Sony Battery Pack Help

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    දැන් ඉතින් Camera (Sony HX400V) එකක් ගත්තට මොකද photo ගහනකොට බැටරි එක මදි වෙනවනෙ

    බැටෙරි ෆුල් charge එකෙදි photos 250 විතර ගහන්න පුලුවන් ඉතින්
    flash එක දාල photos 100 වගේ ඇහැකි ඉතින්
    ඉතින් ඕක මදි නොවැයි සින්හලු
    කම්පනා කරලා spare battery + charger ගෙන්න ගන්න ඔනේ කියල හිතුවා
    ඉතින් මේ පල්ලෙහා තියෙන item එක හොදයි ද ?
    Camera එකට කෙල වෙයිද දන්නෙ නෑ
    පොඩ්ඩක් හොද නරක ගැන අදහසක් දැම්මොත් ඉතින් ලොකු උද්ව්වක්

    nd20s4.jpg

    Link

    Camera එකෙන් ගත්ත පොඩි photos වගයක්
    Zoom එකේ photos එහෙම දාන්න කියපු නිසා ඔන්න බලාගන්න

    ඈතින් කුකුලෙක් දැක්කා

    2hn2um0.jpg

    50x zoom eken pase

    9tk5cj.jpg

    ඈතින් පන්සලක් දැකල zoom kala

    14w9kie.jpg

    50x zoom eken pase

    20ksk82.jpg

    තවත් කුකුලෙක්
    wb5l6g.jpg

    පොඩි පොඩි fun එකට ගත්ත photos
    amwpwj.jpg

    aev315.jpg

    2meeqli.jpg

    34sjvb5.jpg

    2ypf7go.jpg

    2cf71mp.jpg

    2eppoi8.jpg

    s2qvy0.jpg

    2vsjhcm.jpg

    2yv77a1.jpg

    zul3yo.jpg

    j0dzpx.jpg

    Moon Zoom video
    අතේ තියන් ගහපු නිසා ටිකක් හෙල්ලෙනව :sorry:

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැට්‍රිනම් කොහොමද දන්නෑ මචෝ.. කැනන් LP-E8 චාජර් එකක් මං ගත්ත එකක්නම් අවුරුද්දෙන් විතර කෙලවුනා.. ඕකම තමා චාජර් එක බැට්‍රිය සෙට්වෙන කෑල්ල විතරයි වෙනස්..

    පොඩ්ඩක් බලලා ගන්න.:)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    thanks machan

    බැට්‍රිනම් කොහොමද දන්නෑ මචෝ.. කැනන් LP-E8 චාජර් එකක් මං ගත්ත එකක්නම් අවුරුද්දෙන් විතර කෙලවුනා.. ඕකම තමා චාජර් එක බැට්‍රිය සෙට්වෙන කෑල්ල විතරයි වෙනස්..

    පොඩ්ඩක් බලලා ගන්න.:)

    ade ehemada bun
    charger ekata wada mata battery tamai machan hodada kiyala bala ganna one cam ekata use karanna
    battery sawuthu wela cam ekata kela weida kiyala
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    1. ඔය බැටරිය ඔරිජිනල් එක තරම් කැපසිටි එකක් නෑ. සාමාන්‍ය ෆොටෝ සන්ක්යාවක් ගහන්න පුළුවන්. හොඳ බටරිත් තියෙනවා. චෙක් නොකර කියන්න බෑ. ඔය ගාන අනුව හොඳ බැටරියක් වෙන්න ඕනා.
    2. චාර්ජර් එක ok. එකම අව්ල හිටපු ගමන් කුරියා ගහන එක. ලුස් තියෙන ප්ලග් වලට ගහන්න එපා ස්පාර්ක් වෙද්දී බඩු බනිස්.
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    1. ඔය බැටරිය ඔරිජිනල් එක තරම් කැපසිටි එකක් නෑ. සාමාන්‍ය ෆොටෝ සන්ක්යාවක් ගහන්න පුළුවන්
    2. චාර්ජර් එක ok. එකම අව්ල හිටපු ගමන් කුරියා ගහන එක. ලුස් තියෙන ප්ලග් වලට ගහන්න එපා ස්පාර්ක් වෙද්දී බඩු බනිස්.

    ow machan original eka aye parak charge kara gannakan spare battery dekata puluwan weida ?

    cam ekata awulak wena ekak nadda bun me batt dammata mata godak ma baya eka
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    ow machan original eka aye parak charge kara gannakan spare battery dekata puluwan weida ?

    cam ekata awulak wena ekak nadda bun me batt dammata mata godak ma baya eka

    කැම් එකට අව්ලක් නම් වෙන්නේ නෑ බං බැටරි වලින්
    සමහර බාල බැටරි දැම්මම බැටරි ලෙවල් නම් වැරදියට පේන්නේ
    ඒ කියන්නේ බැටරි බාගයක් පෙන්නද්දී ෆොටෝ ගහන අතරේ බැටරි ලෝ වැටිලා ඔෆ් වෙනවා.
    ඒ හැර හානියක් වෙන්නේ නෑ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කැම් එකට අව්ලක් නම් වෙන්නේ නෑ බං බැටරි වලින්
    සමහර බාල බැටරි දැම්මම බැටරි ලෙවල් නම් වැරදියට පේන්නේ
    ඒ කියන්නේ බැටරි බාගයක් පෙන්නද්දී ෆොටෝ ගහන අතරේ බැටරි ලෝ වැටිලා ඔෆ් වෙනවා.
    ඒ හැර හානියක් වෙන්නේ නෑ

    thanks machan ehenam order kala

    thanks .. mama baye hitiye batt awul unot cam ekata kela wei kiyala