Sure na ban...![]()
මැච් එක මැදට පැනලා එහාට මෙහාට දුවමු අර ජිම් පප්පා කොලෝසියම් එක දෙවනත් කලා වගේ...



Sure na ban...![]()



ඩේට වියදම් කරල කුජිත කතා බාන්න එපා නංංගී.....
දරුවන්ට බලන්න බීබීසී ප්ලැනට් එර්ත් සීරිස් එක බාන්නවා.....![]()



Password dapu shan thr sheep unath awlak naa neda mame ?![]()
ලිඳ පමණයි...
![]()





ඔයා කොහොමද හරියටම මේ ගෑන දන්නෙ![]()


Sure na ban...![]()
වරෙන් වරෙන් 
මැච් එක මැදට පැනලා එහාට මෙහාට දුවමු අර ජිම් පප්පා කොලෝසියම් එක දෙවනත් කලා වගේ...![]()




මද කිපුනු අලියාඔය පැලියගොඩ පැත්තේ ඇටුවන් බැහැපු අයියෙක් ඉන්නව නම් බලලා හරි කියපන් කෝ මාළු මාර්කට් එකේ soft crabs ගන්න තියනව ද කියලා....

උට්ටේ යහපාලනේ දෙනවා කියන දීමනා බොරු කියහන්කෝඅනේ මන්ද මුන් නම් මෙලෝ රහක් නෑ ..පෙට්රෝල් ඩීසල් විතරයි අඩු කරේ
![]()
කෑ ගහන්න එපා බොල අරූ දකී (ඔව්
ඔව් ඌ තමා
)ඔව් බන් වී, රබර්, තේ එකක්වත් ගන්නවා කියපු මිල නෑ.
පරිප්පු, සීනි අරව මේව සේරම පරන ගානට වැඩ්යි.
අඩුවෙන් දෙන හයිලන්ඩ් කිරි හොයාගන්න නෑ. උන් දැන් පිටි ගහන්නේ හරිම පොඩ්ඩලු පාඩු නිසා. යෝගට් අරව මේවලු හදන්නේ. අපි ඉස්සර ඉඳන්ම බිවුවේ හයිලන්ඩ් මේ උට්ට හින්ද හොයාගන්න නෑ.![]()
හයිලන්ඩ් නම් හොයා ගන්න එක ලෙහෙසි නෑ...... යාන්තම් තලාහේනේ තැනකින් හොයාගත්තේ ගිය පාර..... සංකපාලයව දම්මලා දෙක දෙක ගත්තේ...... උන් දෙන්නේ එක්කෙනෙක්ට දෙකයි පැකට්.......
ආයේ නාරහේන්පිට අවුට්ලට් එකේ නම් තියෙනවා හිටි ගමන්..... කොළඹ ගියොත් එහෙට ඔලුව දාලා එනවා......

කෑ ගහන්න එපා බොල අරූ දකී (ඔව්
ඔව් ඌ තමා
)
කතාව ඇත්තනෙ මාමෙ


මට මෙන්න මේ දේ කර ගන්න පුළුවන් ඇඩෝබ් ෆ්ලෑෂ් ස්ක්රිප්ට් එක පොඩ්ඩක් කියපල්ලා......
පොඩි රූප කෑල්ලක්, ක්ලික් කලාම ස්ක්රීන් එකේ යම් තැනකට ඇවිත් නතර වෙනවා. ආයේ ක්ලික් කලාම එතනින් ආයේ තිබ්බ තැනට ම යනවා.
රෙවිලා ඕයි ඉන්නේ!!!!!![]()
ඕවගෙ ටියුටෝරියල් වත් නැද්ද?

කතාව ඇත්තනෙ මාමෙ
නොදනී පුටේ.......
ඒත් ඉතින් අර දුෂ්ථ පාලකයා නෑ නේ දැන්..... ඒක ගැන හිතලා සතුටු වෙමු...... කොහොමත් අවුරුදු ගානක් කාපු රටක් දින සීයකින් ගොඩ දාන එක ලෙහෙසි නැති වෙයි නේහ්..... පොඩ්ඩක් ඉවසලා බලමු..... 
අනේ අපොයි.. බම්ප් තමා...ඕවගෙ ටියුටෝරියල් වත් නැද්ද?
![]()




බලමු!කිඹුල් මාමී.. මෙන්න මේ ටික බලලා බැරිවෙයිද ට්රයි එකක් දෙන්න...
http://www.kirupa.com/developer/flash/
