.. ස්ටාර්ට් කරාට සද්දෙවත් ඇහෙන්නෙ නෑ.. ඒ වගේ එකක්නං ලේසියෙන් හොයා ගන්න බෑ කියල.. ඔය ටික මට 4 5 සැරයක්ම කිව්ව නිසා පහු වෙනිද උදෙන්ම මමත් එන්නං කියන පොරොන්දුව උඩ එදා රෑ මම එතනින් සමු ගත්තා...

    මොකද වාහන ගැන මෙලෝ මල දානයක් දැනගෙන නොහිටියට මගේ බයික් එකට අදාල පොත් පත් ලියුම් වගේ වැදගත් ලියකියවිලි පිළිවෙලට ෆයිල් එකක දාල තියාගෙන ඉන්න නිසා (මේ ක්‍රමේ ගැන එලකිරියෙත් කියල තිබුණ) අර කාර් එකට අදාල ලියකියවිලි ටික ගැන ටිකක් හොයල බලල ලියුම එහෙම හදා ගන්න වැඩේ මට පවරන්න අයිය අමතක කලේ නෑ...:yes:

    පහු වෙනිදා උදේ අට වෙද්දි අපි වාහනෙ අරගෙනම එන්න කියල පිටත් උනා.. මම අයියත් එක්ක මගේ බයික් එකේ, අපේ මාම ගමේ මාමත් එක්ක එයාගෙ එකේ..
    ඔන්න ඉතින් මමත් ඉස් ඉස්සෙල්ලාම වාහනයක් බලන්න යන මංගල ගමන මේක...;)
    අපිත් වාහනේ අයිතිකාරයගේ ගේ ලඟට ඇවිත් බයික් දෙක ලස්සනට පාක් කරල හින්දි ෆිල්ම් එකක වීරයො 4 දෙනෙක් වගේ හෙල්මට් ඉනට තියාගෙන කාර් එක තිබුන ගෙදර ගේට්ටුවෙන් ඇතුළ් උනා...:rofl:

    අපේ මාමයි අයියයි ෆුල් හැපි එකේ ඉන්නවා.. මම නිකන් බස්සෙක් වගේ බුම්මගෙන ඉන්නවා..මොකද ඒකෙ තීන්ත සුවඳ නහයට දැනෙන තරමට පේන්ට් එක අලුත් කියල මට ලඟට යනකොටම තේරුනා...

    අපේ මාම අයිතිකාරය ඉස්සරහම මගෙන් අහපි,
    පුතේ වාහනේ නියමයි නේද කියලා.. මම මේ දහ අතේ ඇස් කරකව කරකව මෙකෙ අඩුපාඩු මොනවද කියල හොයන අස්සේ අපේ මාමා ඇවිත් මරු කියවනවා... මම ඒක ඇහුනෙ නැති ගානට වාහනේ වටේ යනකොට අපේ මාමටත් ටිකක් විතර වැඩේ තේරුනා..:yes:

    මම අර කලින් කිව්ව වගේ මට වාහනයක් ගන්නකොට බලන්න ඕන දේවල් ගැන කිසිම අවබෝධයක් දැනුමක් නැතත්, එහෙම නෑ කියන එක නොපෙන්නන්න මම ඒ වෙලාවෙ වග බලා ගත්ත...;)

    මොකද අපිව අන්දවන්න අදහසක් නැති අහිංසකයෙක්ට උනත් අපි මෙලෝ මගුලක් දන්නේ නෑ කියල තේරුනාම, නිකමට වගේ අපිව ටිකක් අන්දල බලන්න හිතනවා.. ඒ වගේම වාහනේ ලෙඩක් ගැන උනත් හරි විස්තරේ නොකියා බොරු කියන්න තියෙන ඉඩ කඩ ගොඩාක් වැඩී...:frown:

    කොහොම හරි මටනං වාහනේ එච්චරම හිතට ඇල්ලුවෙ නෑ.. ඒත් ඒක අර අයියට කියා ගන්න විදිහක් තිබුනෙත් නෑ..
    මම ඉතින් අර අයිතිකාර අංකල්ට කිව්ව බොනට් එක පොඩ්ඩක් ඇරල බලමු නේද කියල..
    පොර ඉතින් ඒක ඇරියට මම මොනව කියල බලන්නද..? හොඳට පෙන්නම තඩි එන්ජිමක් තිබ්බ.. අලුත් බැටරියක් තිබ්බා.. :lol:

    images

    අර තරහ වෙලා ඉන්න අයියගෙන් අහල දැන ගත්ත දේවල් අනුව, ඉස්සරහ බාර් එක දිහා ටිකක් හොඳට බැලුව හැප්පිල ඇද වෙලා එහෙම තියෙනවද කියලා.. එහෙම ලොකු ඇක්සිඩන්ට් එකක් වෙච්ච පාරක්නං හොයා ගන්න ලැබුනේ නෑ..:baffled:

    ඔන්න අපේ මාමා ආයි මැදින් පැනල කියපි,
    කොහෙවත් හැප්පිල නෑ නේද කියලා..
    අර අංකල් පේන්න හිටියෙ නැති නිසා මම මාමගේ කකුලට පොඩි තට්ටුවක් දාල කිව්ව ටිකක් සද්ද නැතුව ඉන්න කියල...

    පස්සෙ අර අංකල් ලඟට ගෙන්න ගෙන මමත් පොඩි ලොරි ටෝක් ටිකක් දැම්ම.. දුර යද්දි හීට් වෙන සීන් ගැන, බ්‍රේක් වල තත්ත්වෙ ගැන, වාහනේ පැත්තට අදින සීන් ගැන එහෙම ටිකක් තදින් හාර හාර අහන්න ගත්තා.. ඇත්තම කියනවනං මට එහෙම අහන්න උනේ, අපෙ අයියයි මාමයි දෙන්නම සද්ද නැතුව ඔහේ හිටගෙන වත්තෙ මල් වලට වහන සමනලයෝ, පැණි කුරුල්ලො දිහා බල බල වෙනම ලෝකෙක හිටපු නිසා..:growl:

    අර අන්කල් මගෙන් බේරෙන්නම බැරි නිසා ඇහැව්ව පුතාටද වාහනේ ගන්නේ කියලත්..මමත් ඉතින් වැඩර් වගේ කිව්වා. නෑ නෑ අර ඉන්නෙ අපෙ අයිය.. ඒත් ඊයෙ මට මේක බලන්න එන්න වෙලාවක් තිබුණෙ නෑ කියලා...;)

    ඔන්න ඉතින් තීන්ත සුවඳ හම හම දිලිසි දිලිසි තිබ්බ වාහනේ යට කොටසටත් ඉව අල්ලන්න පටන් ගත්තා, වෙස් වලාගත්ත පොලිස් සුනඛයෙක් වගේ..
    රෝද 4ම අලුත් කිව්වට පිටි පස්සේ දකුණු පැත්තෙ ටයර් එකේ තට්ටේ පෑදිල...:frown:

    අයියගෙන් ඇහැව්වාම කියපි ඒක ඊයෙ දැක්කෙ නෑ කියල.. හැබැයි ඒ ගැන අයිතිකාරයා එක්ක කතා කරන්නවත් වැඩි උවමනාවක් තිබ්බෙ නෑ..:growl:

    කමක් නෑ කියල ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ කාපට් එක හීනියට උස්සල බැලුවාම දිරපු ලකුණු පේන්න ගත්තා..එතනම හොඳට දන ගහගෙන යට බැලුවාම තමයි හොඳම හරිය දැක්කේ.. ඩ්‍රයිවින් සීට් එක යන්තමට තමයි ෆ්ලෝ බෝඩ් එකට සෙට් වෙල තිබෙබේ නට් එකෙන්.. වටේටම දිරල කුඩු හැලෙනව හෝ ගාල... ඒ පාරනං අර අන්කල්ට මම සීන් එක පෙන්නල ඇහැව්ව හොඳටම දිරාගෙන එනව නේද කියල.. (දිරන්න දෙයක් නෑ.. දිරල ඉවරයි):oo:

    පොර කිව්වා ඔය හැම එකකම ඔහොම තමයි. මේව දැන් සෑහෙන පරනයිනේ.. අනික ඕව මහලොකු වැඩ නෙමෙයි.. කියලා..:eek:

    විකුණුම් කරුගෙ පැත්තෙන් බැලුවොත් ඉතින් කවදාවත් ඔව් මේක දිරල තමයි කියල මළාට කියන්නෙ නෑ කියල දන්න නිසා මම ඒ වෙලාවෙම කිව්ව, මේකටනම් පොඩ්ඩක් ගානෙ වෙනසක් කරන්න වෙයි කියලා..
    මම ඒ වෙලාවෙත් බයේ හිටියේ අපේ මාම නිකමට හරි, ඕව මහ වැඩ නෙමෙයි පුතේ වාහනේ හොඳයි කියයි කියල.. වෙලාවට මාම ටිකක් පස්ස ගහන්න ගත්ත මම වාහනේ පුරා රිංගල එක එක ඒව හොයන්න ගත්ත විදිහට..

    ඔන්න ඊට පස්සෙ වාහනේ පැදගෙන ට්‍රයල් එකක් යන්න ලෑස්ති උනා.. මාමල දෙන්නව ඒ ගෙදර තියල, අයිතිකරුයි, අයියයි මමයි පොඩි වටයක් දාල එන්න ලෑස්ති උනා..
    කලින් දවසේ වාහනේ බැලුවට අයිය ඒක පොඩ්ඩක්වත් පැදල බලලවත් නෙමෙයි ඇඩ්වාන්ස් කරල ඇවිත් තිබ්බේ...ඇත්තම කියනවනං බලපු එකත් හරියට කරල නෑ.. නැත්තං ලෙඩ කෙසේ වෙතත් අර දිරපු ටිකවත් අහු වෙනවනේ...

    ඔන්න හිමීට තාර නැති ගුරුපාරෙ වලවල් වල වැටි වැටි හිමීට ඉස්සරහට යනවා. ඒ වෙලාවෙ රියදුරු අසුන අයිතිකරු සතුයි.. හැබැයි වාහනේ අනවශ්‍ය සද්ද මුකුත්ම ඇහුනේ නෑ.. එන්ජින් එකෙනුත් බොහොම සාමාන්‍ය සද්දයක් ඇහුනේ.. ඒ පාරනං අපේ මාම හරි.මොකද එන්ජිමේ සද්දෙ සෑහෙන අඩුයි..

    ඊට පස්සේ තාර පාරට වාහනේ දා ගත්ත.. ඔන්න ඒ පාර තවත් කේස් එකක් මාට්ටු..:frown: පිටිපස්සෙ දකුනු පැත්තෙ රෝදෙන් සද්දෙකුත් එක්ක, කැරකෙන වේගෙ අනුව ගැස්සිල්ලක් එනව "ඩග් ඩග් ඩග් ඩග්" ගගා..:no:

    මේ පාරත් පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන මම තමයි අංකල්ගෙන් හරස් ප්‍රශ්න ඇහැව්වේ..

    මිනිහා කිව්වේ එකමත් එක රටක සුරංගනා කතාවක්..
    ටයර් එක ටිකක් සවුත්තු වෙලා නිසා කාපට් පාරෙ යද්දි ඒකෙ වයිබ්‍රේශන් එකලු ඇතුලට ඇහෙන්නේ...:growl:
    වෙන්නේ ඒක නෙමෙයි කියල දැනගෙන හිටියත්, ඇත්තටම වෙන්නෙ මොකද්ද කියන එක ගැන නොදැන හිටිය නිසා මට ඒ ගැන තර්ක කරන්න විදිහක් තිබුණෙ නෑ..:no:
    ඒත් හිත ඇතුළෙ බොහොම තදට පැලපදියම් වෙලා තිබුනා සල්ලි දෙන වෙලාවට මේවට ගාණක් අඩු කරවන්නම ඕනෙ කියන එක...

    ඔන්න කිලෝ මීටරයක් විතර පොර එලවන් ඇවිත්, අපේ සහෝදර තුමාට රියදුරු ආසනේ බාරදුන්නා ආපහු අර ගෙදරට එන්න.. අපේ සහෝදර තුමාත් බොහෝම විනීත විදිහට ගේ ලඟටම වාහනේ ගෙනත් නැවැත්තුවා.. අපේ මාමල දෙන්නත් දැන් බලාගෙන ඉන්නව හිනාවකුත් දාගෙන.. මට තමයි තාම හිනා වෙන්න බැරි උනේ..:dull:

    ඒ අතරේ තවත් කට්ටියක් ආව වාහනේ බලන්න.. ඒ අය අපිව දැක්කට පස්සේ එච්චරම උනන්දුවෙන් වාහනේ බැලුවෙ නෑ කියලයි මට හිතුනේ..

    අර අංකල් ඒ අය එක්ක වහනේ සුපිරි කන්ඩිෂන් එක ගැන කියන අතරේ මම අයියගෙන් ඇහැව්ව මොකද දැන් කරන්නේ කියලා..
    උත්තරයක් නෑ.. පස්සෙ මම ආයි ෂේප් එකේ කිව්වා, අයියේ වැඩ ටිකක්නං තියෙනව වගේ නේද කියල.. ඔලුව වැනුව විතරයි සද්ද නෑ..
    මම ආයි ඇහැව්ව එහෙ ගිහින් ඕව කර ගන්න පුලුවන් වෙයිද කියලා...

    ටිකක් වෙලා කල්පනා කරල කියනවා, මල්ලී ඇඩ්වාන්ස් එකකුත් දුන්න එකේ අපරාදෙ නේද කියලා.. අනික එන්ජින් එකත් හොඳයිනේ.. බැටරියත් අලුත්ම එකක්, ටයර් එකේඅව්ල යන ගමන්ම හදා ගන්න පුලුවන්, දිරපු ටිකත් හිමීට හදා ගත්තනන් නියම වාහනේ නේද කියලා.. එතනින් එහාට කතා කරල වැඩක් නැති නිසා අපි ගනුදෙනුව කරන තැනටම ආවා...:dull:

    ලියකියවිලි ගැන එහෙම බලල ඒව වෙන වෙනම කියවල, ඔක්කොම ටික කරල දෙන ගමන් මම අර අංකල් එක්ක ගාන ගැන කතා කලා.. වාහනේ ඇඩ් එක දාල තිබුනේ 4යි 25කට.. අයියල කතා කරගෙන තිබුණේ 4 කට.. ඒ හොඳටම හාවො වෙලා..:(

    මම ඉතින් අඩු පාඩු ගැන කියල කියල, මේක අද රෑම අම්පාරෙ යන්න ඉන්නෙ කියල, තව 10ක් අඩු කර ගත්ත.. මම අර මුලින් කිව්ව වගේ වාහනයක් ගන්න විදිහ ගැන මෙලෝමළදානයක් නොදැන, කිසිම කාර්මික දැනුමක් නැතුව, ඇහැට පෙනුනු, දේවල් වලින් මේ 10,000 අඩු කර ගත්තට, ටිකක් දන්න කියන කෙනෙක් එක්ක වැඩේට ගියානම් තව 30,000ක් වත් අඩු කර ගන්න තිබුණා...:yes:

    කොහොමහරි, අයියට රුපියල් 10000ක් ඉතුරු උනා මගේ කට නිසා... 3යි 90කට වාහනේඅරගෙන අයියයි, අර ගමේ මාමයි කාර් එකේ ගෙදර එද්දි මාමයි මමයි බයික් දෙකේම ගෙදර ආවා..

    ආහ්.. කියන්න අමතක උනා.. ඒ කාලෙ මට හරියට ඩ්‍රයිවින් බෑ කියල දැන දැනත් (දැනුත් හරියට බෑ) අයිය මට යතුර අතට දීල වටයක් ගිහින් කිව්වා...

    අයියගේ උවමනාව තිබුනේ එදාම රෑ ගමේ යන්න.. ඒත් මමම ආයි පැත්තකට අඬගහල කිව්වා, මහ රෑ එලවන එකනං අව්ලක් නෑ.. ඒත් නිකන් හරි ප්‍රෂ්නයක් උනොත් අර මාමාගෙන් මහ ලොකු උදව්වක් ගන්න බෑ.. එයත් ටිකක් තේරුමක් තියෙන කෙනෙක් නෙමෙයිනෙ කියලා.. අනික ටයර් එකේ අව්ල ගැනත් තාම හරියට දන්නේ නෑනේ, වෙන ප්‍රශ්නයක් ආවත් මහ රෑ උදව්වක් ගන්න තැනක් වත් හොයා ගන්න අමරුයින්නෙ කියලා..

    වාහෙනේ එන්ජිම වගේම හෙඩ් ලයිට් දෙකත් සෑහෙන එලිය තිබුණ අරගෙන එද්දි.. ඉතින් අයිය හිතුවේ රෑම අම්පාරෙ යන එක ලේසි වෙයි කියල.. ඒත් ඒ පැත්තට කිට්ටු වෙන්න වෙන්න අලින්ගේ කරදර එහෙමත් ටිකක් තියෙන නිසා අපේ අම්මයි, තාත්තයි දෙන්නම බල කලා වෙලාසනින් නිදා ගෙන උදේම පිටත් වෙන්න කියලා..

    ඒ ගමනෙදි තමයි කටු සෙට් වෙන්න පටන් අරන් තියෙන්නේ.. මුලින්ම අර රෝදෙට කෙළ උනාලු මගදි..:shocked: ඒක රෙපයාර් කරගෙන පිටත් වෙද්දි ගොඩාක් රෑ උනාලු..:no: ඒ වගේම තව බර ගානක් කුඩු උනාලු.. :(ආයි ටික දුරක් යද්දි හීට් එකත් නැග්ගලු..:dull: ඉතින් හිමීන් හිමින් අම්පාරට කිට්ටු වෙනකොට, පාරෙ අලි ඉන්නව කියල ඉස්සරහෙන් එන වාහන වලින් දැන ගත්ත නිසා මහ රෑ වහනේ මග නවත්තන් ඉන්න උනාලු එළි වෙනකන්...:baffled:

    ඒ වගේම එන්ජින් එකේ සද්දෙ ගමට එනකොටම වෙනස් උනාලු හොඳටම..:growl:

    මෙහෙන් මොනව හරි කරල හදා ගෙන දිව්වත් එහෙ ගෙනිහින් වාහනයක් හදාගෙන දුවනව කියන එක හීනයක් විතරයි.. අන්තිමට ඒ කාර් එකත් තිබ්බට වැඩිය හොඳටම සවුත්තු උනා විතරක් නෙමෙයි, සෑහෙන වියදම් කරල, ගත්තු ගානට වැඩිය අඩුවෙන් ආයෙත් කොළඹ ගෙනත් විකුණන්නත් උනා..:dull:

    විකුණද්දි වැඩිය කරදරයක් උනේ නැත්තේ මේක හයි රූෆ් 1500cc එන්ජින් එකක් තිබ්බ වැගන් එකක් උන නිසා.. නැත්තන් එහෙම වහ කන්න තමයි වෙන්නේ...:baffled:

    ඔන්න ඔහොමයි මම මුලින් බලපු වාහනේ කතාව ඉවර උනේ...:(

    මේ කතාව මෙතන දාන්න හිතුවේ, වාහනයක් ගන්නකොට අපේ අයියගෙන් වෙච්ච අඩු පාඩු වගේම මගෙන් මග ඇරුණු දේවල් ගැනත් කට්ටියට පුංචි අවබෝධයක් ගන්න පුලුවන් වෙයි කියල හිතාගෙනයි..
    අපි කිසිම දෙයක් නොදැන හිටියට ඇස් දෙක හොඳට පේනවනං ගොඩක් අඩු පාඩු හොයා ගන්න පුලුවන්..
    ඒව ගැන තර්ක කරන්න තමයි යම් ප්‍රමාණයක දැනුමක් ඕනෙ වෙන්නේ..
    ඒ දැනුම ත්‍රෙඩ් එක හිමිකරු "පොල්වත්තකොම්" ඇතුළු යාලුවෝ ටික එකතු කරනවනේ...

    යකෝ ටයිප් කරන එකත් සෙල්ලං වැඩක් නෙමෙයිනේ බලාගෙන ගියාම....
    :baffled:

    (ලිවීමේ හැකියාව මදි නිසා පොඩ්ඩක් කම්මැලි හිතෙන්න ඇති..)

    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]මටත් හිතුනා මගේ පුංචි අත්දැකීමක් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න[/FONT][FONT=&quot]..[/FONT]

    .............................
    .............................
    .............................
    .............................

    යකෝ ටයිප් කරන එකත් සෙල්ලං වැඩක් නෙමෙයිනේ බලාගෙන ගියාම....[/COLOR]
    :baffled:

    (ලිවීමේ හැකියාව මදි නිසා පොඩ්ඩක් කම්මැලි හිතෙන්න ඇති..)

    අෆ්ෆේ මේ තියන්නේ ලියල ලෙසටම. මම මේ මෙච්චර වෙලා කියෙව්වා.
    මොන ලිවීමේ හැකියාව මදිද, එක හුස්මට කියවන්න පුලුවන් තරම් වැඩේ රසයි.
    අපේ පොල්වත්ත වගේම රස කරලා කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියන්නේ.

    මෙන්න මේක පට්ට කියමන මචං
    '' අපිව අන්දවන්න අදහසක් නැති අහිංසකයෙක්ට උනත් අපි මෙලෝ මගුලක් දන්නේ නෑ කියල තේරුනාම, නිකමට වගේ අපිව ටිකක් අන්දල බලන්න හිතනවා.''

    You must spread some Reputation around before giving it to richlife again.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    මෙන්න මේක පට්ට කියමන මචං
    '' අපිව අන්දවන්න අදහසක් නැති අහිංසකයෙක්ට උනත් අපි මෙලෝ මගුලක් දන්නේ නෑ කියල තේරුනාම, නිකමට වගේ අපිව ටිකක් අන්දල බලන්න හිතනවා.''

    You must spread some Reputation around before giving it to richlife again.

    ඔව් ඔව්.. ගොඩක් අඩු පාඩු ගැන කියන්නෙ නැතුව මග අරින්න හදනව එහෙම උනාම...:frown: මටනං ඒක වෙලා තියෙනවා...:(

    ආහ්.. කියවන්න පුළුවන් තත්ත්වෙක තියෙනවනං එච්චරයි...
    ;)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සතුටුයි මචං උඹ ගැන :)
    හැබැයි ඇති තරම් සල්ලි හොයාගෙන දියුනු වෙලා කවදහරි ලංකාවේ පදිංචියට වරෙං.

    මම සල්ලි පස්සේ දුවන්නේ නැහැ මචන්.. හැබැයි අත පය 4 හයිය කාලේ පුළුවන් තරම් උපයන්න ඕන කියන මතේ තමයි මම ඉන්නේ. අත දිග ඇරලා ඉල්ලන හැම කෙනාටම දෙන්න තමයි මම උපයන්නෙ . නැති කෙනෙකුට දීල ලැබෙන වින්දනය උපරිමයි සල්ලි ගොඩගහල ලෙබෙන වින්දනයට වඩා.. ඒ වගේ තව ලොකූ අරමුණක් තියනව මචන්.. ඒක ඉතින් මේ ජීවිතේ හැබෑ කරගන්න ලැබෙයිද දන්නේ නැහැ. මේ සංසාරෙ උපදින මැරෙන එක ඉවරයක් නැහැ බන්.. මේ ඔක්කොම තනිකරම මායාවක් විතරයි..හැමදේම නැතිවෙන සුළුයි..
    අනිවාර්යෙන් ලංකාවේ තමයි මගේ ස්ථිර පදිංචිය.. ඒක වෙනස්වෙන එකක් නැහැ.. ඒක වෙනස් උනොත් වෙනස් වෙන්නේ මේ කාලකන්නි දේශපානය නිසා විතරයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹ කියන කතාවේ සාධාරනයක් තියනව මචං. මටත් අනන්තවත් හිතිලා තියනවා තව අව්රුදු 10 කට විතර පස්සේ අපිට මේ රටේ ජීවත් වෙන්න බැරි වෙයිද කියලා. හැබැයි මොකක්දෝ දෙයක් නිසා මට මේ රටේ ඉන්නමයි හිත දෙන්නේ. නැත්තං අපේ මාමලා මට මොනතරම් අඩගහල තියනවද, ඒත් මොකක්දෝ මේ රටත්, මිනිස්සුත් එක්ක තියන බැදීමක් නිසා මට යන්න හිතෙන්නෙ නෑ. උඹ දන්නවනේ මගේ ප්‍රධාන ජොබ් එක. ඒ ජොබ් එකත් එක්ක මට එලඹෙන හැම විනාඩියකදිම හිතේ සතුටෙන් ජීවත් වෙන්න පුලුවන්. අනිත් එක කරන රස්සාව සහ තවත් දේවල් නිසා මම ඇතිකරගෙන තියන සමාජ තත්වෙත් මට වෙනෙ කොහෙදිවත් ලැබෙන්නේ නෑ නෙ බං. මම ජීවිතේ වැඩි පුරම සල්ලි, භෞතික සැප සම්පත් බලාපොරොත්තු වෙන කෙනෙක් නොවන නිසා මට එහෙම දැනෙනවද දන්නෙ නෑ.

    අපේ දරුවොන්ට ජීවත්වෙන්න පුළුවන් රටක් මේ යන ක්‍රමය ඇතුලේ ඉතුරු වෙන්න වෙන්නේ නැහැ මචන්. ඒකට අපේ රටේ මිනිස්සුත් ඒ අතින් දුර්වලයි.අපේ රටේ මිනිස්සු දෙකොට්ටාශයක් ඉන්නවා බන්.එක කොටසක් වෙහෙස වෙලා වැඩ කරලා උපයාගෙන යහමින් යම් තත්වෙක ජීවත් වෙනවා.අනික් කොටස වෙහෙස වෙන්නේ නැතුව යන්තම කීයක් හරි උපයාගෙන අමාරුවෙන් ජීවත් වෙනව මේ දෙවැනි කොටස පලවෙනි කොටස එක්ක එක්කෝ තරහයි.නැත්තම් ඉරිසියාවයි.

    මේ යන ක්‍රමේට රට තව ඉදිරියට ගියොත් උඹල උපයන දේ මංකොල්ලකන තැනට පත්වෙනවා රට. උඹල කොළඹ ආසන්නයේ ජීවත්වෙන නිසා මේ තත්වේ තාම උඹලට තේරෙන්නේ නැහැ. එත් අපේ පැතිවල දැන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක් නැති තරම්.. තරුණ පරම්පරාව බහුතරයක් උත්සහ කරන්නේ උපයන්න මහන්සිවෙන්නේ නැතුව දවසට පන්දාහක් දහදාහක් වියදම් කරලා සොමියේ ඉන්න. පුදුම විදිහට මිනිස්සු පිරිහිලා බන්.

    අපේ රටවල් වල ළමයි ඉස්කෝලේ ගිහින් ඉගෙනගෙන උපාධි අරන් එලියට ආවට එයාල ජීවිතේ කොහොමද ගොඩනගාගන්නේ කියන දේ ගැන දැනුවත් නැහැ. කිසිම ආයතනයකින් ළමයින්ගේ ඔලු ඇතුලට දාන්නේ නැහැ උඹල ලොකු වෙලා වුර්තිකයින් වෙලා අනාගත් වෙනුවෙන් උපයන්න වෙහෙසියල්ල කියල. බහුතරයක් එවුන් උසස්පෙළ කරලා එලියට ඇවිත් රස්සාවක් ලැබෙනකම් බලන් ඉන්නේ ආණ්ඩුවෙන් උන්ව ජාතක කරපු ගානට. අපේ රටේ රැකියා අවස්ථා එමටයි මචන්.. එත් අපේ මිනිස්සුන්ගේ ඔලුව හැදිලා නැහැ කඩේක වේටර් කමක් කරලා ටියුෂන් ගාස්තු උපයගන්න තරම්... එහෙම ඔලු නිර්මාණය උන දවසට ළමයින්ට පෞරුෂත්ව වර්ධන වැඩසටහන් ඕන වෙන්නේ නැහැ.. උඹ වගේ උදවියට වගකීමක් සහ හැකියාවක් තියනවා මේවා සමාජගත කරන්න... අපේ දරුවෝ උපන් දවසේ හිටන් ගෙදරට බරක්.. ඉස්කෝලෙන් එලියට ගියාම ආණ්ඩුවට බරක්... ඊට පස්සේ රටටත් සමාජයටත් බරක්... මම අදහස් කරන්නේ මනුස්සයෙක් උපන් දා හිටන් සල්ලි හොයන්න දඟලපන් කියන එක නෙවෙයි... කාටවත් බරක් නොවී ජීවත්විය යුතුයි කියන එක...දරුවන් උගත යුතුයි ජාතක කරපු පලියට ඔවුන්ගේ සියලුම ජීවන වියදම් දෙමාපියන් විසින් දැරිය යුතු නැහැ කියන එක...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං මහේෂ්.... වාහනේ කන්දෙදි අද්දන්නේ නැති වුනාට ඇන්ජිම රේස් වෙන්නත් නෑ පාගන තරමට... ගියර් වල අවුලක් නම් එන්ජිම රේස් වෙනවා නේද..?

    හිත බයවෙන දේවල් කියන්නත් හිතෙන්නේ නැහැ.. එත් නොකියත් බැහැ .. කෝකටත් scan පාරක් දාල බැලුවනම් තමයි හොඳ.. ඒ අදින්නේ නැතුව යන වෙලාවට ගියර් එක N එකට ඇදල gas pedal එක වැඩි කරලා බලන්න . N එකට දාල පාගපු ගමන් රේස් වෙනවද කියල බලන්න. හැබැයි හොඳින් මතක තියාගන්න RPM එක අඩු වෙනකම් ආයෙ D එකට දාන්න එපා ..
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    [FONT=&quot]මටත් හිතුනා මගේ පුංචි අත්දැකීමක් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]හැබැයි ඉතින්පොල්වත්තකොම් තරං ලස්සනට ලියන්නනං මට බෑ[/FONT]
    [FONT=&quot]..[/FONT][FONT=&quot]:([/FONT]

    [FONT=&quot]මේ සිද්දිය උනේ මීට අවුරුදු තුන හතරකට කලින් මගේ ලඟම ඥාති සහෝදරයෙකුට[/FONT][FONT=&quot]...මේක ඇත්තටම කට්ටක් නොවුනත් පසු කාලීනව සෑහෙන කට්ටක් කාපු කේස් එකක් [/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]:no:[/FONT]

    [FONT=&quot]කතා නායකය වෙච්ච වහනෙත් එලකිරිය ඇතුලෙ ප්‍රධාන චරිතයක් උනු[/FONT] "[FONT=&quot]යුරාජ්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] මහත්තයගෙ ජාතියෙ ලොකප්‍රසිද්ධ [/FONT]Dx [FONT=&quot]වැගන් එකක්ම තමයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]:P[/FONT]

    toyota-dx-wagon-231424294.jpg

    [FONT=&quot]මම අර කලින් කිව්ව මගේ ඥාති සහෝදරය ටිකක් දුර බැහැර ප්‍රදේශයක තමයි පදිංචිවෙලා හිටියේ [/FONT][FONT=&quot]කාලයක් රට ඉඳල ඇවිත් හිරකාරයෙක් උනාට පස්සේ [/FONT][FONT=&quot] (ඔව් ඔව් බැන්දට පස්සෙ තමයි[/FONT]) [FONT=&quot]ඒ අක්කලගේ ගෙවල් පැත්තෙන්ම කුඹුරු යායක් එහෙම අරගෙන[/FONT], [FONT=&quot]එහෙන්ම ගේකුත් අරගෙන පදිංචියට ගියා[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]ඒ පළාතෙ හැටියට වගේම එයාගෙ වැඩ කටයුතු වල හැටියට ඉඩ කඩ තියෙන වන්ඩියක් හොයාගන්න ඕනි කිය කිය හිටිය නිසා මිනිහගෙ අදහස තිබුනේ ටිකක් පරන [/FONT]Dx[FONT=&quot] වැගන් එකකට යන්න[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot];)[/FONT]

    16348705_large.jpg

    ඉතින් එක දවසක්මේ අයිය, තව මාම කෙනෙක් එක්ක රෑ බස් එකේ නැගල මහ පාන්දරම කොළඹ ආව.. නිකන් නෙමෙයි.කාර් එකක් අරගෙනම ආයි ගමේ යනව කියල හිතාගෙනම සල්ලිත් අරගෙනයි ඇවිත්තිබුණේ..

    ඒ කලේ එයා ගාව තිබ්බෙ නිසාන් මාච් කේ 10 එකක්..
    ඒක සේල් එකකින් ගෙනල්ල තිබුණේ. ඒ දවස්වල ඒක බලන්න ගියේ මේ කියන අයියගේ නංගිගෙ මහත්තයත් එක්ක.. හැබැයි පොරටනං වාහන ගැන නියම දැනුමක් වගේම, හොඳඅවබෝධයක් තිබුණා ගොඩක් වාහන ගැන..:)

    අවාසනාවට ඒ කාර් එක අර අයියගෙ ගම් පලාතට ඔරොත්තු දුන්නේ නෑ.. මොකද ඒක දොරදෙක මොඩ්ල් එකක්. අනික පවර් ස්ටියරින් එහෙමත් නෑ.. ලේඩිස් යූස් කියල ගෙනාවට ඒ ස්ටියරින් වීල් ඒක ගෑනු අත් දෙකකින්නං ජීවිතේට කපල නැතුව ඇති...:baffled:

    ඉතින් ගම්මානෙ ජීවිතේට මේ වාහනේ එච්චර ගැලපෙන්නේ නෑ වගේම පාර්ට්ස් එහෙමත් ඒ පළාතෙ හොයා ගන්න නෑ නෙමෙයි ඇත්තෙම නැහැල්ලු..
    ඉතින් එන්න එන්නම ඒ වාහනේ අබලන් වේගෙන එන්න පටන් ගත්ත නිසා ගත්තු ගානට වැඩිය පොඩි ගානක් අඩුවෙන් දීලයි ඇවිත් තිබුණේ..

    දැන් ඉතින් කාර් එකක් උස්සගෙනම යන්න බලාගෙන කොළඹට සැපත් වෙච්ච ආයියා ලංකාදීපේ ලහිපිට උඩ ඉඩල යටටයි යට ඉඳල උඩටයි කියෝ කියෝ රේස් අස්සයෝ දානව වගේ මාක් කර කර හුරේ කියල කාර් හොයනව...:dull:
    සලේ පුරාම පත්තර දිග ඇරගෙන.. එහෙම නැත්තං ෆෝන් එක කනේ ගහගෙන.. හලෝ කාර් එකක් විකුනන්න දාල තිබුන නේද..? හලෝ අර කාර් එක වික්කද..? හලෝ. බ්ලා බ්ලාබ්ලා...... !@#$%^&*()_+

    අපිටත් ඉතින් මේ හොයන හෙවිල්ල බලාගෙන ඉන්නම බැරි කමට කිව්ව ඔහොම හදිස්සියට නැතුව ටිකක් හිමින් හොයමු කියලා..
    ඒත් මෙයා මීට කලිනුත් වාහනයක් ගන්න බලාගෙන ඇවිත් එකක් හොය ගන්න බැරුව හිස් අතින්ම ගමේ ගියා..
    අනික ඒ හිටිය දවස් ගානෙ වාහන හොයන්න වියදම් උන මග වියදම් වගේම ටෙලිෆෝන් බිලත් සෑහෙන ඉහළ ගිහින් තිබුන නිසා, මේ පාරත් හාර පන්දහක් වියදම් කරගෙන හිස් අතින් යන්න අදහසක්නං තිබුණෙම නෑ.. :no:කොහොහම හරි එකක් අරගෙනම යන්න බලාගෙන ආව නිසාලු අර මාමවත් ඇදන් ඇවිත් තියෙන්නේ..:eek:

    ඒත් මේ කාලෙ වෙද්දි තිබුණ ලොකුම අව්ල, කාර් එක ගන්න ආපු අයියගේ නංගිගේ මහත්තයා, අයියත් එක්ක ටිකක් අමනාපෙන් හිටිය එක.. ඒක ඇත්තටම ලොකු පාඩුවක් උනා.. මොකද වාහනයක් ගන්න යද්දි එක්කගෙන යන්නම ඕනෙ කරන කෙනෙක් නැති උන නිසා..:(

    ඒ අයිය අපි කවුරුහරි වාහනයක් ගැන කිව්වොත් අතින් පෙට්‍රෝල් ගහන් හරිගිහින්, අදාල වාහනේ බලල හොඳ නරක කියලා, අඩු පාඩු ගැන කතා කරල සෑහෙන සප් එකක් දෙන පොරක්.. මම අර කලින් කිව්ව වගේම මිනිහගෙ කාර්මික දැනුමත්සෑහෙන ඉහළ මට්ටමක තිබුනා...

    හොඳම සහ කැතම සීන් එක උනේ මුන් දෙන්නම මගෙත් එක්ක හෙන ෆිට් එකේ හිටපු නිසා, අරූ වාහනයක් ගැන කිව්වාම මම ඒක අර අයියගෙන් අහපු එක.. ඌ එකෙ විස්තර අහල හොඳ නෑ කිව්වොත් අපේ බුවා හිතන්නේ තරහට කිව්ව කියලා.. ඉතින් හොඳ නෑ කිව්ව එකම බලන්න යන්න ඕනෙ කියනවා..:lol:

    හැබැයි ගොඩක් තරහ උන අය අතරෙ නැති හොඳම දේකුත් මම මේ දෙවල් අතරෙදි දැක්ක..අර වාහන ගැන දන්න අයිය නිකමටවත් හොඳ නැති මලදානයක් ඇඟේ ගස්සවන්න ගියෙත් නෑ.. ඕනෑවට වැඩිය පස්සෙන් ගිහින් මූ ගන්න යන්නෙ මොකද්ද කියල හොයන්න ගියෙත් නෑ..:yes:

    නිතරම වචනෙන් දෙකෙන් වැඩේ ශේප්..
    එක්කෝ ඒක හරි නෑ ගන්න එපා.... එහෙම නැත්තන් ඒක හොඳයි හැබැයි ගාන වැඩී, කැමතිනං අඩු කරල අරගෙන පළ.., වන්ඩිය හොඳයි වගේ..ඒත් මෙහෙම කියන්න බෑ.ගිහිල්ල බලල ඕන දෙයක් කරගෙන එන්න කියපං..
    ඔන්න ඔය වගේ කැති උදලු පාරවල් වලින් තමයි මටත් සලකන්න ගත්තේ..:frown:
    ඉතින් හොඳ නැති වෙන්න හේතු අහන්න ගිහින් මම තමයි අම්බානක චාටර් උනේ ඒ දවස් වල..:oo:

    ඔන්න දවස් දෙකකට පස්සේ මම ඔෆිස් ඇරිල 7ට විතර වගේ ගෙදර එද්දි අපේ මාමයි, අර ගමේ මාමයි, අයියයි හොඳට සෙට් වෙලා ඉන්නවා ටිකක් විතර මද පමණට වැඩිපුර අරගෙන..:P

    මමත් ඉතින් බයික් එක කෙලින්ම මාමලාගෙ ගෙදර මිදුලෙම නවත්තල ඔලුව දාල බැලුව මූට වාහනයක් හොයා ගන්න බැරි උන දුකටවත් ගහනවද කියල...

    විස්තරේ අහල බැලුවාම එකක් හොයාගෙන අපේ ගෙවල් වලට කිට්ටුවෙන්ම...නිකන්ම නිකං කාර් එකක් නෙමෙයි මිත්‍රවරුනී.. එකත් අර ලෝකප්‍රසිද්ධ Dx Wagon එකක්..

    1090_1.jpg

    ඒත් වාහනේ බලන්න ගිය කස්ටිය ගැන ඇහුවාම මටත් බීල එතනම වැටෙන්න හිතුනා..:baffled:
    මොකද ඒක බලන්න ගිහින් තිබුණේ අර ගමෙන් ආව මාමයි, අපේ මාමයි මේ අයියයි විතරයි.. අපේ මාමව මොකක් හරි එකක් බලන්න එක්කං ගියාම මිනිහ කතා කරන්නෙම විකුණන එකාගෙ පැත්තට..:oo:
    එකක් එයාගෙ නොදන්න කම..
    අනික, අපි ගන්න යන වාහනේ ඉස්තරම්ම එකක් කියන අහිංසක හීනමානය.. ඇත්තටම ඒ අපේ මාමගේ හැටි.. ඩී එස් අයි එකේ ඩොට් බාට දෙකක් ගේනල්ල තියෙනව දැක්කත් මිනිහ කියන්නේ මේවා එහෙම හැමෝම දාන ඒව නෙමේ.. සුපිරි බඩු කියල...:lol:

    ඒත් ඒ අහිංසක හීනමානේ අර වගේ තැනකදි මහා විනාසයක් වෙනවා... විශේෂයෙන් වාහනයක් ගන්න යන වෙලාවක, විකුණන එකා බලන්නේ කොහොම හරි තමන්ගේම ගානටම හෝ ඊටපොඩි ගානක් අඩුවෙන් වාහනේ දී ගන්න වගේම වාහනේ ගන්න එකත් බලන්නේ තියෙන අඩුපාඩු පෙන්නල කොහොම හරි දෙතුන් දාහකින් හරි වාහනේ ගාන අඩු කර ගන්නනේ..

    කොහොම හරි ශොට් එකක් නවා ගන්න ගමන් අපේ මාම මට කිව්වා පුතේ එකනං සුපිරි වන්ඩියක්.. ස්ටාර්ට් කරාට සද්දෙවත් ඇහෙන්නෙ නෑ.. ඒ වගේ එකක්නං ලේසියෙන් හොයා ගන්න බෑ කියල...
    ඒ කියන්නේ වාහනේ සාමන්‍ය තත්ත්වෙන් තියෙනව වගේම එන්ජිමේ සද්දෙත් ඒ තරමටම නෑ කියනඑක මිසක් අර උඩින් කියපු කතන්දර ඔක්කොම නෙමෙයි කියන එක මගේ ටිකිරි මොලේට ඒ වෙලාවෙම තේරුණා..:P

    පස්සේ මම ශේප් එකේ අයියගෙනුත් ඇහැව්ව කොහොමද අයියේ භාණ්ඩෙ කියලා..
    පොරත් බයිට් කෑල්ලක් හපන ගමන් කිව්වා,, මල්ල්ලීඊඊ... සුපීඊඊරීඊඊ වන්ඩියක් මල්ලීඊඊඊඊ... නියමයීඊඊඊ.... අපි හෙට උදේම ගිහින් අරගෙන එනවා.. මල්ලිත් යං කියලා...:lol:

    ඔය තත්ත්වෙ උඩ තවත් ඕක ගැන අහ අහ ඉන්නවට වැඩිය පහු වෙනිදා උදේ මේ අයත් එක්ක කොහොමත් මට යන්න වෙනව කියල දන්න එකේ මමත් එතනින් වාෂ්ප වෙන්න හදනකොටම, අපේ මාමත් ඇවිත් කිව්වා,
    පුතේ මේකට ඇඩ්වාන්ස් එකකුත් දීලමයි ආවේ... එකනං සුපිරි වන්ඩියක්.. ස්ටාර්ට් කරාට සද්දෙවත් ඇහෙන්නෙ නෑ.. ඒ වගේ එකක්නං ලේසියෙන් හොයා ගන්න බෑ කියල.. ඔය ටික මට 4 5 සැරයක්ම කිව්ව නිසා පහු වෙනිද උදෙන්ම මමත් එන්නං කියන පොරොන්දුව උඩ එදා රෑ මම එතනින් සමු ගත්තා...

    මොකද වාහන ගැන මෙලෝ මල දානයක් දැනගෙන නොහිටියට මගේ බයික් එකට අදාල පොත් පත් ලියුම් වගේ වැදගත් ලියකියවිලි පිළිවෙලට ෆයිල් එකක දාල තියාගෙන ඉන්න නිසා (මේ ක්‍රමේ ගැන එලකිරියෙත් කියල තිබුණ) අර කාර් එකට අදාල ලියකියවිලි ටික ගැන ටිකක් හොයල බලල ලියුම එහෙම හදා ගන්න වැඩේ මට පවරන්න අයිය අමතක කලේ නෑ...:yes:

    පහු වෙනිදා උදේ අට වෙද්දි අපි වාහනෙ අරගෙනම එන්න කියල පිටත් උනා.. මම අයියත් එක්ක මගේ බයික් එකේ, අපේ මාම ගමේ මාමත් එක්ක එයාගෙ එකේ..
    ඔන්න ඉතින් මමත් ඉස් ඉස්සෙල්ලාම වාහනයක් බලන්න යන මංගල ගමන මේක...;)
    අපිත් වාහනේ අයිතිකාරයගේ ගේ ලඟට ඇවිත් බයික් දෙක ලස්සනට පාක් කරල හින්දි ෆිල්ම් එකක වීරයො 4 දෙනෙක් වගේ හෙල්මට් ඉනට තියාගෙන කාර් එක තිබුන ගෙදර ගේට්ටුවෙන් ඇතුළ් උනා...:rofl:

    අපේ මාමයි අයියයි ෆුල් හැපි එකේ ඉන්නවා.. මම නිකන් බස්සෙක් වගේ බුම්මගෙන ඉන්නවා..මොකද ඒකෙ තීන්ත සුවඳ නහයට දැනෙන තරමට පේන්ට් එක අලුත් කියල මට ලඟට යනකොටම තේරුනා...

    අපේ මාම අයිතිකාරය ඉස්සරහම මගෙන් අහපි,
    පුතේ වාහනේ නියමයි නේද කියලා.. මම මේ දහ අතේ ඇස් කරකව කරකව මෙකෙ අඩුපාඩු මොනවද කියල හොයන අස්සේ අපේ මාමා ඇවිත් මරු කියවනවා... මම ඒක ඇහුනෙ නැති ගානට වාහනේ වටේ යනකොට අපේ මාමටත් ටිකක් විතර වැඩේ තේරුනා..:yes:

    මම අර කලින් කිව්ව වගේ මට වාහනයක් ගන්නකොට බලන්න ඕන දේවල් ගැන කිසිම අවබෝධයක් දැනුමක් නැතත්, එහෙම නෑ කියන එක නොපෙන්නන්න මම ඒ වෙලාවෙ වග බලා ගත්ත...;)

    මොකද අපිව අන්දවන්න අදහසක් නැති අහිංසකයෙක්ට උනත් අපි මෙලෝ මගුලක් දන්නේ නෑ කියල තේරුනාම, නිකමට වගේ අපිව ටිකක් අන්දල බලන්න හිතනවා.. ඒ වගේම වාහනේ ලෙඩක් ගැන උනත් හරි විස්තරේ නොකියා බොරු කියන්න තියෙන ඉඩ කඩ ගොඩාක් වැඩී...:frown:

    කොහොම හරි මටනං වාහනේ එච්චරම හිතට ඇල්ලුවෙ නෑ.. ඒත් ඒක අර අයියට කියා ගන්න විදිහක් තිබුනෙත් නෑ..
    මම ඉතින් අර අයිතිකාර අංකල්ට කිව්ව බොනට් එක පොඩ්ඩක් ඇරල බලමු නේද කියල..
    පොර ඉතින් ඒක ඇරියට මම මොනව කියල බලන්නද..? හොඳට පෙන්නම තඩි එන්ජිමක් තිබ්බ.. අලුත් බැටරියක් තිබ්බා.. :lol:

    images

    අර තරහ වෙලා ඉන්න අයියගෙන් අහල දැන ගත්ත දේවල් අනුව, ඉස්සරහ බාර් එක දිහා ටිකක් හොඳට බැලුව හැප්පිල ඇද වෙලා එහෙම තියෙනවද කියලා.. එහෙම ලොකු ඇක්සිඩන්ට් එකක් වෙච්ච පාරක්නං හොයා ගන්න ලැබුනේ නෑ..:baffled:

    ඔන්න අපේ මාමා ආයි මැදින් පැනල කියපි,
    කොහෙවත් හැප්පිල නෑ නේද කියලා..
    අර අංකල් පේන්න හිටියෙ නැති නිසා මම මාමගේ කකුලට පොඩි තට්ටුවක් දාල කිව්ව ටිකක් සද්ද නැතුව ඉන්න කියල...

    පස්සෙ අර අංකල් ලඟට ගෙන්න ගෙන මමත් පොඩි ලොරි ටෝක් ටිකක් දැම්ම.. දුර යද්දි හීට් වෙන සීන් ගැන, බ්‍රේක් වල තත්ත්වෙ ගැන, වාහනේ පැත්තට අදින සීන් ගැන එහෙම ටිකක් තදින් හාර හාර අහන්න ගත්තා.. ඇත්තම කියනවනං මට එහෙම අහන්න උනේ, අපෙ අයියයි මාමයි දෙන්නම සද්ද නැතුව ඔහේ හිටගෙන වත්තෙ මල් වලට වහන සමනලයෝ, පැණි කුරුල්ලො දිහා බල බල වෙනම ලෝකෙක හිටපු නිසා..:growl:

    අර අන්කල් මගෙන් බේරෙන්නම බැරි නිසා ඇහැව්ව පුතාටද වාහනේ ගන්නේ කියලත්..මමත් ඉතින් වැඩර් වගේ කිව්වා. නෑ නෑ අර ඉන්නෙ අපෙ අයිය.. ඒත් ඊයෙ මට මේක බලන්න එන්න වෙලාවක් තිබුණෙ නෑ කියලා...;)

    ඔන්න ඉතින් තීන්ත සුවඳ හම හම දිලිසි දිලිසි තිබ්බ වාහනේ යට කොටසටත් ඉව අල්ලන්න පටන් ගත්තා, වෙස් වලාගත්ත පොලිස් සුනඛයෙක් වගේ..
    රෝද 4ම අලුත් කිව්වට පිටි පස්සේ දකුණු පැත්තෙ ටයර් එකේ තට්ටේ පෑදිල...:frown:

    අයියගෙන් ඇහැව්වාම කියපි ඒක ඊයෙ දැක්කෙ නෑ කියල.. හැබැයි ඒ ගැන අයිතිකාරයා එක්ක කතා කරන්නවත් වැඩි උවමනාවක් තිබ්බෙ නෑ..:growl:

    කමක් නෑ කියල ඩ්‍රයිවින් සීට් එක පැත්තෙ කාපට් එක හීනියට උස්සල බැලුවාම දිරපු ලකුණු පේන්න ගත්තා..එතනම හොඳට දන ගහගෙන යට බැලුවාම තමයි හොඳම හරිය දැක්කේ.. ඩ්‍රයිවින් සීට් එක යන්තමට තමයි ෆ්ලෝ බෝඩ් එකට සෙට් වෙල තිබෙබේ නට් එකෙන්.. වටේටම දිරල කුඩු හැලෙනව හෝ ගාල... ඒ පාරනං අර අන්කල්ට මම සීන් එක පෙන්නල ඇහැව්ව හොඳටම දිරාගෙන එනව නේද කියල.. (දිරන්න දෙයක් නෑ.. දිරල ඉවරයි):oo:

    පොර කිව්වා ඔය හැම එකකම ඔහොම තමයි. මේව දැන් සෑහෙන පරනයිනේ.. අනික ඕව මහලොකු වැඩ නෙමෙයි.. කියලා..:eek:

    විකුණුම් කරුගෙ පැත්තෙන් බැලුවොත් ඉතින් කවදාවත් ඔව් මේක දිරල තමයි කියල මළාට කියන්නෙ නෑ කියල දන්න නිසා මම ඒ වෙලාවෙම කිව්ව, මේකටනම් පොඩ්ඩක් ගානෙ වෙනසක් කරන්න වෙයි කියලා..
    මම ඒ වෙලාවෙත් බයේ හිටියේ අපේ මාම නිකමට හරි, ඕව මහ වැඩ නෙමෙයි පුතේ වාහනේ හොඳයි කියයි කියල.. වෙලාවට මාම ටිකක් පස්ස ගහන්න ගත්ත මම වාහනේ පුරා රිංගල එක එක ඒව හොයන්න ගත්ත විදිහට..

    ඔන්න ඊට පස්සෙ වාහනේ පැදගෙන ට්‍රයල් එකක් යන්න ලෑස්ති උනා.. මාමල දෙන්නව ඒ ගෙදර තියල, අයිතිකරුයි, අයියයි මමයි පොඩි වටයක් දාල එන්න ලෑස්ති උනා..
    කලින් දවසේ වාහනේ බැලුවට අයිය ඒක පොඩ්ඩක්වත් පැදල බලලවත් නෙමෙයි ඇඩ්වාන්ස් කරල ඇවිත් තිබ්බේ...ඇත්තම කියනවනං බලපු එකත් හරියට කරල නෑ.. නැත්තං ලෙඩ කෙසේ වෙතත් අර දිරපු ටිකවත් අහු වෙනවනේ...

    ඔන්න හිමීට තාර නැති ගුරුපාරෙ වලවල් වල වැටි වැටි හිමීට ඉස්සරහට යනවා. ඒ වෙලාවෙ රියදුරු අසුන අයිතිකරු සතුයි.. හැබැයි වාහනේ අනවශ්‍ය සද්ද මුකුත්ම ඇහුනේ නෑ.. එන්ජින් එකෙනුත් බොහොම සාමාන්‍ය සද්දයක් ඇහුනේ.. ඒ පාරනං අපේ මාම හරි.මොකද එන්ජිමේ සද්දෙ සෑහෙන අඩුයි..

    ඊට පස්සේ තාර පාරට වාහනේ දා ගත්ත.. ඔන්න ඒ පාර තවත් කේස් එකක් මාට්ටු..:frown: පිටිපස්සෙ දකුනු පැත්තෙ රෝදෙන් සද්දෙකුත් එක්ක, කැරකෙන වේගෙ අනුව ගැස්සිල්ලක් එනව "ඩග් ඩග් ඩග් ඩග්" ගගා..:no:

    මේ පාරත් පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන මම තමයි අංකල්ගෙන් හරස් ප්‍රශ්න ඇහැව්වේ..

    මිනිහා කිව්වේ එකමත් එක රටක සුරංගනා කතාවක්..
    ටයර් එක ටිකක් සවුත්තු වෙලා නිසා කාපට් පාරෙ යද්දි ඒකෙ වයිබ්‍රේශන් එකලු ඇතුලට ඇහෙන්නේ...:growl:
    වෙන්නේ ඒක නෙමෙයි කියල දැනගෙන හිටියත්, ඇත්තටම වෙන්නෙ මොකද්ද කියන එක ගැන නොදැන හිටිය නිසා මට ඒ ගැන තර්ක කරන්න විදිහක් තිබුණෙ නෑ..:no:
    ඒත් හිත ඇතුළෙ බොහොම තදට පැලපදියම් වෙලා තිබුනා සල්ලි දෙන වෙලාවට මේවට ගාණක් අඩු කරවන්නම ඕනෙ කියන එක...

    ඔන්න කිලෝ මීටරයක් විතර පොර එලවන් ඇවිත්, අපේ සහෝදර තුමාට රියදුරු ආසනේ බාරදුන්නා ආපහු අර ගෙදරට එන්න.. අපේ සහෝදර තුමාත් බොහෝම විනීත විදිහට ගේ ලඟටම වාහනේ ගෙනත් නැවැත්තුවා.. අපේ මාමල දෙන්නත් දැන් බලාගෙන ඉන්නව හිනාවකුත් දාගෙන.. මට තමයි තාම හිනා වෙන්න බැරි උනේ..:dull:

    ඒ අතරේ තවත් කට්ටියක් ආව වාහනේ බලන්න.. ඒ අය අපිව දැක්කට පස්සේ එච්චරම උනන්දුවෙන් වාහනේ බැලුවෙ නෑ කියලයි මට හිතුනේ..

    අර අංකල් ඒ අය එක්ක වහනේ සුපිරි කන්ඩිෂන් එක ගැන කියන අතරේ මම අයියගෙන් ඇහැව්ව මොකද දැන් කරන්නේ කියලා..
    උත්තරයක් නෑ.. පස්සෙ මම ආයි ෂේප් එකේ කිව්වා, අයියේ වැඩ ටිකක්නං තියෙනව වගේ නේද කියල.. ඔලුව වැනුව විතරයි සද්ද නෑ..
    මම ආයි ඇහැව්ව එහෙ ගිහින් ඕව කර ගන්න පුලුවන් වෙයිද කියලා...

    ටිකක් වෙලා කල්පනා කරල කියනවා, මල්ලී ඇඩ්වාන්ස් එකකුත් දුන්න එකේ අපරාදෙ නේද කියලා.. අනික එන්ජින් එකත් හොඳයිනේ.. බැටරියත් අලුත්ම එකක්, ටයර් එකේඅව්ල යන ගමන්ම හදා ගන්න පුලුවන්, දිරපු ටිකත් හිමීට හදා ගත්තනන් නියම වාහනේ නේද කියලා.. එතනින් එහාට කතා කරල වැඩක් නැති නිසා අපි ගනුදෙනුව කරන තැනටම ආවා...:dull:

    ලියකියවිලි ගැන එහෙම බලල ඒව වෙන වෙනම කියවල, ඔක්කොම ටික කරල දෙන ගමන් මම අර අංකල් එක්ක ගාන ගැන කතා කලා.. වාහනේ ඇඩ් එක දාල තිබුනේ 4යි 25කට.. අයියල කතා කරගෙන තිබුණේ 4 කට.. ඒ හොඳටම හාවො වෙලා..:(

    මම ඉතින් අඩු පාඩු ගැන කියල කියල, මේක අද රෑම අම්පාරෙ යන්න ඉන්නෙ කියල, තව 10ක් අඩු කර ගත්ත.. මම අර මුලින් කිව්ව වගේ වාහනයක් ගන්න විදිහ ගැන මෙලෝමළදානයක් නොදැන, කිසිම කාර්මික දැනුමක් නැතුව, ඇහැට පෙනුනු, දේවල් වලින් මේ 10,000 අඩු කර ගත්තට, ටිකක් දන්න කියන කෙනෙක් එක්ක වැඩේට ගියානම් තව 30,000ක් වත් අඩු කර ගන්න තිබුණා...:yes:

    කොහොමහරි, අයියට රුපියල් 10000ක් ඉතුරු උනා මගේ කට නිසා... 3යි 90කට වාහනේඅරගෙන අයියයි, අර ගමේ මාමයි කාර් එකේ ගෙදර එද්දි මාමයි මමයි බයික් දෙකේම ගෙදර ආවා..

    ආහ්.. කියන්න අමතක උනා.. ඒ කාලෙ මට හරියට ඩ්‍රයිවින් බෑ කියල දැන දැනත් (දැනුත් හරියට බෑ) අයිය මට යතුර අතට දීල වටයක් ගිහින් කිව්වා...

    අයියගේ උවමනාව තිබුනේ එදාම රෑ ගමේ යන්න.. ඒත් මමම ආයි පැත්තකට අඬගහල කිව්වා, මහ රෑ එලවන එකනං අව්ලක් නෑ.. ඒත් නිකන් හරි ප්‍රෂ්නයක් උනොත් අර මාමාගෙන් මහ ලොකු උදව්වක් ගන්න බෑ.. එයත් ටිකක් තේරුමක් තියෙන කෙනෙක් නෙමෙයිනෙ කියලා.. අනික ටයර් එකේ අව්ල ගැනත් තාම හරියට දන්නේ නෑනේ, වෙන ප්‍රශ්නයක් ආවත් මහ රෑ උදව්වක් ගන්න තැනක් වත් හොයා ගන්න අමරුයින්නෙ කියලා..

    වාහෙනේ එන්ජිම වගේම හෙඩ් ලයිට් දෙකත් සෑහෙන එලිය තිබුණ අරගෙන එද්දි.. ඉතින් අයිය හිතුවේ රෑම අම්පාරෙ යන එක ලේසි වෙයි කියල.. ඒත් ඒ පැත්තට කිට්ටු වෙන්න වෙන්න අලින්ගේ කරදර එහෙමත් ටිකක් තියෙන නිසා අපේ අම්මයි, තාත්තයි දෙන්නම බල කලා වෙලාසනින් නිදා ගෙන උදේම පිටත් වෙන්න කියලා..

    ඒ ගමනෙදි තමයි කටු සෙට් වෙන්න පටන් අරන් තියෙන්නේ.. මුලින්ම අර රෝදෙට කෙළ උනාලු මගදි..:shocked: ඒක රෙපයාර් කරගෙන පිටත් වෙද්දි ගොඩාක් රෑ උනාලු..:no: ඒ වගේම තව බර ගානක් කුඩු උනාලු.. :(ආයි ටික දුරක් යද්දි හීට් එකත් නැග්ගලු..:dull: ඉතින් හිමීන් හිමින් අම්පාරට කිට්ටු වෙනකොට, පාරෙ අලි ඉන්නව කියල ඉස්සරහෙන් එන වාහන වලින් දැන ගත්ත නිසා මහ රෑ වහනේ මග නවත්තන් ඉන්න උනාලු එළි වෙනකන්...:baffled:

    ඒ වගේම එන්ජින් එකේ සද්දෙ ගමට එනකොටම වෙනස් උනාලු හොඳටම..:growl:

    මෙහෙන් මොනව හරි කරල හදා ගෙන දිව්වත් එහෙ ගෙනිහින් වාහනයක් හදාගෙන දුවනව කියන එක හීනයක් විතරයි.. අන්තිමට ඒ කාර් එකත් තිබ්බට වැඩිය හොඳටම සවුත්තු උනා විතරක් නෙමෙයි, සෑහෙන වියදම් කරල, ගත්තු ගානට වැඩිය අඩුවෙන් ආයෙත් කොළඹ ගෙනත් විකුණන්නත් උනා..:dull:

    විකුණද්දි වැඩිය කරදරයක් උනේ නැත්තේ මේක හයි රූෆ් 1500cc එන්ජින් එකක් තිබ්බ වැගන් එකක් උන නිසා.. නැත්තන් එහෙම වහ කන්න තමයි වෙන්නේ...:baffled:

    ඔන්න ඔහොමයි මම මුලින් බලපු වාහනේ කතාව ඉවර උනේ...:(

    මේ කතාව මෙතන දාන්න හිතුවේ, වාහනයක් ගන්නකොට අපේ අයියගෙන් වෙච්ච අඩු පාඩු වගේම මගෙන් මග ඇරුණු දේවල් ගැනත් කට්ටියට පුංචි අවබෝධයක් ගන්න පුලුවන් වෙයි කියල හිතාගෙනයි..
    අපි කිසිම දෙයක් නොදැන හිටියට ඇස් දෙක හොඳට පේනවනං ගොඩක් අඩු පාඩු හොයා ගන්න පුලුවන්..
    ඒව ගැන තර්ක කරන්න තමයි යම් ප්‍රමාණයක දැනුමක් ඕනෙ වෙන්නේ..
    ඒ දැනුම ත්‍රෙඩ් එක හිමිකරු "පොල්වත්තකොම්" ඇතුළු යාලුවෝ ටික එකතු කරනවනේ...

    යකෝ ටයිප් කරන එකත් සෙල්ලං වැඩක් නෙමෙයිනේ බලාගෙන ගියාම....
    :baffled:

    (ලිවීමේ හැකියාව මදි නිසා පොඩ්ඩක් කම්මැලි හිතෙන්න ඇති..)

    උඹට ලියන්න බැහැ කියල කියනවනම් ඒ බොරු පුතේ... එකෙන්ම ලිවිල්ල එල... උඹ හින්ද අයියට යන්තම් දහදාහක් හරි ලාභ උන එක මදැයි බන්... ත්‍රෙඩ් එකේ හිමිකරු කියන වදන අනවශ්‍යයි.. මේවා අපි හැමෝගෙන අත්දැකීම් වලින් ගොඩනැගුනු ත්‍රෙඩ්.. අයිතිය හැමදෙනාම සතුයි... තව ලියමු ඈ ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    compnay දාලම ටියුන් කරා බං... තාම 4000 KM වගේ දුවලා තියෙන්නෙ ඊට පස්සේ...

    fuel pump එක සහ filter එක සාධාරණ වූ ගැන සැකයක් ඇත... ඒ සැකය දුරු කිරීමට මා කලින් කියූ පරීක්ෂණය කරලා බලන්න.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    [FONT=&quot]මටත් හිතුනා මගේ පුංචි අත්දැකීමක් මේ ත්‍රෙඩ් එකටම එකතු කරන්න[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]හැබැයි ඉතින්පොල්වත්තකොම් තරං ලස්සනට ලියන්නනං මට බෑ[/FONT]
    [FONT=&quot]..[/FONT][FONT=&quot]:([/FONT]

    [FONT=&quot]මේ සිද්දිය උනේ මීට අවුරුදු තුන හතරකට කලින් මගේ ලඟම ඥාති සහෝදරයෙකුට[/FONT][FONT=&quot]...මේක ඇත්තටම කට්ටක් නොවුනත් පසු කාලීනව සෑහෙන කට්ටක් කාපු කේස් එකක් [/FONT][FONT=&quot]උනා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]:no:[/FONT]

    [FONT=&quot]කතා නායකය වෙච්ච වහනෙත් එලකිරිය ඇතුලෙ ප්‍රධාන චරිතයක් උනු[/FONT] "[FONT=&quot]යුරාජ්[/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot] මහත්තයගෙ ජාතියෙ ලොකප්‍රසිද්ධ [/FONT]Dx [FONT=&quot]වැගන් එකක්ම තමයි[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]:P[/FONT]

    toyota-dx-wagon-231424294.jpg

    වාහනයක් ගන්න එකත් ගෑනියක් ගන්නව වගේ හොයල බලල ගන්න ඕන එකක් නේද මචං
    :confused::confused:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63

    ඇයි උඹ දන්නෙ නැද්ද බං මිනිහෙක් නැතිවෙන්න ක්‍රම 3ක් තියනවලු

    1.ගෙයක් හදන්ඩ පටන් ගැනීම
    2.ලෙඩ ගෑනියෙක් කසාද බැඳීම
    3.පරණ වාහනයක් ගැනීම
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    කාර් එකේ කෑලි බෑලි ඔක්කොම ටික ඊයෙ දවස තිස්සෙ ගලවලා පේන්ට් කරන්ඩ කියල ගැරෙජ් එකට දැම්මා ඕන් අද...බලමු කට්ටක් සෙට් උනොත් කොටන්නම් ආ....
     
    Status
    Not open for further replies.