EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඩේට වියදම් කරල කුජිත කතා බාන්න එපා නංංගී.....
    දරුවන්ට බලන්න බීබීසී ප්ලැනට් එර්ත් සීරිස් එක බාන්නවා.....:growl:

    Planet Earth :love::love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය පැලියගොඩ පැත්තේ ඇටුවන් බැහැපු අයියෙක් ඉන්නව නම් බලලා හරි කියපන් කෝ මාළු මාර්කට් එකේ soft crabs ගන්න තියනව ද කියලා....
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔය පැලියගොඩ පැත්තේ ඇටුවන් බැහැපු අයියෙක් ඉන්නව නම් බලලා හරි කියපන් කෝ මාළු මාර්කට් එකේ soft crabs ගන්න තියනව ද කියලා....

    මොනාද උයන්නේ? :)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    564233_391623710859616_986073933_n.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1663961
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උට්ටේ යහපාලනේ දෙනවා කියන දීමනා බොරු කියහන්කෝ :oo: අනේ මන්ද මුන් නම් මෙලෝ රහක් නෑ ..පෙට්‍රෝල් ඩීසල් විතරයි අඩු කරේ :dull:

    :baffled: කෑ ගහන්න එපා බොල අරූ දකී (ඔව් :yes: ඔව් ඌ තමා :baffled: )
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් බන් වී, රබර්, තේ එකක්වත් ගන්නවා කියපු මිල නෑ.
    පරිප්පු, සීනි අරව මේව සේරම පරන ගානට වැඩ්යි.
    අඩුවෙන් දෙන හයිලන්ඩ් කිරි හොයාගන්න නෑ. උන් දැන් පිටි ගහන්නේ හරිම පොඩ්ඩලු පාඩු නිසා. යෝගට් අරව මේවලු හදන්නේ. අපි ඉස්සර ඉඳන්ම බිවුවේ හයිලන්ඩ් මේ උට්ට හින්ද හොයාගන්න නෑ. :baffled:

    :dull: හයිලන්ඩ් නම් හොයා ගන්න එක ලෙහෙසි නෑ...... යාන්තම් තලාහේනේ තැනකින් හොයාගත්තේ ගිය පාර..... සංකපාලයව දම්මලා දෙක දෙක ගත්තේ...... උන් දෙන්නේ එක්කෙනෙක්ට දෙකයි පැකට්....... :growl: ආයේ නාරහේන්පිට අවුට්ලට් එකේ නම් තියෙනවා හිටි ගමන්..... කොළඹ ගියොත් එහෙට ඔලුව දාලා එනවා...... :yes:

    වෙන මෙලෝ කිරි පිටි එකක් හයිලන්ඩ් එක වගේ රස නෑ...... අර රත්ති කියන එක..... නොදකින්...... :growl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    HELP- adobe Flash Script

    මට මෙන්න මේ දේ කර ගන්න පුළුවන් ඇඩෝබ් ෆ්ලෑෂ් ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් කියපල්ලා......

    පොඩි රූප කෑල්ලක්, ක්ලික් කලාම ස්ක්‍රීන් එකේ යම් තැනකට ඇවිත් නතර වෙනවා. ආයේ ක්ලික් කලාම එතනින් ආයේ තිබ්බ තැනට ම යනවා.

    රෙවිලා ඕයි ඉන්නේ!!!!!:dull::dull::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මට මෙන්න මේ දේ කර ගන්න පුළුවන් ඇඩෝබ් ෆ්ලෑෂ් ස්ක්‍රිප්ට් එක පොඩ්ඩක් කියපල්ලා......

    පොඩි රූප කෑල්ලක්, ක්ලික් කලාම ස්ක්‍රීන් එකේ යම් තැනකට ඇවිත් නතර වෙනවා. ආයේ ක්ලික් කලාම එතනින් ආයේ තිබ්බ තැනට ම යනවා.

    රෙවිලා ඕයි ඉන්නේ!!!!!:dull::dull::dull:

    අනේ අපොයි.. බම්ප් තමා...:sorry: ඕවගෙ ටියුටෝරියල් වත් නැද්ද?:oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(කතාව ඇත්තනෙ මාමෙ

    :baffled: නොදනී පුටේ....... :no: ඒත් ඉතින් අර දුෂ්ථ පාලකයා නෑ නේ දැන්..... ඒක ගැන හිතලා සතුටු වෙමු...... කොහොමත් අවුරුදු ගානක් කාපු රටක් දින සීයකින් ගොඩ දාන එක ලෙහෙසි නැති වෙයි නේහ්..... පොඩ්ඩක් ඉවසලා බලමු..... :)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Status
    Not open for further replies.